අතිරික්සුවට සැපයූ ලිපිනයෙහි සත්කාරක සේවාදායකය සොයා ගැනීමට නොහැකි විය.
- ඔබ වසම ලිවීමේදී වරදක් සිදු කළාද? (උදා.
www.mozilla.org
වෙනුවට ww.mozilla.org
) - මෙවැනි වසමක ලිපිනයක් පවතින බව ඔබට විශ්වාසද? එහි ලියාපදිංචිය කල් ඉකුත් වී තිබීමට හැකිය.
- ඔබට වෙනත් අඩවි පිරික්සීමට නොහැකිද? ඔබගේ ජාල සම්බන්ධතාවය සහ ව.නා.ප. සේවාදායක සැකසුම් පරීක්ෂා කරන්න.
- ඔබගේ පරිගණකය හෝ ජාලය ගිනිපවුරකින් හෝ ප්රතියුක්තයකින් ආරක්ෂා කර තිබේද? වැරදි සැකසුම් නිසා වියමන පිරික්සීමට බාධා සිදු වීමට හැකිය.
">
මෙම ගැටළුව හෝ දෝෂය පිළිබඳව අතිරේක තොරතුරු දැනට නැත.">
අතිරික්සුව සාර්ථකව සම්බන්ධ වූ නමුත් තොරතුරු හුවමාරු කිරීමේදී සම්බන්ධතාවයට බාධා විය. නැවත උත්සාහ කරන්න.- ඔබට වෙනත් අඩවි පිරික්සීමට නොහැකිද? පරිගණකයේ ජාල සම්බන්ධතාව පරීක්ෂා කරන්න.
- ගැටළුව තවමත් තිබේද? සහාය ගැනීමට ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරුගෙන් විමසන්න.
">
ඉල්ලූ ලේඛනය අතිරික්සුවෙහි නිහිතය තුළ නැත.- ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස, අතිරික්සුව සංවේදී දත්ත සහිත ලේඛන ස්වයංක්‍රීයව නැවත ඉල්ලන්නේ නැත.
- අඩවියෙන් ලේඛනය යළි ඉල්ලීමට නැවත උත්සාහ කරන්න මත ඔබන්න.
">
ඔබ දැකීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන නිසා පෙන්වීමට නොහැකිය.- දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.
">
දේශීය සේවාවක් නම් මෙම ගැටළුව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.
">
ඉල්ලන ලද අඩවිය සම්බන්ධතා ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වූ අතර අතිරික්සුව පිළිතුරක් අපේක්ෂාවෙන් සිටීම නතර කර ඇත.- සේවාදායකය වෙත ඉහළ ඉල්ලුමක් හෝ තාවකාලික ඇණහිටීමක් විය හැකිද? පසුව උත්සාහ කරන්න.
- ඔබට වෙනත් අඩවි පිරික්සීමට නොහැකිද? පරිගණකයේ ජාල සම්බන්ධතාව පරීක්ෂා කරන්න.
- ඔබගේ පරිගණකය හෝ ජාලය ගිනි පවුරකින් හෝ ප්රතියුක්තයකින් ආරක්ෂා කර තිබේද? වැරදි සැකසුම් නිසා මෙවැනි දෑ සිදු වීමට හැකිය.
- තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමතන්න.
">
ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට අතිරික්සුව වින්‍යාසගත කර ඇත, නමුත් ප්‍රතියුක්තය සම්බන්ධතාවයක් ප්‍රතික්ෂේප කෙරිණි.- අතිරික්සුවෙහි ප්‍රතියුක්ත වින්‍යාසය නිවැරදි ද? සැකසුම් පරීක්ෂා කර යළි උත්සාහ කරන්න.
- ප්‍රතියුක්ත සේවාව මෙම ජාලයෙහි සම්බන්ධතා සඳහා ඉඩ දෙන්නේද?
- තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමතන්න.
">
ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට අතිරික්සුව වින්‍යාසගත කර ඇත, නමුත් ප්‍රතියුක්තය හමු නොවිණි.- අතිරික්සුවෙහි ප්‍රතියුක්ත වින්‍යාසය නිවැරදි ද? සැකසුම් පරීක්ෂා කර යළි උත්සාහ කරන්න.
- පරිගණකය සක්‍රිය ජාලයකට සම්බන්ධිත ද?
- තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමන්න.
">
ලැබුණු දත්තවල සත්‍යතාව තහවුරු කිරීමට නොහැකි නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.- දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.
">
දත්ත සම්ප්‍රේෂණ දෝෂයක් අනාවරණය වූ නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.- දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.
">
ජාල කෙටුම්පතෙහි දෝෂයක් අනාවරණය වූ නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.- මෙම ගැටළුව පිළිබඳව අඩවියේ හිමිකරුවන්ට දන්වන්න.
">