# This Source Code Form is subject to the terms of the Mozilla Public # License, v. 2.0. If a copy of the MPL was not distributed with this # file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. SSL_ERROR_US_ONLY_SERVER=ආරක්‍ෂිතව සන්නිවේදනය කිරීමට නොහැකිය. සාමානය සහාය නොදක්වන ඉහළ ශ්‍රේණියක සංකේතනයක් ඉල්ලා සිටියි. SSL_ERROR_NO_CERTIFICATE=සත්‍යාපනය සඳහා අවශ්‍ය සහතිකය හෝ යතුර හමු නොවිණි. SSL_ERROR_BAD_CLIENT=අනුග්‍රාහකයේ නරක දත්ත සේවාදායකයට සමාසදය වී ඇත. SSL_ERROR_BAD_SERVER=අනුග්‍රාහකයේ නරක දත්ත සේවාදායකයට සමාසදය වී ඇත. SSL_ERROR_UNSUPPORTED_CERTIFICATE_TYPE=සහාය නොදක්වන සහතික වර්ගයකි. SSL_ERROR_UNSUPPORTED_VERSION=සහාය නොදක්වන ආරක්‍ෂණ කෙටුම්පතක අනුවාදයක් සාමානය භාවිතා කරයි. SSL_ERROR_WRONG_CERTIFICATE=අනුග්‍රාහකය සත්‍යාපනයට අසමත් විය: ප්‍රධාන දත්ත ගබඩාවේ පෞද්ගලික යතුර සහතික දත්ත ගබඩාවේ පොදු යතුර සමඟ නොගැළපේ. SSL_ERROR_POST_WARNING=හඳුනා නොගත් SSL දෝෂ කේතයකි. SSL_ERROR_SSL2_DISABLED=සාමානය සහාය දක්වන්නේ ස්ථානීයව අබල කර ඇති SSL අනුවාදය 2 සඳහා පමණි. SSL_ERROR_BAD_MAC_READ=SSL වෙත වැරදි පණිවිඩ සත්‍යාපන කේතයක් සහිත වාර්තාවක් ලැබුණි. SSL_ERROR_BAD_CERT_ALERT=SSL සමානයට ඔබගේ සහතිකය සත්‍යාපනයට නොහැකිය. SSL_ERROR_SSL_DISABLED=සබැඳීමට නොහැකිය: SSL අබල කර ඇත. SSL_ERROR_FORTEZZA_PQG=සබැඳීමට නොහැකිය: SSL සාමානය වෙනත් ෆෝර්ටෙසා වසමක ඇත. SSL_ERROR_UNKNOWN_CIPHER_SUITE=නොදන්නානා SSL කේතාංක කට්ටලයක් ඉල්ලා ඇත. SSL_ERROR_NO_CIPHERS_SUPPORTED=මෙම වැඩසටහනේ කේතාංක කට්ටල නැත, හෝ සබල කර ද නැත. SSL_ERROR_RX_RECORD_TOO_LONG=අවසර දීමට හැකි උපරිම දිග ඉක්මවන වාර්තාවක් SSL වෙත ලැබුණි. SSL_ERROR_TX_RECORD_TOO_LONG=අවසර දීමට හැකි උපරිම දිග ඉක්මවන වාර්තාවක් යැවීමට SSL තැත් කෙරිණි. SSL_ERROR_RX_UNEXPECTED_HELLO_REQUEST=අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් ඉල්ලීමක පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_CLIENT_HELLO=අනුග්‍රාහක අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_SERVER_HELLO=සේවාදායක අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_CERTIFICATE=සහතිකය අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_SERVER_KEY_EXCH=සේවාදායකයේ යතුර හුවමාරු වන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_CERT_REQUEST=සහතිකය ඉල්ලන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_CERT_VERIFY=සහතිකය සත්‍යාපනය කරන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_CLIENT_KEY_EXCH=අනුග්‍රාහකයේ යතුර හුවමාරු වන අනපේක්‍ෂිත අතට අත දීමේ පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_ALERT=අනපේක්‍ෂිත ඇඟවීම් වාර්තාවක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_HANDSHAKE=අනපේක්‍ෂිත අතට අත දීමේ වාර්තාවක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNEXPECTED_APPLICATION_DATA=අනපේක්‍ෂිත යෙදුම් දත්ත වාර්තාවක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNKNOWN_RECORD_TYPE=නොදන්නා අන්තර්ගත වර්ගයක් සහිත වාර්තාවක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNKNOWN_HANDSHAKE=නොදන්නා පණිවිඩ වර්ගයක් සහිත අතට අත දීමේ පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_RX_UNKNOWN_ALERT=නොදන්නා ඇඟවීම් විස්තරයක් සහිත ඇඟවීම් වාර්තාවක් SSL වෙත ලැබුණි. SSL_ERROR_CLOSE_NOTIFY_ALERT=SSL සාමානය මෙම සම්බන්ධතාවය වසා ඇත. SSL_ERROR_UNSUPPORTED_CERT_ALERT=ලැබුණු වර්ගයේ සහතික සඳහා SSL සාමානය සහාය නොදක්වයි. SSL_ERROR_SIGN_HASHES_FAILURE=ඔබගේ සහතිකය සත්‍යාපනයට අවශ්‍ය දත්ත අංකිතව අත්සන් කළ නොහැකිය. SSL_ERROR_MAC_COMPUTATION_FAILURE=මා.ප්‍ර.පා. ආගණනයට අසමත් විය. SSL_ERROR_SESSION_KEY_GEN_FAILURE=SSL වාරය සඳහා වාර යතුරු උත්පාදනයට සේවාදායකය අසමත් විය. SSL_ERROR_HANDSHAKE_NOT_COMPLETED=වත්මන් අතට අත දීම සම්පූර්ණ වන තුරු තවත් SSL අතට අත දීමක් ඇරඹීමට නොහැකිය. SSL_ERROR_SESSION_NOT_FOUND=අනුග්‍රාහකයේ SSL වාර හැඳු. සේවාදායකයේ වාර නිහිතයේ හමු නොවිණි. SSL_ERROR_DECRYPTION_FAILED_ALERT=ලැබුණු SSL වාර්තාවක් විසංකේතනය කිරීමට සාමානයට නොහැකි විය. SSL_ERROR_UNKNOWN_CA_ALERT=සාමානය ඔබගේ සහතිකය නිකුත් කළ CA නොහඳුනයි සහ විශ්වාස නොකරයි. SSL_ERROR_DECRYPT_ERROR_ALERT=අත්සන සත්‍යාපනයට හෝ යතුර හුවමාරුවට අසමත් වූ බව සාමානය වාර්තා කරයි. SSL_ERROR_PROTOCOL_VERSION_ALERT=නොගැළපෙන හෝ සහාය නොදක්වන කෙටුම්පත් අනුවාදයක් සාමානය වාර්තා කරයි. SSL_ERROR_INSUFFICIENT_SECURITY_ALERT=අනුග්‍රාහකය සහාය දක්වන කේතාංක වලට වඩා ආරක්‍ෂිත එකක් සේවාදායකයට අවශ්‍යයි. SSL_ERROR_INTERNAL_ERROR_ALERT=සාමානය අභ්‍යන්තර දෝෂයක් අත්විඳි බව වාර්තා කරයි. SSL_ERROR_USER_CANCELED_ALERT=සාමානය පරිශීලකයා අතට අත දීම අවලංගු කළා. SSL_ERROR_SERVER_CACHE_NOT_CONFIGURED=මෙම කෙවෙනියට SSL සේවාදායක නිහිතය වින්‍යාසගත කර නැත හා අබල කර නැත. SSL_ERROR_UNSUPPORTED_EXTENSION_ALERT=SSL සාමානය ඉල්ලූ TLS ආයුබෝවන් දිගුව සඳහා සහාය නොදක්වයි. SSL_ERROR_CERTIFICATE_UNOBTAINABLE_ALERT=සැපයූ ඒ.ස.