From 36d22d82aa202bb199967e9512281e9a53db42c9 Mon Sep 17 00:00:00 2001 From: Daniel Baumann Date: Sun, 7 Apr 2024 21:33:14 +0200 Subject: Adding upstream version 115.7.0esr. Signed-off-by: Daniel Baumann --- l10n-si/browser/installer/custom.properties | 96 +++++++++++++++++++++++++++++ 1 file changed, 96 insertions(+) create mode 100644 l10n-si/browser/installer/custom.properties (limited to 'l10n-si/browser/installer/custom.properties') diff --git a/l10n-si/browser/installer/custom.properties b/l10n-si/browser/installer/custom.properties new file mode 100644 index 0000000000..9b62a223ec --- /dev/null +++ b/l10n-si/browser/installer/custom.properties @@ -0,0 +1,96 @@ +# This Source Code Form is subject to the terms of the Mozilla Public +# License, v. 2.0. If a copy of the MPL was not distributed with this +# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. + +# LOCALIZATION NOTE: + +# This file must be saved as UTF8 + +# Accesskeys are defined by prefixing the letter that is to be used for the +# accesskey with an ampersand (e.g. &). + +# Do not replace $BrandShortName, $BrandFullName, or $BrandFullNameDA with a +# custom string and always use the same one as used by the en-US files. +# $BrandFullNameDA allows the string to contain an ampersand (e.g. DA stands +# for double ampersand) and prevents the letter following the ampersand from +# being used as an accesskey. + +# You can use \n to create a newline in the string but only when the string +# from en-US contains a \n. + +REG_APP_DESC=$BrandShortName ආරක්‍ෂිත, පහසු වියමන පිරික්සුම් අවකාශයක් ලබා දෙයි. හුරුපුරුදු පරිශීලක අතුරුමුහුණතක්, මාර්ගගත අනන්‍යතා රැකවරණය ඇතුළුව වැඩිදියුණු කළ ආරක්‍ෂණ විශේෂාංග සහ අනුකලිත සෙවුම් ඔබට වියමනෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සලසයි. +# LOCALIZATION NOTE: +# The non-variable portion of this MUST match the translation of +# "private-browsing-shortcut-text-2" in browser.ftl +PRIVATE_BROWSING_SHORTCUT_TITLE=$BrandShortName පෞද්. පිරික්සුම +CONTEXT_OPTIONS=$BrandShortName &විකල්ප +CONTEXT_SAFE_MODE=$BrandShortName &ආරක්‍ෂිත ප්‍රකාරය +OPTIONS_PAGE_TITLE=පිහිටුවීම් වර්ගය +OPTIONS_PAGE_SUBTITLE=පිහිටුවීම් විකල්ප තෝරන්න +SHORTCUTS_PAGE_TITLE=කෙටිමං සකසන්න +SHORTCUTS_PAGE_SUBTITLE=වැඩසටහන් නිරූපක සාදන්න +COMPONENTS_PAGE_TITLE=විකල්ප සංරචක සකසන්න +COMPONENTS_PAGE_SUBTITLE=විකල්ප නිර්දේශිත සංරචක +OPTIONAL_COMPONENTS_DESC=නඩත්තු සේවාව ඔබට $BrandShortName පසුබිමින් නිහඬව යාවත්කාල කිරීමට ඉඩ සලසයි. +MAINTENANCE_SERVICE_CHECKBOX_DESC=නඩත්තු සේවාව ස්ථාපනය +SUMMARY_PAGE_TITLE=සාරාංශය +SUMMARY_PAGE_SUBTITLE=$BrandShortName ස්ථාපනය ආරම්භයට සූදානම් +SUMMARY_INSTALLED_TO=$BrandShortName පහත ස්ථානයෙහි ස්ථාපනය වනු ඇත: +SUMMARY_REBOOT_REQUIRED_INSTALL=ස්ථාපනය සම්පූර්ණ කිරීම සඳහා පරිගණකය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය විය හැකිය. +SUMMARY_REBOOT_REQUIRED_UNINSTALL=අස්ථාපනය සම්පූර්ණ කිරීම සඳහා රිගණකය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය විය හැකිය. +SUMMARY_TAKE_DEFAULTS=$BrandShortName පෙරනිමි අතිරික්සුව ලෙස යොදා ගන්න +SUMMARY_INSTALL_CLICK=දැන් ස්ථාපනය ඔබන්න. +SUMMARY_UPGRADE_CLICK=උත්ශ්‍රේණි කරන්න ඔබන්න. +SURVEY_TEXT=$BrandShortName ගැන ඔබ සිතූ දෑ අපට කියන්න +LAUNCH_TEXT=$BrandShortName දියත් කරන්න +CREATE_ICONS_DESC=$BrandShortName සඳහා නිරූපක සාදන්න: +ICONS_DESKTOP=මාගේ වැඩතලය මත +ICONS_STARTMENU=මාගේ වැඩසටහන් බහාලුම තුළ +ICONS_TASKBAR=මාගේ &කාර්ය තීරුවේ +WARN_MANUALLY_CLOSE_APP_INSTALL=ස්ථාපනය සිදු කිරීමට $BrandShortName වසා දමා තිබිය යුතුය.