# This Source Code Form is subject to the terms of the Mozilla Public # License, v. 2.0. If a copy of the MPL was not distributed with this # file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. ## Colorway collections ## Colorway names and descriptions playmaker-colorway-name = තරඟකරුවෙකි playmaker-colorway-description = ඔබ ජයග්‍රහණය සඳහා අවස්ථා සාදන අතර ඔබ වටා සිටින සැමගේ ක්‍රීඩාව උසස් කිරීමට උපකාර කරයි. expressionist-colorway-name = විභාවනවාදියෙකි expressionist-colorway-description = ඔබ ලෝකය යථාවාදීව දකින අතර ඔබගේ මාපන අන් අයගේ උනන්දුවට හේතු වේ. visionary-colorway-name = දූරදර්ශියෙකි visionary-colorway-description = ඔබ පවතින තත්‍වය ප්‍රශ්න කරන අතර වඩාත් ධර්මිෂ්ඨ අනාගතයක් ගැන සිතීමට අන් අයව පොලඹවයි. activist-colorway-name = ක්‍රියාකාරිකයෙකි activist-colorway-description = ලෝකයෙහි ඔබට හමු වූවාට වඩා යහපත් තත්‍වයක් විශ්වාස කිරීමට අන් අයව යොමු කරයි. dreamer-colorway-name = සිහින දකින්නෙකි dreamer-colorway-description = ධෛර්යය සම්පන්න අයට සෞභාග්‍යය ළඟා වන බව ඔබ විශ්වාස කරයි සහ අන් අයට නිර්භීත වීමට පොළඹවයි. innovator-colorway-name = නවෝත්පාදකයෙකි innovator-colorway-description = ඔබ සෑම තැනකම අවස්ථා දකින අතර ඔබ වටා සිටින සැමගේ ජීවිතවලට ප්‍රතිලාභ අත්කර දෙයි.