නි. වෙතින් ඔබගේ සහතිකය අත්කර ගැනීමට SSL සාමානයට නොහැකි විය. SSL_ERROR_UNRECOGNIZED_NAME_ALERT=ඉල්ලූ ව.නා.ප. නම සඳහා SSL සාමානය සතුව සහතියක් නැත. SSL_ERROR_BAD_CERT_STATUS_RESPONSE_ALERT=SSL සාමානයට එහි සහතිකය සඳහා මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයක් ලබා ගැනීමට නොහැකි විය. SSL_ERROR_NEXT_PROTOCOL_DATA_INVALID=වලංගු නොවන NPN දිගු දත්ත SSL වෙත ලැබුණි. SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_SSL2=SSL 2.0 සම්බන්ධතා සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි. SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_SERVERS=සේවාදායක සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි. SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_CLIENTS=අනුග්‍රාහක සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි. SSL_ERROR_INVALID_VERSION_RANGE=SSL අනුවාද පරාසය වලංගු නොවේ. SSL_ERROR_CIPHER_DISALLOWED_FOR_VERSION=SSL සාමානය තෝරාගත් කෙටුම්පත් අනුවාදය සඳහා ඉඩ නොදුන් කේතාංක කට්ටලයක් තෝරා ඇත. SSL_ERROR_RX_UNEXPECTED_HELLO_VERIFY_REQUEST=අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් සත්‍යාපන ඉල්ලීමක පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_VERSION=කෙටුම්පත් අනුවාදය සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි. SSL_ERROR_RX_UNEXPECTED_CERT_STATUS=අතට අත දීමේ සහතික තත්‍වයක අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි. SSL_ERROR_WEAK_SERVER_CERT_KEY=සේවාදායක සහතිකයේ ඉතා දුර්වල වූ පොදු යතුරක් ඇතුළත් වේ. SEC_ERROR_BAD_DATA=ආරක්‍ෂණ පුස්තකාලය: නරක දත්ත ලැබුණි. SEC_ERROR_OUTPUT_LEN=ආරක්‍ෂණ පුස්තකාලය: ප්‍රතිදාන දිගහි දෝෂයකි. SEC_ERROR_INVALID_AVA=ආරක්‍ෂණ පුස්තකාලය: AVA වලංගු නොවෙි. SEC_ERROR_BAD_SIGNATURE=සාමානයේ සහතිකයෙහි අත්සන වලංගු නොවේ. SEC_ERROR_EXPIRED_CERTIFICATE=සාමානයේ සහතිකය ඉකුත් වී ඇත. SEC_ERROR_UNKNOWN_ISSUER=සාමානයේ සහතිකය නිකුත් කරන්නා නොහඳුනයි. SEC_ERROR_BAD_KEY=සාමානයේ පොදු යතුර වලංගු නොවේ. SEC_ERROR_BAD_PASSWORD=ඇතුල් කළ ආරක්‍ෂණ මුරපදය වැරදියි. SEC_ERROR_BAD_DATABASE=ආරක්‍ෂණ පුස්තකාලය: නරක දත්ත සමුදායකි. SEC_ERROR_UNTRUSTED_ISSUER=පරිශීලකයා විසින් සාමානයේ සහතික නිකුත්කරු විශ්වාස නොකරන බව යොදා ඇත. SEC_ERROR_UNTRUSTED_CERT=පරිශීලකයා විසින් සාමානයේ සහතිකය විශ්වාස නොකරන බව යොදා ඇත. SEC_ERROR_DUPLICATE_CERT=සහතිකය දැනටමත් ඔබගේ දත්ත සමුදායෙහි පවතී. SEC_ERROR_DUPLICATE_CERT_NAME=බාගත කළ සහතිකයේ නම ඔබගේ දත්ත සමුදායෙහි අඩංගු