# This Source Code Form is subject to the terms of the Mozilla Public # License, v. 2.0. If a copy of the MPL was not distributed with this # file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. toolbar-button-firefox-view = .label = { -firefoxview-brand-name } .tooltiptext = { -firefoxview-brand-name } menu-tools-firefox-view = .label = { -firefoxview-brand-name } .accesskey = F firefoxview-page-title = { -firefoxview-brand-name } firefoxview-page-label = .label = { -firefoxview-brand-name } firefoxview-close-button = .title = වසන්න .aria-label = වසන්න # Used instead of the localized relative time when a timestamp is within a minute or so of now firefoxview-just-now-timestamp = මේ දැන් # This is a headline for an area in the product where users can resume and re-open tabs they have previously viewed on other devices. firefoxview-tabpickup-header = පටිති ඇහිඳීම firefoxview-tabpickup-description = වෙනත් උපාංගවල පිටු බලන්න. # Variables: # $percentValue (Number): the percentage value for setup completion firefoxview-tabpickup-progress-label = { $percentValue }% ක් සම්පූර්ණයි firefoxview-tabpickup-step-signin-header = උපාංග අතර බාධාවකින් තොරව මාරු වන්න firefoxview-tabpickup-step-signin-description = දුරකථනයේ පටිති මෙතැනට ගැනීමට, ගිණුමක් සාදන්න හෝ පිවිසෙන්න. firefoxview-tabpickup-step-signin-primarybutton = ඉදිරියට firefoxview-syncedtabs-signin-header = ඕනෑම තැනකින් පටිති ඇහිඳින්න firefoxview-syncedtabs-signin-description = ඔබ { -brand-product-name } භාවිතා කරන ඕනෑම තැනක දී ඔබගේ පටිති බැලීමට ගිණුමට පිවිසෙන්න. තවම ගිණුමක් නැති නම්, ඔබව ලියාපදිංචි වන පියවර හරහා ගෙන යනු ඇත. firefoxview-syncedtabs-signin-primarybutton = ලියාපදිංචිය හෝ පිවිසෙන්න firefoxview-tabpickup-adddevice-description = දුරකථනය සඳහා { -brand-product-name } බාගත කර පිවිසෙන්න. firefoxview-tabpickup-adddevice-learn-how = කෙසේදැයි දැනගන්න firefoxview-tabpickup-adddevice-primarybutton = දුරකථනය සඳහා { -brand-product-name } ගන්න firefoxview-syncedtabs-adddevice-header = ඔබගේ අනෙකුත් උපාංග වලින් { -brand-product-name } වෙත පිවිසෙන්න firefoxview-syncedtabs-adddevice-description = ඔබ { -brand-product-name } භාවිතා කරන ඕනෑම තැනක දී ඔබගේ පටිති බැලීමට, ඔබගේ සියළුම උපාංග වලට පිවිසෙන්න. අතිරේක උපාංග සම්බන්ධ කරන ආකාරය දැනගන්න. firefoxview-syncedtabs-adddevice-primarybutton = දුරකථනයට { -brand-product-name } දාගන්න firefoxview-tabpickup-synctabs-header = පටිති සමමුහූර්තය සබල කරන්න firefoxview-tabpickup-synctabs-description = { -brand-short-name } සඳහා උපාංග අතර පටිති බෙදාගැනීමට ඉඩදෙන්න. firefoxview-tabpickup-synctabs-learn-how = කෙසේදැයි දැනගන්න firefoxview-tabpickup-synctabs-primarybutton = විවෘත පටිති සමමුහූර්තය firefoxview-syncedtabs-synctabs-header = සමමුහූර්ත සැකසුම් සකසන්න firefoxview-syncedtabs-synctabs-description = වෙනත් උපාංග වලින් පටිති බැලීමට, ඔබගේ විවෘත පටිති සමමුහූර්ත කළ යුතුය. firefoxview-syncedtabs-synctabs-checkbox = විවෘත පටිති සමමුහූර්තයට ඉඩදෙන්න firefoxview-syncedtabs-loading-header = සමමුහූර්ත වෙමින් firefoxview-syncedtabs-loading-description = අහවර වූ විට, ඔබ වෙනත් උපාංගවල විවෘත කර තිබෙන සියලුම පටිති දිස්වනු ඇත. මොහොතකින් පරීක්‍ෂා කරන්න. firefoxview-tabpickup-fxa-admin-disabled-header = ඔබගේ සංවිධානය සමමුහූර්තය අබල කර ඇත firefoxview-tabpickup-fxa-admin-disabled-description = ඔබගේ පරිපාලකයා සමමුහූර්තය අබල කර තිබෙන නිසා { -brand-short-name } මගින් උපාංග අතර පටිති සමමුහූර්ත කිරීමට නොහැකිය. firefoxview-tabpickup-network-offline-header = අන්තර්ජාල සම්බන්ධතාවය පරීක්‍ෂා කරන්න firefoxview-tabpickup-network-offline-description = ගිනිපවුරක් හෝ ප්‍රතියුක්තයක් භාවිතා කරන්නේ නම්, { -brand-short-name } සඳහා අන්තර්ජාලයට ප්‍රවේශ වීමට අවසර තිබේදැයි බලන්න. firefoxview-tabpickup-network-offline-primarybutton = නැවත firefoxview-tabpickup-sync-error-header = සමමුහූර්ත නොවීමේ ගැටලුවකි firefoxview-tabpickup-generic-sync-error-description = { -brand-short-name } සඳහා දැන් සමමුහූර්ත සේවාව වෙත ළඟා වීමට නොහැකිය. සුළු මොහොතකින් නැවත