summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/dom/chrome/appstrings.properties
diff options
context:
space:
mode:
Diffstat (limited to 'l10n-si/dom/chrome/appstrings.properties')
-rw-r--r--l10n-si/dom/chrome/appstrings.properties26
1 files changed, 26 insertions, 0 deletions
diff --git a/l10n-si/dom/chrome/appstrings.properties b/l10n-si/dom/chrome/appstrings.properties
new file mode 100644
index 0000000000..c6114ea61e
--- /dev/null
+++ b/l10n-si/dom/chrome/appstrings.properties
@@ -0,0 +1,26 @@
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+malformedURI2=ඒ.ස.නි. නිවැරදි දැයි පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න.
+fileNotFound=%S ගොනුව සොයාගත නොහැකිය. ස්ථානය පරීක්‍ෂා කර උත්සාහ කරන්න.
+fileAccessDenied=%S හි ගොනුව කියවීමට නොහැකිය.
+dnsNotFound2=%S සොයා ගැනීමට නොහැකිය. නම පරීක්‍ෂා කර නැවත බලන්න.
+connectionFailure=%S සම්බන්ධ කර ගැනීමට තැත් කිරීමේදී සම්බන්ධතාවය ප්‍රතික්‍ෂේප විය.
+netTimeout=%S වෙත සබැඳුමට තැත් කරන විට මෙහෙයුම කල් ඉකුත් විය.
+resendButton.label=යළි යවන්න
+unknownSocketType=පෞද්ගලික ආරක්‍ෂණ කළමනාකරු (PSM) ස්ථාපනය කළහොත් මිස ලේඛනය දැක්වීමට නොහැකිය. PSM බාගැනිමෙන් පසු ස්ථාපනය කර ඉන්පසු යළි උත්සාහ කරන්න, හෝ ඔබගේ පද්ධතියේ පරිපාලක අමතන්න.
+netReset=ලේඛනයේ දත්ත කිසිවක් නැත.
+notCached=මෙම පිටුව තවදුරටත් නොපවතී.
+isprinting=මුද්‍රණය වීමේදී හෝ මුද්‍රණ පෙරදසුන තුළ ලේඛනය වෙනස් කළ නොහැකිය.
+deniedPortAccess=ආරක්‍ෂණ හේතුන් මත දෙන ලද තොට අංකයට ප්‍රවේශය අබල කර ඇත.
+proxyResolveFailure=ඔබ විසින් වින්‍යාස කළ ප්‍රතියුක්ත සේවාදායකය සොයාගත නොහැකිය. ප්‍රතියුක්ත සේවාදායකයේ සැකසුම් පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න.
+proxyConnectFailure=ඔබ වින්‍යාස කර තිබෙන ප්‍රතියුක්ත සේවාදායකය සම්බන්ධ කර ගැනීමට තැත් කිරීමේදී සම්බන්ධතාවය ප්‍රතික්‍ෂේප විය. ඔබගේ ප්‍රතියුක්ත සැකසුම් පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.
+contentEncodingError=ඔබ දැකීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන බැවින් එය පෙන්වීමට නොහැකිය.
+unsafeContentType=ඔබ දැකීමට උත්සාහ කරන පිටුවෙහි විවෘත කිරීමට අවදානම් ගොනු වර්ගයක් අඩංගු බැවින් එය පෙන්වීමට නොහැකිය. දේශීය සේවාවක් නම් මෙම ගැටලුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.
+malwareBlocked=ප්‍රහාරක අඩවියක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
+harmfulBlocked=%S අඩවිය හානිකර යැයි වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
+deceptiveBlocked=කූට පිටුවක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
+cspBlocked=මෙම පිටුවට අන්තර්ගත ආරක්‍ෂණ ප්‍රතිපත්තියක් තිබේ, එය මේ ආකාරයෙන් පූරණය වීම වළක්වයි.
+inadequateSecurityError=අඩවිය නොසෑහෙන මට්ටමේ ආරක්‍ෂාවක් කතිකා කිරීමට උත්සාහ කෙරිණි.
+blockedByPolicy=ඔබගේ සංවිධානය මෙම පිටුවට හෝ අඩවියට ප්‍රවේශය අවහිර කර ඇත.