# This Source Code Form is subject to the terms of the Mozilla Public # License, v. 2.0. If a copy of the MPL was not distributed with this # file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. ### UI strings for the MR1 onboarding / multistage about:welcome ### Various strings use a non-breaking space to avoid a single dangling / ### widowed word, so test on various window sizes if you also want this. ## Welcome page strings onboarding-welcome-header = { -brand-short-name } වෙත පිළිගනිමු onboarding-start-browsing-button-label = පිරික්සීම අරඹන්න onboarding-not-now-button-label = දැන් නොවේ mr1-onboarding-get-started-primary-button-label = පටන් ගන්න ## Custom Return To AMO onboarding strings return-to-amo-subtitle = කදිමයි, දැන් ඔබ සතුව { -brand-short-name } තිබේ return-to-amo-add-extension-label = දිගුව එක් කරන්න return-to-amo-add-theme-label = තේමාව එක් කරන්න ## Variables: $addon-name (String) - Name of the add-on to be installed mr1-return-to-amo-subtitle = { -brand-short-name } පිළිගන්න mr1-return-to-amo-add-extension-label = { $addon-name } එක් කරන්න ## Multistage onboarding strings (about:welcome pages) # Aria-label to make the "steps" of multistage onboarding visible to screen readers. # Variables: # $current (Int) - Number of the current page # $total (Int) - Total number of pages onboarding-welcome-steps-indicator-label = .aria-label = ප්‍රගතිය: { $total } න් { $current } වන පියවර # This button will open system settings to turn on prefers-reduced-motion mr1-onboarding-reduce-motion-button-label = සජීවිකරණ අක්‍රිය කරන්න # String for the Firefox Accounts button mr1-onboarding-sign-in-button-label = පිවිසෙන්න # The primary import button label will depend on whether we can detect which browser was used to download Firefox. # Variables: # $previous (Str) - Previous browser name, such as Edge, Chrome mr1-onboarding-import-primary-button-label-attribution = { $previous } වෙතින් ආයාතය mr1-onboarding-theme-header = ඔබගේම කරගන්න mr1-onboarding-theme-subtitle = තේමාවකින් { -brand-short-name } පුද්ගලීකරණය කරන්න. mr1-onboarding-theme-secondary-button-label = දැන් නොවේ # System theme uses operating system color settings mr1-onboarding-theme-label-system = පද්ධතියේ තේමාව mr1-onboarding-theme-label-light = දීප්ත mr1-onboarding-theme-label-dark = අඳුරු # "Alpenglow" here is the name of the theme, and should be kept in English. mr1-onboarding-theme-label-alpenglow = ඇල්පෙන්ග්ලෝ onboarding-theme-primary-button-label = අහවරයි ## Please make sure to split the content of the title attribute into lines whose ## width corresponds to about 40 Latin characters, to ensure that the tooltip ## doesn't become too long. Line breaks will be preserved when displaying the ## tooltip. # Tooltip displayed on hover of system theme mr1-onboarding-theme-tooltip-system = .title = බොත්තම්, වට්ටෝරු හා කවුළු සඳහා මෙ. පද්. තේමාව අනුගමනය කරන්න. # Input description for system theme mr1-onboarding-theme-description-system = .aria-description = බොත්තම්, වට්ටෝරු හා කවුළු සඳහා මෙ. පද්. තේමාව අනුගමනය කරන්න. # Tooltip displayed on hover of light theme mr1-onboarding-theme-tooltip-light = .title = බොත්තම්, වට්ටෝරු හා කවුළු සඳහා දීප්තිමත් තේමාවක් යොදා ගන්න. # Input description for light theme mr1-onboarding-theme-description-light = .aria-description = බොත්තම්, වට්ටෝරු හා කවුළු සඳහා දීප්තිමත් තේමාවක් යොදා ගන්න. # Tooltip displayed on hover of dark theme mr1-onboarding-theme-tooltip-dark = .title = බොත්තම්, වට්ටෝරු හා කවුළු සඳහා අඳුරු තේමාවක් යොදා ගන්න. # Input description for dark theme mr1-onboarding-theme-description-dark = .aria-description = බොත්තම්, වට්ටෝරු හා කවුළු සඳහා අඳුරු තේමාවක් යොදා