diff options
Diffstat (limited to 'l10n-si/browser/browser/policies/policies-descriptions.ftl')
-rw-r--r-- | l10n-si/browser/browser/policies/policies-descriptions.ftl | 86 |
1 files changed, 86 insertions, 0 deletions
diff --git a/l10n-si/browser/browser/policies/policies-descriptions.ftl b/l10n-si/browser/browser/policies/policies-descriptions.ftl new file mode 100644 index 0000000000..c37062fb93 --- /dev/null +++ b/l10n-si/browser/browser/policies/policies-descriptions.ftl @@ -0,0 +1,86 @@ +# This Source Code Form is subject to the terms of the Mozilla Public +# License, v. 2.0. If a copy of the MPL was not distributed with this +# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. + + +## The Enterprise Policies feature is aimed at system administrators +## who want to deploy these settings across several Firefox installations +## all at once. This is traditionally done through the Windows Group Policy +## feature, but the system also supports other forms of deployment. +## These are short descriptions for individual policies, to be displayed +## in the documentation section in about:policies. + +policy-3rdparty = වියමන දිගු සඳහා chrome.storage.managed හරහා ප්‍රවේශ විය හැකි ප්‍රතිපත්ති සකසන්න. +policy-AllowedDomainsForApps = ගූගල් වැඩබිමට ප්‍රවේශ වීමට ඉඩ දෙන වසම් දක්වන්න. +policy-AppAutoUpdate = ස්වයංක්‍රීයව යෙදුම යාවත්කාල වීම සබල හෝ අබල කරන්න. +policy-AppUpdateURL = අභිරුචි යෙදුම් යාවත්කාල ඒ.ස.නි. සකසන්න. +policy-Authentication = සහාය දක්වන වියමන අඩවි සඳහා අනුකලිත සත්‍යාපනය වින්‍යාස කරන්න. +policy-BackgroundAppUpdate2 = පසුබිම් යාවත්කාලකරනය සබල හෝ අබල කරන්න. +policy-BlockAboutAddons = එක්කහු කළමණාකරු වෙත ප්‍රවේශය අවහිර කරන්න (about:addons). +policy-BlockAboutConfig = about:config පිටුවට ප්‍රවේශය අවහිර කරන්න. +policy-BlockAboutProfiles = about:profiles පිටුවට ප්‍රවේශය අවහිර කරන්න. +policy-BlockAboutSupport = about:support පිටුවට ප්‍රවේශය අවහිර කරන්න. +policy-Bookmarks = පොත්යොමු මෙවලම් තීරුව, පොත්යොමු වට්ටෝරුව හෝ නිශ්චිත බහාලුමක් තුළ නිශ්චිත පොත්යොමු සාදන්න. +policy-CertificatesDescription = සහතික එක් කරන්න හෝ තිළෑලි සහතික යොදාගන්න. +policy-Cookies = දත්තකඩ සැකසීමට අඩවි වලට ඉඩ දෙන්න/නොදෙන්න. +policy-DisabledCiphers = කේතාංක අබල කරන්න +policy-DefaultDownloadDirectory = පෙරනිමි බාගැනීමේ නාමාවලිය සකසන්න +policy-DisableAppUpdate = අතිරික්සුව යාවත්කාල වීමෙන් වළක්වන්න +policy-DisableBuiltinPDFViewer = { -brand-short-name } හි තිළෑලි පීඩීඑෆ් පිළිඹිඹුව වන PDF.js අබල කරන්න. +policy-DisableDefaultBrowserAgent = පෙරනිමි අතිරික්සු නියෝතය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වළක්වන්න. වින්ඩෝස් සඳහා පමණක් අදාළ වේ; වෙනත් වේදිකාවලට නියෝත නැත. +policy-DisableDeveloperTools = සංවර්ධක මෙවලම් වෙත ප්‍රවේශය අවහිර කරන්න. +policy-DisableFeedbackCommands = උදව් වට්ටෝරුවෙන් ප්‍රතිපෝෂණ යවන විධාන අබල කරන්න (ප්‍රතිපෝෂණ යොමන්න හා කූට අඩවි වාර්තා කරන්න). +policy-DisableFirefoxAccounts = සමමුහූර්ත කිරීම ඇතුළුව, { -fxaccount-brand-name } මත පදනම් වූ සේවා අබල කරන්න. +# Firefox Screenshots is the name of the feature, and should not be translated. +policy-DisableFirefoxScreenshots = ෆයර්ෆොක්ස් තිරසේයා විශේෂාංගය අබල කරන්න. +policy-DisableFirefoxStudies = { -brand-short-name } අධ්‍යන ධාවනයෙන් වලක්වන්න. +policy-DisableForgetButton = අමතක කිරීමේ බොත්තමට ප්‍රවේශය වලක්වන්න +policy-DisableFormHistory = සෙවුම් හා ආකෘති ඉතිහාසය මතක තබා නොගන්න. +policy-DisablePrimaryPasswordCreation = හරි නම්, ප්‍රාථමික මුරපදයක් සෑදීමට