අනුපිටපතකි. SEC_ERROR_ADDING_CERT=දත්ත සමුදායට සහතිකය එක් කිරීමේ දෝෂයකි. SEC_ERROR_FILING_KEY=මෙම සහතිකය සඳහා යතුර යළි පිරවීමේ දෝෂයකි. SEC_ERROR_NO_KEY=මෙම සහතිකය සඳහා පෞද්. යතුර ප්‍රධාන දත්ත සමුදායේ සොයාගත නොහැකිය SEC_ERROR_CERT_VALID=මෙම සහතිකය වලංගුයි. SEC_ERROR_CERT_NOT_VALID=මෙම සහතිකය වලංගු නොවේ. SEC_ERROR_CERT_NO_RESPONSE=සහතික පුස්තකාලය: ප්‍රතිචාරයක් නැත SEC_ERROR_CRL_BAD_SIGNATURE=සහතික නිකුත් කරන්නා සඳහා වන CRL හි වලංගු නොවන අත්සනක් ඇත. SEC_ERROR_CRL_INVALID=නව CRL හි ආකෘතියක් වලංගු නොවේ. SEC_ERROR_EXTENSION_VALUE_INVALID=සහතික දිගුවේ අගය වලංගු නොවේ. SEC_ERROR_EXTENSION_NOT_FOUND=සහතික දිගුව හමු නොවුණි. SEC_ERROR_CA_CERT_INVALID=නිකුත්කරුගේ සහතිකය වලංගු නොවේ. SEC_ERROR_CERT_USAGES_INVALID=සහතික භාවිත ක්‍ෂේත්‍රය වලංගු නොවේ. SEC_INTERNAL_ONLY=**අභ්‍යන්තර පමණි ඒකකය** SEC_ERROR_INVALID_KEY=ඉල්ලූ මෙහෙයුම සඳහා යතුර සහාය නොදක්වයි. SEC_ERROR_UNKNOWN_CRITICAL_EXTENSION=සහතිකයේ නොදන්නා අවදානම් දිගුවක් අඩංගු වේ. SEC_ERROR_OLD_CRL=නව CRL දැනට පවතින එකට වඩා අවර නොවේ. SEC_ERROR_NO_EMAIL_CERT=සංකේතනය හෝ අත්සන් කර නැත: ඔබට තවමත් වි-තැපැල් සහතිකයක් නැත. SEC_ERROR_NO_RECIPIENT_CERTS_QUERY=සංකේතනය කර නැත: ඔබ සතුව එක් එක් ලබන්නන් සඳහා සහතික නැත. SEC_ERROR_NOT_A_RECIPIENT=විසංකේතනය කළ නොහැකිය: ඔබ ලබන්නෙකු නොවේ, හෝ ගැළපෙන සහතිකය හා පෞද්. යතුර හමු නොවිණි. SEC_ERROR_PKCS7_BAD_SIGNATURE=අත්සන සත්‍යාපනයට අසමත් විය: අත්සන්කරු හමු නොවුණි, බොහෝ අත්සන්කරුවන් හමු වුණි, හෝ අවිධිමත් හෝ හානි වූ දත්ත. XP_SEC_FORTEZZA_NO_CARD=ෆෝර්ටෙසා පත් හමු නොවුණි XP_SEC_FORTEZZA_NONE_SELECTED=ෆෝර්ටෙසා පත් තෝරා නැත XP_SEC_FORTEZZA_BAD_PIN=වැරදි අංකයකි SEC_ERROR_NO_KRL=මෙම අඩවියේ සහතිකය සඳහා KRL හමු නොවිණි. SEC_ERROR_KRL_EXPIRED=මෙම අඩවියේ සහතිකය අඳහා KRL කල් ඉකුත් වී ඇත. SEC_ERROR_KRL_BAD_SIGNATURE=මෙම අඩවියේ සහතිකය සඳහා වන KRL හි වලංගු නොවන අත්සනක් ඇත. SEC_ERROR_REVOKED_KEY=මෙම අඩවියේ සහතිකය සඳහා යතුර අහෝසි කර ඇත. SEC_ERROR_KRL_INVALID=නව KRL හි ආකෘතිය වලංගු නොවේ. SEC_ERROR_NEED_RANDOM=ආරක්‍ෂණ පුස්තකාලය: අහඹු දත්ත අවශ්‍යයි. SEC_ERROR_NO_MODULE=ආරක්‍ෂණ පුස්තකාලය: ඉල්ලූ මෙහෙයුම සිදු කිරීමට කිසිදු ආරක්‍ෂණ ඒකකයකට නොහැකිය. SEC_ERROR_READ_ONLY=ආරක්‍ෂණ පුස්තකාලය: දත්ත සමුදාය කියවීමට පමණි. SEC_ERROR_CERT_NICKNAME_COLLISION=සමාන අප නාමයක් සහිත සහතිකයක් දැනටමත් පවතී. SEC_ERROR_KEY_NICKNAME_COLLISION=සමාන අප නාමයක් සහිත