ගන්න. # Tooltip displayed on hover of Alpenglow theme mr1-onboarding-theme-tooltip-alpenglow = .title = බොත්තම්, වට්ටෝරු හා කවුළු සඳහා අහඹු, වර්ණවත් තේමාවක් යොදා ගන්න. # Input description for Alpenglow theme mr1-onboarding-theme-description-alpenglow = .aria-description = බොත්තම්, වට්ටෝරු හා කවුළු සඳහා අහඹු, වර්ණවත් තේමාවක් යොදා ගන්න. # Selector description for default themes mr2-onboarding-default-theme-label = පෙරනිමි තේමා ගවේශනය. ## Strings for Thank You page mr2-onboarding-thank-you-header = අපිව තෝරා ගැනීමට තුති mr2-onboarding-thank-you-text = { -brand-short-name } යනු ලාභ නොලබන ස්වාධීන අතිරික්සුවකි. අපි වියමන ආරක්‍ෂිත, යහපත් හා වඩාත් පෞද්ගලික කරන්නෙමු. mr2-onboarding-start-browsing-button-label = පිරික්සුම අරඹන්න ## Multistage live language reloading onboarding strings (about:welcome pages) ## ## The following language names are generated by the browser's Intl.DisplayNames API. ## ## Variables: ## $negotiatedLanguage (String) - The name of the langpack's language, e.g. "Español (ES)" ## $systemLanguage (String) - The name of the system language, e.g "Español (ES)" ## $appLanguage (String) - The name of the language shipping in the browser build, e.g. "English (EN)" onboarding-live-language-header = ඔබගේ භාෂාව තෝරන්න mr2022-onboarding-live-language-text = { -brand-short-name } ඔබගේ භාෂාව කතා කරයි mr2022-language-mismatch-subtitle = { -brand-short-name } අතිරික්සුව භාෂා 90 කට වඩා වැඩි ගණනකට සහාය දක්වයි. ඔබගේ පද්ධතියෙහි { $systemLanguage } භාවිතා වන බව පෙනෙන අතර { -brand-short-name } අතිරික්සුව { $appLanguage } භාවිතා කරයි. onboarding-live-language-button-label-downloading = { $negotiatedLanguage } සඳහා භාෂා ඇසුරුම බාගැනෙමින්… onboarding-live-language-waiting-button = තිබෙන භාෂා ගැනෙමින්... onboarding-live-language-installing = { $negotiatedLanguage } සඳහා භාෂා ඇසුරුම ස්ථාපනය වෙමින්… mr2022-onboarding-live-language-switch-to = { $negotiatedLanguage } වෙත මාරු වන්න mr2022-onboarding-live-language-continue-in = { $appLanguage } න් ඉදිරියට onboarding-live-language-secondary-cancel-download = අවලංගු onboarding-live-language-skip-button-label = මඟහරින්න ## Firefox 100 Thank You screens # "Hero Text" displayed on left side of welcome screen. This text can be # formatted to span multiple lines as needed. The # in this string allows a "zap" underline style to be automatically # added to the text inside it. "Yous" should stay inside the zap span, but # "Thank" can be put inside instead if there's no "you" in the translation. # The English text would normally be "100 Thank-Yous" i.e., plural noun, but for # aesthetics of splitting it across multiple lines, the hyphen is omitted. fx100-thank-you-hero-text = 100 ඔබට ස්තූතියි fx100-thank-you-pin-primary-button-label = { PLATFORM() -> [macos] { -brand-short-name } තැටියෙහි තබන්න *[other] කාර්ය තීරුවට { -brand-short-name } අමුණන්න } fx100-upgrade-thanks-header = 100 ස්තූතියි mr2022-onboarding-secondary-skip-button-label = පියවර මඟ හරින්න ## MR2022 New User Easy Setup screen strings # Primary button string used on new user onboarding first screen showing multiple actions such as Set Default, Import from previous browser. mr2022-onboarding-easy-setup-primary-button-label = සුරකින්න සහ ඉදිරියට # Set Default action checkbox label used on new user onboarding first screen mr2022-onboarding-easy-setup-set-default-checkbox-label = { -brand-short-name } පෙරනිමි අතිරික්සුව කරන්න # Import action checkbox label used on new user onboarding first screen mr2022-onboarding-easy-setup-import-checkbox-label = කලින් අතිරික්සුවෙන් ආයාත කරන්න ## MR2022 New User Pin Firefox screen strings # Title used on about:welcome for new users when Firefox is not