\n\nඉදිරියට යාමට $BrandShortName වසන්න. +WARN_MANUALLY_CLOSE_APP_UNINSTALL=අස්ථාපනය කිරීමට $BrandShortName වසා දමා තිබිය යුතුය.\n\nඉදිරියට යාමට $BrandShortName වසන්න. +WARN_MANUALLY_CLOSE_APP_REFRESH=නැවුම් කිරීමට $BrandShortName වසා දමා තිබිය යුතුය.\n\nඉදිරියට යාමට $BrandShortName වසන්න. +WARN_WRITE_ACCESS=ස්ථාපන නාමාවලිය වෙත ලිවීමට ප්‍රවේශය නැත.\n\nවෙනත් නාමාවලියක් තේරීමට හරි මත ඔබන්න. +WARN_DISK_SPACE=මෙම ස්ථානයෙහි ස්ථාපනය කිරීමට ප්‍රමාණවත් ඉඩක් තැටියේ නැත.\n\nවෙනත් ස්ථානයක් තේරීමට හරි මත ඔබන්න. +WARN_MIN_SUPPORTED_OSVER_MSG=සමාවන්න, $BrandShortName ස්ථාපනය කිරීමට නොහැකිය. මෙම $BrandShortName අනුවාදයට ${MinSupportedVer} හෝ නවතම විය යුතුය. අතිරේක තොරතුරු සඳහා හරි බොත්තම ඔබන්න. +WARN_MIN_SUPPORTED_CPU_MSG=සමාවන්න, $BrandShortName ස්ථාපනය කිරීමට නොහැකිය. මෙම $BrandShortName අනුවාදයට ${MinSupportedCPU} සහාය සහිත සකසනයක් අවශ්‍ය වේ. අතිරේක තොරතුරු සඳහා හරි බොත්තම ඔබන්න. +WARN_MIN_SUPPORTED_OSVER_CPU_MSG=සමාවන්න, $BrandShortName ස්ථාපනය කිරීමට නොහැකිය. මෙම $BrandShortName අනුවාදයට ${MinSupportedCPU} සහාය සහිත ${MinSupportedVer} හෝ නව සකසනයක් අවශ්‍ය වේ. අතිරේක තොරතුරු සඳහා හරි බොත්තම ඔබන්න. +WARN_RESTART_REQUIRED_UNINSTALL=$BrandShortName හි පෙර අස්ථාපනය නිම කිරීමට පරිගණකය නැවත ආරම්භ කළ යුතුය. ඔබට දැන් නැවත ආරම්භ කිරීමට අවශ්‍යද? +WARN_RESTART_REQUIRED_UPGRADE=$BrandShortName හි පෙර උත්ශ්‍රේණි කිරීම නිම කිරීමට පරිගණකය නැවත ආරම්භ කළ යුතුය. ඔබට දැන් නැවත ආරම්භ කිරීමට අවශ්‍යද? +ERROR_CREATE_DIRECTORY_PREFIX=නාමාවලිය සෑදීමේ දෝෂයකි: +ERROR_CREATE_DIRECTORY_SUFFIX=ස්ථාපනය නැවැත්වීමට අවලංගු හෝ\nයළි උත්සාහයට නැවත බොත්තම ඔබන්න. + +UN_CONFIRM_PAGE_TITLE=$BrandFullName අස්ථාපනය +UN_CONFIRM_PAGE_SUBTITLE=පරිගණකයෙන් $BrandFullName ඉවත් කිරීම. +UN_CONFIRM_UNINSTALLED_FROM=$BrandShortName පහත ස්ථානයෙන් අස්ථාපනය වනු ඇත: +UN_CONFIRM_CLICK=අස්ථාපනය කරන්න ඔබන්න. + +UN_REFRESH_PAGE_TITLE=වෙනුවට $BrandShortName නැවුම් කරන්නද? +UN_REFRESH_PAGE_EXPLANATION=ඔබට $BrandShortName සමඟ ගැටළු තිබේ නම්, නැවුම් කිරීමකින් එය විසඳීමට හැකි වනු ඇත.\n\nමෙය පෙරනිමි සැකසුම් ප්‍රත්‍යර්පණය කර එක්කහු ඉවත් කරයි. ප්‍රශස්ත කාර්ය සාධනයකට නැවුම්ව අරඔන්න. +UN_REFRESH_LEARN_MORE=&තව දැනගන්න +UN_REFRESH_BUTTON=&$BrandShortName නැවුම් කරන්න + +BANNER_CHECK_EXISTING=පවතින ස්ථාපනය පරීක්‍ෂා වෙමින්... + +STATUS_INSTALL_APP=$BrandShortName ස්ථාපනය වෙමින්… +STATUS_INSTALL_LANG=භාෂා ගොනු ස්ථාපනය වෙමින් (${AB_CD})… +STATUS_UNINSTALL_MAIN=$BrandShortName අස්ථාපනය වෙමින්… +STATUS_CLEANUP=ප්‍රශස්තිකරණය වෙමින්… + +UN_SURVEY_CHECKBOX_LABEL=$BrandShortName අස්ථාපනය කළ හේතුව මොසිල්ලා වෙත කියන්න + +# _DESC strings support approximately 65 characters per line. +# One line +OPTIONS_SUMMARY=ඔබ කැමති පිහිටුවීම් වර්ගය තෝරන්න, ඉන්පසු ඊළඟ ඔබන්න. +# One line +OPTION_STANDARD_DESC=$BrandShortName වඩාත් පොදු විකල්ප සමඟ ස්ථාපනය වනු ඇත. +OPTION_STANDARD_RADIO=&සම්මත +# Two lines +OPTION_CUSTOM_DESC=ස්ථාපනයට අවශ්‍ය පරිදි තනි විකල්ප තේරීමට හැකිය. පළපුරුදු පරිශීලකයින් සඳහා නිර්දේශ කෙරේ. +OPTION_CUSTOM_RADIO=&අභිරුචි + +# LOCALIZATION NOTE: +# The following text replaces the Install button text on the summary page. +# Verify that the access key for InstallBtn (in override.properties) and +# UPGRADE_BUTTON is not already used by SUMMARY_TAKE_DEFAULTS. +UPGRADE_BUTTON=&උත්ශ්‍රේණි -- cgit v1.2.3