යතුරක් දැනටමත් පවතී. SEC_ERROR_SAFE_NOT_CREATED=ආරක්‍ෂිත වස්තුව සෑදීමේදී දෝෂයකි SEC_ERROR_BAGGAGE_NOT_CREATED=ආම්පන්න වස්තුව සෑදීමේදී දෝෂයකි XP_JAVA_DELETE_PRIVILEGE_ERROR=වරප්‍රසාදය මැකීමට නොහැකි විය SEC_ERROR_EXPORTING_CERTIFICATES=සහතික නිර්යාතයට තැත් කිරීමේ දී දෝෂයකි. SEC_ERROR_IMPORTING_CERTIFICATES=සහතික ආයාතයට තැත් කිරීමේ දී දෝෂයකි. SEC_ERROR_PKCS12_DECODING_PFX=ආයාත කළ නොහැකිය. විකේතන දෝෂයකි. ගොනුව වලංගු නැත. SEC_ERROR_PKCS12_CORRUPT_PFX_STRUCTURE=ආයාත කළ නොහැකිය. ගොනුවේ ව්‍යුහයට හානිව ඇත. SEC_ERROR_PKCS12_UNSUPPORTED_VERSION=ආයාත කළ නොහැකිය. ගොනු අනුවාදයට සහාය නොදක්වයි. SEC_ERROR_PKCS12_PRIVACY_PASSWORD_INCORRECT=ආයාත කළ නොහැකිය. වැරදි රහස්‍යතා මුරපදයකි. SEC_ERROR_USER_CANCELLED=පරිශීලකයා අවලංගු කිරීම ඔබා ඇත. SEC_ERROR_PKCS12_DUPLICATE_DATA=ආයාත නොකෙරිණි, දැනටමත් දත්ත සමුදායේ තිබේ. SEC_ERROR_MESSAGE_SEND_ABORTED=පණිවිඩය නොයැවුණි. SEC_ERROR_INADEQUATE_KEY_USAGE=තැත් කළ මෙහෙයුම සඳහා සහතික යතුරු භාවිතය නොසෑහේ. SEC_ERROR_INADEQUATE_CERT_TYPE=යෙදුම සඳහා සහතික වර්ගය අනුමත කර නැත. SEC_ERROR_CERT_ADDR_MISMATCH=අත්සන් කිරීමේ සහතිකයේ ඇති ලිපිනය පණිවිඩ ශ්‍රීර්ෂක ලිපිනයට නොගැළපේ. SEC_ERROR_PKCS12_UNABLE_TO_IMPORT_KEY=ආයාත කළ නොහැකිය. පෞද්ගලික යතුර ආයාත කිරීමේදී දෝෂයකි. SEC_ERROR_KEYGEN_FAIL=පොදු/පෞද්. යතුරු යුගලයක් උත්පාදනයට නොහැකිය. SEC_ERROR_INVALID_PASSWORD=ඇතුල් කළ මුරපදය වලංගු නොවේ. අන් එකක් තෝරන්න. SEC_ERROR_BAD_NICKNAME=සහතික අප නාමය භාවිතයේ ඇත. SEC_ERROR_NOT_FORTEZZA_ISSUER=ෆෝර්ට්සා සාමාන දාමයෙහි ෆෝර්ට්සා නොවන සහතිකයක් ඇත. SEC_ERROR_JS_INVALID_MODULE_NAME=ඒකකයේ නම වලංගු නොවේ. SEC_ERROR_JS_INVALID_DLL=ඒකකයේ පෙත/ගොනු නාමය වලංගු නොවේ SEC_ERROR_JS_ADD_MOD_FAILURE=ඒකකය එක් කිරීමට නොහැකිය SEC_ERROR_JS_DEL_MOD_FAILURE=ඒකකය මැකීමට නොහැකිය SEC_ERROR_OLD_KRL=නව KRL පැරණි එකට වඩා අවර නැත. SEC_ERROR_CERT_NOT_IN_NAME_SPACE=මෙම සහතිකය සඳහා වූ සහතික කිරීමේ අධිකාරියට මෙම නමින් සහතිකයක් නිකුත් කිරීමට අවසර දී නැත. SEC_ERROR_KRL_NOT_YET_VALID=සහතිකය සඳහා වන අහෝසි කිරීමේ ලේඛනය තවමත් වලංගු නැත. SEC_ERROR_CRL_NOT_YET_VALID=සහතිකය සඳහා වන සහතික අහෝසි කිරීමේ ලේඛනය තවමත් වලංගු නැත. SEC_ERROR_UNKNOWN_CERT=ඉල්ලූ සහතිකය සොයා ගැනීමට නොහැකි විය. SEC_ERROR_UNKNOWN_SIGNER=අත්සන්කරුගේ සහතිකය සොයා ගැනීමට නොහැකි විය. SEC_ERROR_CERT_BAD_ACCESS_LOCATION=සහතික තත්‍ව සේවාදායකය සඳහා ස්ථානය වලංගු නොවන ආකෘතියක