pinned. # In this context, open up is synonymous with "Discover". # The metaphor is that when they open their Firefox browser, it helps them discover an amazing internet. # If this translation does not make sense in your language, feel free to use the word "discover." mr2022-onboarding-welcome-pin-header = විස්මජනක අන්තර්ජාලය බලන්න # Subtitle is used on onboarding page for new users page when Firefox is not pinned mr2022-onboarding-welcome-pin-subtitle = තනි එබීමකින් ඕනෑම තැනක දී { -brand-short-name } දියත් කරන්න. එම සෑම අවස්ථාවකම, ඔබ වඩාත් විවෘත සහ ස්වාධීන වියමනක් තෝරා ගනියි. # Primary button string used on welcome page for when Firefox is not pinned. mr2022-onboarding-pin-primary-button-label = { PLATFORM() -> [macos] තැටියෙහි { -brand-short-name } තබාගන්න *[other] කාර්ය තීරුවට { -brand-short-name } අමුණන්න } ## MR2022 Existing User Pin Firefox Screen Strings # Title used on multistage onboarding page for existing users when Firefox is not pinned mr2022-onboarding-existing-pin-header = { -brand-product-name } තෝරා ගැනීමට තුති! mr2022-onboarding-existing-pin-checkbox-label = එසේම { -brand-short-name } පෞද්. පිරික්සුමට යොදන්න ## MR2022 New User Set Default screen strings # This string is the title used when the user already has pinned the browser, but has not set default. mr2022-onboarding-set-default-title = { -brand-short-name } දෛනික අතිරික්සුව කරන්න mr2022-onboarding-set-default-primary-button-label = { -brand-short-name } පෙරනිමි අතිරික්සුව කරන්න ## MR2022 Get Started screen strings. ## These strings will be used on the welcome page ## when Firefox is already set to default and pinned. # When translating "zip", please feel free to pick a verb that signifies movement and/or exploration # and makes sense in the context of navigating the web. mr2022-onboarding-get-started-primary-subtitle = අපගේ නවතම අනුවාදය ඔබ වෙනුවෙන්ම තනන ලදි. වියමන පුරා වේගයෙන් සැරිසැරීමට අන් කවරදාටත් වඩා පහසු කරයි. ඔබ ඇලුම් කරනු ඇතැයි සිතන විශේෂාංග වලින් පුරවා ඇත. mr2022-onboarding-get-started-primary-button-label = තත්පර කිහිපයකින් සකසන්න ## MR2022 Import Settings screen strings mr2022-onboarding-import-subtitle = ඔබ කැමති ආකාරයට { -brand-short-name } සකසන්න. ඔබගේ පරණ අතිරික්සුවෙන් පොත්යොමු, මුරපද සහ තවත් දෑ එක් කරන්න. mr2022-onboarding-import-primary-button-label-no-attribution = කලින් අතිරික්සුවෙන් ආයාත කරන්න ## If your language uses grammatical genders, in the description for the ## colorway feel free to switch from "You are a X. You…" (e.g. "You are a ## Playmaker. You create…") to "X: you…" ("Playmaker: You create…"). This might ## help creating a more inclusive translation. mr2022-onboarding-colorway-title = ප්‍රබෝධමත් වර්ණයක් තෝරන්න mr2022-onboarding-colorway-subtitle = ස්වාධීන හඬ අභිවර්ධනයට බලපායි. mr2022-onboarding-colorway-primary-button-label-continue = සකස් කර ඉදිරියට mr2022-onboarding-existing-colorway-checkbox-label = { -firefox-home-brand-name } ඔබගේ වර්ණවත් මුල්පිටුව ලෙස යොදන්න mr2022-onboarding-colorway-label-default = පෙරනිමි mr2022-onboarding-colorway-tooltip-default2 = .title = වත්මන් { -brand-short-name } වර්ණ mr2022-onboarding-colorway-description-default = මාගේ වත්මන් { -brand-short-name } වර්ණ යොදා ගන්න. mr2022-onboarding-colorway-label-playmaker = තරඟකරුවෙකි mr2022-onboarding-colorway-tooltip-playmaker2 = .title = තරඟකරුවෙකි (රතු) mr2022-onboarding-colorway-description-playmaker = ඔබ තරඟකරුවෙකි ඔබ ජයග්‍රහණය සඳහා අවස්ථා සාදන අතර ඔබ වටා සිටින සැමගේ ක්‍රීඩාව උසස් කිරීමට උපකාර කරයි. mr2022-onboarding-colorway-label-expressionist = විභාවනවාදියෙකි mr2022-onboarding-colorway-tooltip-expressionist2 = .title = විභාවනවාදියෙකි (කහ) mr2022-onboarding-colorway-description-expressionist = ඔබ විභාවනවාදියෙකි ඔබ ලෝකය යථාවාදීව දකින අතර ඔබගේ මාපන අන් අයගේ උනන්දුවට හේතු වේ. mr2022-onboarding-colorway-label-visionary = දූරදර්ශියෙකි mr2022-onboarding-colorway-tooltip-visionary2 = .title = දූරදර්ශියෙකි (කොළ) mr2022-onboarding-colorway-description-visionary = ඔබ දූරදර්ශියෙකි ඔබ පවතින තත්‍වය ප්‍රශ්න කරන අතර වඩාත් ධර්මිෂ්ඨ අනාගතයක් ගැන සිතීමට අන් අයව පොලඹවයි. mr2022-onboarding-colorway-label-activist = ක්‍රියාකාරිකයෙකි mr2022-onboarding-colorway-tooltip-activist2 = .title = ක්‍රියාකාරිකයෙකි (නිල්) mr2022-onboarding-colorway-description-activist = ඔබ ක්‍රියාකාරිකයෙකි ලෝකයෙහි ඔබට හමු වූවාට වඩා යහපත් තත්‍වයක් විශ්වාස කිරීමට අන් අයව යොමු කරයි. mr2022-onboarding-colorway-label-dreamer = සිහින දකින්නෙකි mr2022-onboarding-colorway-tooltip-dreamer2 = .title = සිහින දකින්නෙකි (දම්) mr2022-onboarding-colorway-description-dreamer = ඔබ සිහින දකින්නෙකි ධෛර්යය සම්පන්න අයට සෞභාග්‍යය ළඟා වන බව ඔබ විශ්වාස කරයි සහ අන් අයට නිර්භීත වීමට පොළඹවයි. mr2022-onboarding-colorway-label-innovator = නවෝත්පාදකයෙකි mr2022-onboarding-colorway-tooltip-innovator2 = .title = නවෝත්පාදකයෙකි (තැඹිලි) mr2022-onboarding-colorway-description-innovator = ඔබ නවෝත්පාදකයෙකි ඔබ සෑම තැනකම අවස්ථා දකින අතර ඔබ වටා සිටින සැමගේ ජීවිතවලට ප්‍රතිලාභ අත්කර දෙයි. ## MR2022 Multistage Mobile Download screen strings mr2022-onboarding-mobile-download-title = පරිගණකය සහ දුරකථනය අතර පනින්න mr2022-onboarding-mobile-download-subtitle = එක් උපාංගයකින් පටිති ඇහිඳගෙන තවත් උපාංගයක ඔබ නතර කළ තැනින් අතට ගන්න. තවද, { -brand-product-name } භාවිතා කරන ඕනෑම තැනකට ඔබගේ පොත්යොමු සහ මුරපද සමමුහූර්ත කිරීමට හැකිය. mr2022-onboarding-mobile-download-cta-text = ජංගම දුරකථන සඳහා { -brand-product-name } ලබා ගැනීමට QR කේතය සුපිරික්සන්න හෝ ඔබටම බාගැනීමේ සබැඳියක් යවන්න. mr2022-onboarding-no-mobile-download-cta-text = දුරකථනයට { -brand-product-name } බාගැනීමට QR කේතය සුපිරික්සන්න. ## MR2022 Upgrade Dialog screens ## Pin private window screen shown only for users who don't have Firefox private pinned mr2022-upgrade-onboarding-pin-private-window-header = තනි එබීමකින් නිදහසේ රහසිගතව පිරික්සන්න mr2022-upgrade-onboarding-pin-private-window-subtitle = සුරකින ලද දත්තකඩ හෝ ඉතිහාස නැත. ඔබගේ වැඩතලය හරහා කිසිවෙකු නොබලන ලෙස පිරික්සන්න. mr2022-upgrade-onboarding-pin-private-window-primary-button-label = { PLATFORM() -> [macos] { -brand-short-name } පෞද්. පිරික්සුම තැටියෙහි තබාගන්න *[other] { -brand-short-name } පෞද්. පිරික්සුම කාර්ය තීරුවට අමුණන්න } ## MR2022 Privacy Segmentation screen strings mr2022-onboarding-privacy-segmentation-title = අපි සැමවිට පෞද්ගලිකත්‍වයට ගරු කරන්නෙමු mr2022-onboarding-privacy-segmentation-button-primary-label = { -brand-product-name } නිර්දේශ භාවිතා කරන්න mr2022-onboarding-privacy-segmentation-button-secondary-label = විස්තරාත්මක තොරතුරු පෙන්වන්න ## MR2022 Multistage Gratitude screen strings mr2022-onboarding-gratitude-title = ඔබ යහපත් වියමනක් තැනීමට උපකාර කරයි mr2022-onboarding-gratitude-subtitle = මොසිල්ලා පදනම මගින් පිටුබලය ලබන { -brand-short-name } භාවිතා කිරීමට තුති. ඔබගේ සහාය ඇතිව වඩාත් විවෘත, ප්‍රවේශ්‍ය සහ සැවොම සඳහා යහපත් අන්තර්ජාලයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින්නෙමු. mr2022-onboarding-gratitude-primary-button-label = අළුත් දෑ බලන්න mr2022-onboarding-gratitude-secondary-button-label = පිරික්සුම අරඹන්න ## Onboarding spotlight for infrequent users onboarding-infrequent-import-primary-button = { -brand-short-name } වෙත ආයාත කරන්න ## MR2022 Illustration alt tags ## Descriptive tags for illustrations used by screen readers and other assistive tech ## Device migration onboarding onboarding-device-migration-title = සාදරයෙන් පිළිගනිමු! onboarding-device-migration-primary-button-label = පිවිසෙන්න