# This Source Code Form is subject to the terms of the Mozilla Public # License, v. 2.0. If a copy of the MPL was not distributed with this # file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. fileNotFound=%S ගොනුව සොයාගත නොහැක. කරුණාකර ස්ථානය පරීක්ෂාකර නැවත උත්සාහ කරන්න. unknownProtocolFound=පහත (%S) එකක් ලියාපදිංචි නාමාවලියක් නොවන අතර එය මෙම සන්දර්භය තුළ ඉඩ නොලැබේ. connectionFailure=%S වෙත සම්බන්ධ වීමට ගත් උත්සාහයේදී සම්බන්ධතාව ප්‍රතික්ෂේප විය. netInterrupt=%S සමඟ සම්බන්ධය අනපේක්‍ෂිත ලෙස බිඳිණි. සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් සම්ප්‍රශනය විය. netTimeout=%S සමඟ සම්බන්ධ විමට සැරසෙන විට මෙහෙයුම් කාළය ඉක්විය. redirectLoop=මෙම URL එක සඳහා නැවත හරවා යැවීම්, සීමාව ඉක්මවා ඇත. ඉල්ලුම් කළ පිටුව ප්‍රවේශනය කළ නොහැක. මෙය අවහිර කළ කුකියක් නිසා විය හැක. confirmRepostPrompt=මෙම පිටුව දර්ශනය කිරීම සඳහා යෙදුම මීට පෙර සිදු කළ ක්‍රියාවක් යළි සිදු කළ යුතුයි (සෙවුමක් හෝ ඇණවුම් ස්ථිර කිරීමක්). resendButton.label=යළි යවන්න unknownSocketType=පෞද්ගලික ආරක්‍ෂක කළමනාකරු (PSM) ස්ථාපනය කළහොත් මිස ලේඛය දැක්විය නොහැක. PSM බාගැනිමෙන් පසු ස්ථාපනය කර ඉන්පසු යළි උත්සාහ කරන්න, නැතිනම් ඔබගේ පද්ධති පරිපාලකවරයාගෙන් විමසන්න. netReset=ලේඛයේ දත්ත කිසිවක් නැත. notCached=මෙම පිටුව තවදුරටත් නොපවතී. netOffline=නොබැඳි විටකදී මෙම ලේඛනය දැක්විය නොහැක. සම්බන්ධ වීමට නොබැඳිව වැඩ කිරීම සළකුණු නොකරන්න. isprinting=මුද්‍රණය වන අතරේදී හෝ මුද්‍රණ පෙරදසුනේදී ලේඛය වෙනස් කළ නොහැක. deniedPortAccess=ආරක්‍ෂක හේතුන් මත දෙන ලද පොර්ට් අංකය ප්‍රවේශය අක්‍රීය කර ඇත. proxyResolveFailure=ඔබ විසින් වින්‍යාස කර ඇති නියුතු සේවාදායකය සොයාගත නොහැක. කරුණාකර නියුතු සේවාදායකයේ සැකසුම් පරීක්ෂාකර නැවත උත්සාහ කරන්න. proxyConnectFailure=ඔබ විසින් වින්‍යාස කර ඇති නියුතු සේවාදායකයට සම්බන්ධ වීමට ගත් උත්සාහයේදී සම්බන්ධය ප්‍රතික්ෂේප කෙරිණි. කරුණාකර නියුතු සේවාදායකයේ සැකසුම් පරීක්ෂාකර නැවත උත්සාහ කරන්න. contentEncodingError=ඔබ නැරඹීමට උත්සාහ කරන පිටුව දර්ශනය කළ නොහැක මන්ද එය සාවද්‍ය හෝ සහාය නොදක්වන සංකෝචන ක්‍රමයක් භාවිතා කරයි. unsafeContentType=ඔබ නැරඹීමට උත්සාහ කරන පිටුව දර්ශනය කළ නොහැක මන්ද එය තුළ විවෘත කිරිම අනාරක්‍ෂිත විය හැකි ගොනු වර්‍ගයක් ඇත. කරුණාකර මෙම අඩවියේ හිමිකරු වෙත මෙය දන්වන්න. malwareBlocked=%S හි ඇති වෙබ් අඩවිය ආක්‍රමණික අඩවියක් ලෙසත් ඔබේ ආරක්‍ෂක අභිප්‍රේත අනුව එය වාරණයට ලක්කර ඇත. cspBlocked=මෙම පිටුව මේ ආකාරයෙන් ඇඩප්ටරය එය වලක්වන අන්තර්ගත ආරක්ෂක ප්රතිපත්තියක් තිබෙනවා. remoteXUL=මෙම පිටුව පෙරනිමියෙන් ඉවත් කර ඇත බව සහාය නොදක්වන තාක්ෂණය භාවිතා කරයි .