නොහැකිය. +policy-DisablePasswordReveal = සුරකින ලද පිවිසුම් තුළ මුරපද හෙළි වීමට ඉඩ නොදෙන්න +policy-DisablePocket2 = { -pocket-brand-name } වෙත පිටු සුරැකීමේ විශේෂාංගය අබල කරන්න. +policy-DisablePrivateBrowsing = පෞද්. පිරික්සීම අබල කරන්න. +policy-DisableProfileImport = අන් අතිරික්සුවකින් දත්ත ආයාත කිරීමට වට්ටෝරුවෙහි විධානය අබල කරන්න. +policy-DisableProfileRefresh = about:support පිටුවෙහි { -brand-short-name } නැවුම් කරන්න බොත්තම අබල කරන්න. +policy-DisableSafeMode = ආරක්‍ෂිත ප්‍රකාරයෙහි යළි අරඹන්න විශේෂාංගය අබල කරන්න. සටහන: ආරක්‍ෂිත ප්‍රකාරයට ඇතුල් වන මාරුව යතුර අබල කළ හැකි වන්නේ වින්ඩෝස් හි සමූහ ප්‍රතිපත්ති තුළින් පමණි. +policy-DisableSecurityBypass = ඇතැම් ආරක්‍ෂණ අවවාද මඟ හැරීමෙන් පරිශීලකයා වළක්වන්න. +policy-DisableSetAsDesktopBackground = රූප සඳහා වැඩතල පසුබිම ලෙස සකසන්න යන විධානය අබල කරන්න. +policy-DisableSystemAddonUpdate = අතිරික්සුව විසින් පද්ධතියේ එක්කහු ස්ථාපනය හා යාවත්කාල කිරීමෙන් වළක්වන්න. +policy-DisplayBookmarksToolbar = පෙරනිමි ලෙස පොත්යොමු මෙවලම් තීරුව පෙන්වන්න. +policy-DisplayMenuBar = වට්ටෝරු තීරුව පෙරනිමි ලෙස පෙන්වන්න +policy-DNSOverHTTPS = HTTPS මගින් ව.නා.ප. වින්‍යාසය. +policy-DontCheckDefaultBrowser = ආරම්භයේදී පෙරනිමි අතිරික්සුව පරීක්‍ෂා නොකරන්න. +policy-DownloadDirectory = බාගැනීම් නාමාවලිය සකසා අගුළු දමන්න. +# “lock” means that the user won’t be able to change this setting +policy-EnableTrackingProtection = අන්තර්ගත අවහිර කිරීම සබල හෝ අබල කර අමතරව එය අගුළු දමන්න. +# “lock” means that the user won’t be able to change this setting +policy-EncryptedMediaExtensions = සංකේතිත මාධ්‍ය දිගු සබල හෝ අබල කර වෛකල්පිතව එය අගුළු දමන්න. +policy-ExemptDomainFileTypePairsFromFileTypeDownloadWarnings = වසම්වල නිශ්චිත ගොනු වර්ග සඳහා ගොනුවේ දිගුව මත පදනම් අවවාද අබල කරන්න. +policy-ExtensionUpdate = දිගු ස්වයංක්‍රීයව යාවත්කාල වීම සබල හෝ අබල කරන්න. +policy-FirefoxHome2 = { -firefox-home-brand-name } වින්‍යාස කරන්න. +# “lock” means that the user won’t be able to change this setting +policy-Homepage = මුල් පිටුව සකසා විකල්ප ලෙස අගුළු දමන්න. +policy-InstallAddonsPermission = ඇතැම් අඩවි වලට එක්කහු ස්ථාපනය කිරීමට ඉඩදෙන්න. + +## Do not translate "SameSite", it's the name of a cookie attribute. + + +## + +policy-ManualAppUpdateOnly = අතින් යාවත්කාලයට පමණක් ඉඩ දෙන්න හා යාවත්කාල ගැන පරිශීලකයාට දැනුම් නොදෙන්න. +policy-PrimaryPassword = ප්‍රාථමික මුරපදයක් නියම කිරීමය හෝ වැළැක්වීම. +policy-NewTabPage = නව පටිත්ත පිටුව සබල හෝ අබල කරන්න. +policy-PasswordManagerEnabled = මුරපද කළමනාකරු වෙත මුරපද සුරැකීම සබල කරන්න. +policy-PasswordManagerExceptions = නිශ්චිත අඩවි සඳහා මුරපද සුරැකීමෙන් { -brand-short-name } වලක්වන්න. +policy-Permissions2 = රූගතය, ශබ්දවාහිනිය, ස්ථානය, දැනුම්දීම් සහ ස්වයං වාදනය සඳහා අවසර වින්‍යාසගත කරන්න. +policy-PictureInPicture = රූපයෙන් රූපයට සබල/අබල කරන්න. +policy-PromptForDownloadLocation = බාගැනීමේදී ගොනු සුරැකිය යුතු ස්ථානය අසන්න. +policy-Proxy = ප්‍රතියුක්ත සැකසුම් වින්‍යාසය. +policy-SanitizeOnShutdown2 = වසා දැමීමේදී යාත්‍රණ දත්ත මකන්න. +policy-SearchSuggestEnabled = සෙවුම් යෝජනා සබල හෝ අබල කරන්න. +policy-ShowHomeButton = මෙවලම් තීරුවේ මුල්පිටුව බොත්තම පෙන්වන්න. +policy-SSLVersionMax = උපරිම SSL අනුවාදය සකසන්න. +policy-SSLVersionMin = අවම SSL අනුවාදය සකසන්න. +policy-UserMessaging = පරිශීලකයාට ඇතැම් පණිවිඩ පෙන්වන්න එපා. +policy-UseSystemPrintDialog = පද්ධති මුද්‍රණ කවුළුව භාවිතයෙන් මුද්‍රණය. +policy-Windows10SSO = මයික්‍රොසොෆ්ට්, වැඩ සහ පාසල් ගිණුම් සඳහා වින්ඩෝස් තනි පිවිසුමට ඉඩ දෙන්න. |