# This Source Code Form is subject to the terms of the Mozilla Public # License, v. 2.0. If a copy of the MPL was not distributed with this # file, You can obtain one at http://mozilla.org/MPL/2.0/. malformedURI2=ඒ.ස.නි. නිවැරදි දැයි පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න. fileNotFound=ෆයර්ෆොක්ස් වෙත %S හි ගොනුවක් හමු නොවිණි. fileAccessDenied=%S හි ගොනුව කියවීමට නොහැකිය. dnsNotFound2=%S සේවාදායකයට සම්බන්ධ වීමට නොහැකිය. connectionFailure=%S සේවාදායකයට සම්බන්ධතාවයක් පිහිටුවීමට නොහැකිය. netInterrupt=පිටුව පූරණය වන අතරතුර %S වෙත සම්බන්ධතාවයට බාධා විය. netTimeout=%S සේවාදායකය ප්‍රතිචාර දැක්වීමට බොහෝ වේලාවක් ගනියි. redirectLoop=මෙම ලිපිනය සඳහා ඉල්ලීම යළි යොමු කිරීම සේවාදායකය මගින් කිසිවිටෙක නිම නොකරන බව ෆයර්ෆොක්ස් විසින් හඳුනා ගන්නා ලදි. ## LOCALIZATION NOTE (confirmRepostPrompt): In this item, don’t translate "%S" resendButton.label=යළි යවන්න unknownSocketType=සේවාදායකය සමඟ සන්නිවේදනය කරන අයුරු ෆයර්ෆොක්ස් නොදනියි. netReset=පිටුව පූරණය වන අතරතුර සේවාදායකය වෙත සම්බන්ධතාවය යළි සැකසිණි. notCached=මෙම පිටුව තවදුරටත් නොපවතී. netOffline=ෆයර්ගෆොක්ස් දැනට මාර්ගඅපගතයි, වියමන පිරික්සීමට නොහැකිය. isprinting=මුද්‍රණය වීමේදී හෝ මුද්‍රණ පෙරදසුන තුළ ලේඛනය වෙනස් කළ නොහැකිය. deniedPortAccess=මෙම ලිපිනය වියමන පිරික්සීමට සාමාන්‍යයෙන් භාවිතා නොකරන තොටක් භාවිතා කරයි. ඔබගේ ආරක්‍ෂාව සඳහා ෆයර්ෆොක්ස් එම ඉල්ලීම අවලංගු කරන ලදි. proxyResolveFailure=සොයා ගැනීමට නොහැකි ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට ෆයර්ෆොක්ස් සකසා ඇත. proxyConnectFailure=ෆයර්ෆොක්ස් ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට සකසා තිබෙන නමුත් එය සම්බන්ධතා ප්‍රතික්‍ෂේප කරයි. contentEncodingError=ඔබ බැලීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන බැවින් එය පෙන්වීමට නොහැකිය. unsafeContentType=ඔබ දැකීමට උත්සාහ කරන පිටුවෙහි විවෘත කිරීමට අවදානම් ගොනු වර්ගයක් අඩංගු බැවින් එය පෙන්වීමට නොහැකිය. දේශීය සේවාවක් නම් මෙම ගැටලුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න. externalProtocolTitle=බාහිර කෙටුම්පත් ඉල්ලීම #LOCALIZATION NOTE (externalProtocolUnknown): The following string is shown if the application name can't be determined externalProtocolUnknown=<නොදන්නා> externalProtocolChkMsg=මෙම වර්ගයේ සියළු සබැඳි සඳහා තේරීම තබාගන්න. externalProtocolLaunchBtn=යෙදුම දියත් කරන්න malwareBlocked=ප්‍රහාරක අඩවියක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත. harmfulBlocked=%S අඩවිය හානිකර යැයි වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත. deceptiveBlocked=කූට පිටුවක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත. cspBlocked=මෙම පිටුවට අන්තර්ගත ආරක්‍ෂණ ප්‍රතිපත්තියක් තිබේ, එය මේ ආකාරයෙන් පූරණය වීම වළක්වයි. ## LOCALIZATION NOTE (sslv3Used) - Do not translate "%S". blockedByPolicy=ඔබගේ සංවිධානය මෙම පිටුවට හෝ අඩවියට ප්‍රවේශය අවහිර කර ඇත.