ඇත. SEC_ERROR_OCSP_UNKNOWN_RESPONSE_TYPE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය හරියටම විකේතනය කළ නොහැකිය; එය නොදන්නා වර්ගයකි. SEC_ERROR_OCSP_BAD_HTTP_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය අනපේක්‍ෂිත/වලංගු නොවන HTTP දත්ත එවන ලදි. SEC_ERROR_OCSP_MALFORMED_REQUEST=ඉල්ලීමට හානි වී හෝ අවිධිමත් ලෙස සකසා ඇති බව මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයට හමු විය. SEC_ERROR_OCSP_SERVER_ERROR=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයෙහි අභ්‍යන්තර දෝෂයකි. SEC_ERROR_OCSP_TRY_SERVER_LATER=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය පසුව උත්සාහ කරන ලෙස යෝජනා කරයි. SEC_ERROR_OCSP_UNKNOWN_RESPONSE_STATUS=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය හඳුනා ගැනීමට නොහැකි තත්‍වයක් එවන ලදි. SEC_ERROR_OCSP_UNKNOWN_CERT=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයට සහතිකය සඳහා තත්‍වයක් නැත. SEC_ERROR_OCSP_NOT_ENABLED=මෙය සිදු කිරීමට පෙර ඔබ මා.ස.ත.කෙ. (OCSP) සබල කළ යුතුය. SEC_ERROR_OCSP_NO_DEFAULT_RESPONDER=මෙය සිදු කිරීමට පෙර ඔබ මා.ස.ත.කෙ. (OCSP) පෙරනිමි ප්‍රතිචාරකයක් සැකසිය යුතුය. SEC_ERROR_OCSP_MALFORMED_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයෙන් ලැබෙන ප්‍රතිචාරයට හානි වී හෝ අවිධිමත් ලෙස සකසා ඇත. SEC_ERROR_OCSP_UNAUTHORIZED_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය අත්සන්කරුට මෙම සහතිකය සඳහා තත්‍වයක් ලබා දීමට බලය නැත. SEC_ERROR_OCSP_FUTURE_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය තවමත් වලංගු නැත (අනාගතයේ දිනයක් තිබේ). SEC_ERROR_OCSP_OLD_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයෙහි යල් පැන ගිය තොරතුරු අඩංගු වේ. SEC_ERROR_UNSUPPORTED_MESSAGE_TYPE=CMS හෝ PKCS #7 පණිවිඩ වර්ගය සහාය නොදක්වයි. SEC_ERROR_MODULE_STUCK=PKCS #11 ඒකකය තවමත් භාවිතයේ පවතින නිසා ඉවත් කිරීමට නොහැකි විය. SEC_ERROR_BAD_TEMPLATE=ASN.1 දත්ත විකේතනය කළ නොහැකිය. සඳහන් කළ අච්චුව වලංගු නැත. SEC_ERROR_CRL_NOT_FOUND=ගැළපෙන ස.අ.ලේ. (CRL) හමු නොවුණි. SEC_ERROR_REUSED_ISSUER_AND_SERIAL=ඔබ දැනට පවතින සහතිකයක් ලෙස එකම නිකුත්කරු/අනුක්‍රමිකය සමග සහතිකයක් ආයාත කිරීමට තැත් කරයි, නමුත් එය සමාන සහතිකය නොවේ. SEC_ERROR_BUSY=NSS වසා දැමීමට නොහැකි විය. වස්තූන් තවමත් භාවිතයේ පවතී. SEC_ERROR_EXTRA_INPUT=DER-ආකේතිත පණිවිඩයේ අමතර භාවිතා නොකළ දත්ත අඩංගුය. SEC_ERROR_UNSUPPORTED_ELLIPTIC_CURVE=සහය නොදක්වන ඉලිප්සීය වක්‍රය. SEC_ERROR_UNRECOGNIZED_OID=හඳුනා