උත්සාහ කරන්න. firefoxview-tabpickup-sync-error-primarybutton = නැවත firefoxview-tabpickup-sync-disconnected-header = ඉදිරියට යාමට සමමුහූර්තය සක්‍රිය කරන්න firefoxview-tabpickup-sync-disconnected-description = ඔබගේ පටිති ලබා ගැනීමට, { -brand-short-name } සමමුහූර්ත පහසුකමට ඉඩ දිය යුතුය. firefoxview-tabpickup-sync-disconnected-primarybutton = සැකසුම් තුළ සමමුහූර්තය සක්‍රිය කරන්න firefoxview-tabpickup-password-locked-header = පටිති දැකීමට ඔබගේ ප්‍රාථමික මුරපදය යොදන්න firefoxview-tabpickup-password-locked-link = තව දැනගන්න firefoxview-tabpickup-password-locked-primarybutton = ප්‍රාථමික මුරපදය යොදන්න firefoxview-syncedtab-password-locked-link = තව දැනගන්න firefoxview-tabpickup-signed-out-header = යළි සබැඳීමට පිවිසෙන්න firefoxview-tabpickup-signed-out-primarybutton = පිවිසෙන්න firefoxview-tabpickup-syncing = ඔබගේ පටිති මොහොතකින් සමමුහූර්ත වනු ඇත. රැඳී සිටින්න. firefoxview-mobile-promo-description = ඔබගේ නවතම ජංගම පටිති බැලීමට, අයිඕඑස් හෝ ඇන්ඩ්‍රොයිඩ් හරහා { -brand-product-name } වෙත පිවිසෙන්න. firefoxview-mobile-promo-primarybutton = දුරකථනය සඳහා { -brand-product-name } ගන්න firefoxview-mobile-confirmation-header = 🎉 යන්න හොඳයි! firefoxview-closed-tabs-title = මෑතදී වසා දැමූ firefoxview-closed-tabs-description2 = මෙම කවුළුවෙහි වසා දැමූ පිටු නැවත විවෘත කරන්න. firefoxview-closed-tabs-placeholder-header = මෑත දී වසා දැමූ පටිති නැත firefoxview-closed-tabs-placeholder-body = මෙම කවුළුවේ පටිත්තක් වසා දැමූ විට, ඔබට එය මෙතැනින් ලද හැකිය. # Variables: # $tabTitle (string) - Title of tab being dismissed firefoxview-closed-tabs-dismiss-tab = .title = { $tabTitle } ඉවතලන්න # refers to the last tab that was used firefoxview-pickup-tabs-badge = අවසන සක්‍රිය # Variables: # $targetURI (string) - URL that will be opened in the new tab firefoxview-tabs-list-tab-button = .title = නව පටිත්තකින් { $targetURI } අරින්න firefoxview-try-colorways-button = වර්ණ පරාස ගන්න firefoxview-change-colorway-button = වර්ණ පරාසය සංශෝධනය # Variables: # $intensity (String): Colorway intensity # $collection (String): Colorway Collection name firefoxview-colorway-description = { $intensity } · { $collection } firefoxview-synced-tabs-placeholder-header = තවම දකින්න දෙයක් නැත firefoxview-collapse-button-show = .title = ලේඛනය පෙන්වන්න firefoxview-collapse-button-hide = .title = ලේඛනය සඟවන්න firefoxview-overview-nav = මෑත පිරික්සුම් .title = මෑත පිරික්සුම් firefoxview-overview-header = මෑත පිරික්සුම් .title = මෑත පිරික්සුම් ## History in this context refers to browser history firefoxview-history-nav = ඉතිහාසය .title = ඉතිහාසය firefoxview-history-header = ඉතිහාසය firefoxview-history-context-delete = ඉතිහාසයෙන් මකන්න .accesskey = D ## Open Tabs in this context refers to all open tabs in the browser firefoxview-opentabs-nav = විවෘත පටිති .title = විවෘත පටිති firefoxview-opentabs-header = විවෘත පටිති ## Recently closed tabs in this context refers to recently closed tabs from all windows firefoxview-recently-closed-nav = මෑතදී වසා දැමූ පටිති .title = මෑතදී වසා දැමූ පටිති firefoxview-recently-closed-header = මෑතදී වසා දැමූ පටිති ## Tabs from other devices refers in this context refers to synced tabs from other devices firefoxview-synced-tabs-nav = වෙනත් උපාංගවල පටිති .title = වෙනත් උපාංගවල පටිති firefoxview-synced-tabs-header = වෙනත් උපාංගවල පටිති ## # Used for a link in collapsible cards, in the ’Recent browsing’ page of Firefox View firefoxview-view-all-link = සියල්ල බලන්න # Variables: # $winID (Number) - The index of the owner window for this set of tabs firefoxview-opentabs-window-header = .title = කවුළුව { $winID } # Variables: # $winID (Number) - The index of the owner window (which is currently focused) for this set of tabs firefoxview-opentabs-current-window-header = .title = කවුළුව { $winID } (වත්මන්) firefoxview-opentabs-focus-tab = .title = මෙම පටිත්තට මාරුවන්න firefoxview-show-more = තව පෙන්වන්න firefoxview-show-less = අඩුවෙන් පෙන්වන්න firefoxview-search-text-box-clear-button = .title = මකන්න # Placeholder for the input field to search in history ("search" is a verb). firefoxview-search-text-box-history = .placeholder = සෙවුම් ඉතිහාසය # Placeholder for the input field to search in recently closed tabs ("search" is a verb). firefoxview-search-text-box-recentlyclosed = .placeholder = මෑත දී වසා දැමූ පටිති සොයන්න # Placeholder for the input field to search in tabs from other devices ("search" is a verb). firefoxview-search-text-box-syncedtabs = .placeholder = සමමුහූර්ත පටිති සොයන්න # Placeholder for the input field to search in open tabs ("search" is a verb). firefoxview-search-text-box-opentabs = .placeholder = විවෘත පටිති සොයන්න # "Search" is a noun (as in "Results of the search for") # Variables: # $query (String) - The search query used for searching through browser history. firefoxview-search-results-header = “{ $query }” සඳහා සෙවුම් ප්‍රතිඵල # Variables: # $count (Number) - The number of visits matching the search query. firefoxview-search-results-count = { $count -> [one] අඩවි { $count } *[other] අඩවි { $count } } # Message displayed when a search is performed and no matching results were found. # Variables: # $query (String) - The search query. firefoxview-search-results-empty = “{ $query }” සඳහා ප්‍රතිඵල නැත firefoxview-sort-history-by-date-label = දිනය අනුව පිළිවෙළට firefoxview-sort-history-by-site-label = අඩවිය අනුව පිළිවෙළට # Variables: # $url (string) - URL that will be opened in the new tab firefoxview-opentabs-tab-row = .title = { $url } වෙත මාරු වන්න ## Variables: ## $date (string) - Date to be formatted based on locale firefoxview-history-date-today = අද - { DATETIME($date, dateStyle: "full") } firefoxview-history-date-yesterday = ඊයේ - { DATETIME($date, dateStyle: "full") } firefoxview-history-date-this-month = { DATETIME($date, dateStyle: "full") } firefoxview-history-date-prev-month = { DATETIME($date, month: "long", year: "numeric") } # When history is sorted by site, this heading is used in place of a domain, in # order to group sites that do not come from an outside host. # For example, this would be the heading for all file:/// URLs in history. firefoxview-history-site-localhost = (ස්ථානීය ගොනු) ## firefoxview-show-all-history = සමස්ත ඉතිහාසය පෙන්වන්න firefoxview-view-more-browsing-history = තවත් පිරික්සුම් ඉතිහාසය බලන්න ## Message displayed in Firefox View when the user has no history data firefoxview-history-empty-header = ඔබ සිටි තැනට ආපසු යන්න firefoxview-history-empty-description = ඔබ පිරික්සන විට, ඔබ ගොඩවදින පිටු මෙහි අනුපිළිවෙළට දිස්වේ. ## # Button text for choosing a browser within the ’Import history from another browser’ banner firefoxview-choose-browser-button = අතිරික්සුව තෝරන්න .title = අතිරික්සුව තෝරන්න ## Message displayed in Firefox View when the user has chosen to never remember History firefoxview-dont-remember-history-empty-header = කිසිවක් නැත ## # This label is read by screen readers when focusing the close button for the "Import history from another browser" banner in Firefox View firefoxview-import-history-close-button = .aria-label = වසන්න .title = වසන්න ## Text displayed in a dismissable banner to import bookmarks/history from another browser firefoxview-import-history-header = වෙනත් අතිරික්සුවකින් ඉතිහාසය ආයාත කරන්න firefoxview-import-history-description = { -brand-short-name } ඔබගේ දෛනික අතිරික්සුව කරගන්න. පිරික්සුම් ඉතිහාසය, පොත්යොමු සහ අනෙකුත් දෑ ආයාත කරන්න. ## Message displayed in Firefox View when the user has no recently closed tabs data firefoxview-recentlyclosed-empty-header = වැරදීමකින් පටිත්තක් වැසුවාද? ## This message is displayed below the name of another connected device when it doesn't have any open tabs. firefoxview-syncedtabs-device-notabs = මෙම උපාංගයේ විවෘත පටිති නැත firefoxview-syncedtabs-connect-another-device = වෙනත් උපාංගයක් සබඳින්න