නොගත් වස්තූන් හඳුන්වනය. SEC_ERROR_REVOKED_CERTIFICATE_CRL=නිකුත්කරුගේ සහතික අහෝසි කිරීමේ ලේඛනයෙන් සහතිකය අහෝසි කර ඇත. SEC_ERROR_REVOKED_CERTIFICATE_OCSP=නිකුත්කරුගේ මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරකය සහතිකය අස් කර තිබෙන බව වාර්තා කරයි. SEC_ERROR_CRL_INVALID_VERSION=නිකුත්කරුගේ සහතික අහෝසි කිරීමේ ලේඛනයෙහි නොදන්නා අනුවාද අංකයක් ඇත. SEC_ERROR_CRL_V1_CRITICAL_EXTENSION=අවදානම් දිගුවක් නිකුත් කරන්නාගේ V1 සහතික අහෝසි කිරීමේ ලේඛනයේ තිබේ. SEC_ERROR_CRL_UNKNOWN_CRITICAL_EXTENSION=නොදන්නා අවදානම් දිගුවක් නිකුත් කරන්නාගේ V2 සහතික අහෝසි කිරීමේ ලැයිස්තුවේ තිබේ. SEC_ERROR_UNKNOWN_OBJECT_TYPE=නොදන්නා වස්තු වර්ගයක් දක්වා ඇත. SEC_ERROR_CRL_ALREADY_EXISTS=CRL දැනටමත් පවතී. SEC_ERROR_NOT_INITIALIZED=NSS ආරම්භ කර නැත. SEC_ERROR_OCSP_RESPONDER_CERT_INVALID=වින්‍යාසගත මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරකයෙහි සහතිකය වලංගු නොවේ. SEC_ERROR_OCSP_BAD_SIGNATURE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයෙහි වලංගු නොවන අත්සනක් ඇත. SEC_ERROR_OUT_OF_SEARCH_LIMITS=සහතික වලංගු කරන සෙවීම සීමා ඉක්මවා ඇත SEC_ERROR_POLICY_VALIDATION_FAILED=සහතික දාමය ප්‍රතිපත්ති වලංගුකරණයට අසමත් වේ SEC_ERROR_UNKNOWN_AIA_LOCATION_TYPE=සහතික AIA දිගුවේ නොදන්නා ස්ථාන වර්ගයකි SEC_ERROR_BAD_HTTP_RESPONSE=සේවාදායකය නරක HTTP ප්‍රතිචාරය ලබා දුණි SEC_ERROR_BAD_LDAP_RESPONSE=සේවාදායකය නරක LDAP ප්‍රතිචාරය ලබා දුණි SEC_ERROR_FAILED_TO_ENCODE_DATA=ASN1 ආකේතකය සමඟ දත්ත ආකේතනයට අසමත් විය SEC_ERROR_BAD_INFO_ACCESS_LOCATION=සහතික දිගුවේ නරක තොරතුරු ප්‍රවේශ ස්ථානයකි SEC_ERROR_LIBPKIX_INTERNAL=සහතික වලංගු කිරීමේදී Libpkix අභ්‍යන්තර දෝෂයක් සිදු විය. SEC_ERROR_PKCS11_GENERAL_ERROR=PKCS #11 ඒකකයක් CKR_GENERAL_ERROR ලබා දී ඇත, ප්‍රතිසාධනය කළ නොහැකි දෝෂයක් සිදුවී ඇති බව පෙන්නුම් කරයි. SEC_ERROR_BAD_INFO_ACCESS_METHOD=සහතික දිගුවෙහි නොදන්නා තොරතුරු ප්‍රවේශ ක්‍රමයකි. SEC_ERROR_CRL_IMPORT_FAILED=CRL ආයාත කිරීමට තැත් කිරීමේ දෝෂයකි. SEC_ERROR_EXPIRED_PASSWORD=මුරපදය කල් ඉකුත් විය. SEC_ERROR_LOCKED_PASSWORD=මුරපදය අගුළු දමා ඇත. SEC_ERROR_UNKNOWN_PKCS11_ERROR=නොදන්නා PKCS #11 දෝෂයකි. MOZILLA_PKIX_ERROR_INADEQUATE_KEY_SIZE=සේවාදායකය ආරක්‍ෂිත සම්බන්ධතාවයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවන යතුරක් සහිත සහතිකයක් ඉදිරිපත් කර ඇත. MOZILLA_PKIX_ERROR_REQUIRED_TLS_FEATURE_MISSING=අවශ්‍ය TLS විශේෂාංගයක් නැත.