# Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER # This file is distributed under the same license as the PACKAGE package. # # Danishka Navin , 2011. msgid "" msgstr "" "Project-Id-Version: \n" "Report-Msgid-Bugs-To: grub2@packages.debian.org\n" "POT-Creation-Date: 2023-10-02 14:23+0000\n" "PO-Revision-Date: 2011-09-29 08:35+0530\n" "Last-Translator: Danishka Navin \n" "Language-Team: Sinhala \n" "Language: si\n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "X-Generator: Lokalize 1.2\n" "Plural-Forms: nplurals=2; plural=(n != 1);\n" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:2001 msgid "Chainload from menu.lst?" msgstr "menu.lst චක්‍ර පූර්ණය" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:2001 msgid "GRUB upgrade scripts have detected a GRUB Legacy setup in /boot/grub." msgstr "GRUB යාවත් විධානාවලි පැරණි GRUB සැකසුමක් /boot/grub හි සොයාගෙන ඇත." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:2001 msgid "" "In order to replace the Legacy version of GRUB in your system, it is " "recommended that /boot/grub/menu.lst is adjusted to load a GRUB 2 boot image " "from your existing GRUB Legacy setup. This step can be automatically " "performed now." msgstr "" "ඔබේ පද්ධතියේ පවතින GRUB සංස්කරණය ප්‍රතිපිහිටුවීමට. /boot/grub/menu.lst පවතින GRUB ස්ථාපනය " "මගින් GRUB 2 ආරම්භක පිළිබිඹුවක් පූර්ණය කිරීමට සැකසීම නිර්දේශිතයි.\n" "මෙම ස්ථාපනය දැන් ස්වයංක්‍රීයව ඉටුකල හැක." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:2001 msgid "" "It's recommended that you accept chainloading GRUB 2 from menu.lst, and " "verify that the new GRUB 2 setup works before it is written to the MBR " "(Master Boot Record)." msgstr "" "menu.lst වෙතින් GRUB 2 දාමපූර්ණය පිළිගැනීම නිර්දේශිතයි. එමෙන්ම එය MBR (ප්‍රධාන ආරම්භක සටහන) " "වෙත ලිවීමට පෙර GRUB 2 ස්ථාපනය ක්‍රියාකරයි දැයි පිරික්සන්න." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:2001 msgid "" "Whatever your decision, you can replace the old MBR image with GRUB 2 later " "by issuing the following command as root:" msgstr "" "ඔබේ තීරණය කුමක් වුවත් ඔබට අග්‍රය ලෙස පහත විධානය නිකුත් කිරීමෙන් GRUB 2 සමඟ පැරණි MBR " "ප්‍රථිපිහිටුවිය හැක." #. Type: multiselect #. Description #. Type: multiselect #. Description #: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001 msgid "GRUB install devices:" msgstr "GRUB ස්ථාපන උපකරණ:" #. Type: multiselect #. Description #: ../grub-pc.templates.in:3001 msgid "" "The grub-pc package is being upgraded. This menu allows you to select which " "devices you'd like grub-install to be automatically run for, if any." msgstr "" "grub-pc පැකේජය යාවත් වෙමින්. මෙම මෙනුව ඔබට grub-install ස්වයංක්‍රීයව ධාවනය විය යුත්තේ " "කුමන උපකරණ මත දැයි තේරීමට ඉඩදෙයි." #. Type: multiselect #. Description #: ../grub-pc.templates.in:3001 msgid "" "Running grub-install automatically is recommended in most situations, to " "prevent the installed GRUB core image from getting out of sync with GRUB " "modules or grub.cfg." msgstr "" "බොහෝ අවස්ථා වලදී grub-install ස්වයංක්‍රීයව ධාවනය කිරීම නිර්දේශිතයි. GRUB මොඩියුල හෝ grub." "cfg මගින් ස්ථාපිත GRUB මූල පිළිබිඹුව සම්මුහුර්තයෙන් බැහැර යාම වලක්වයි." #. Type: multiselect #. Description #. Type: multiselect #. Description #: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001 msgid "" "If you're unsure which drive is designated as boot drive by your BIOS, it is " "often a good idea to install GRUB to all of them." msgstr "" "ඔබට ඔබේ BIOS මගින් සඳහන් කර ඇති ආරම්භක ධාවකය කුමක් දැයි විශ්වාස නොමැති නම්. සියල්ලේම GRUB " "පිහිටුවීම හොඳ අදහසකි." #. Type: multiselect #. Description #. Type: multiselect #. Description #: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001 msgid "" "Note: it is possible to install GRUB to partition boot records as well, and " "some appropriate partitions are offered here. However, this forces GRUB to " "use the blocklist mechanism, which makes it less reliable, and therefore is " "not recommended." msgstr "" "සටහන: GRUB කොටස් ආරම්භක වාර්ථා තුළද පිහිටුවිය හැක. එමෙන්ම ඇතැම් සුදුසු කොටස් මෙහිදී පිරිනැමේ. " "කෙසේවුවත්, මෙය GRUB වෙත වැලකුම් ලැයිස්තු ක්‍රියාවලිය සිදුකිරිමට බල කරයි. එය වඩා අස්ථිර බැවින් " "නිර්දේශ නොකෙරේ." #. Type: multiselect #. Description #: ../grub-pc.templates.in:4001 msgid "" "The GRUB boot loader was previously installed to a disk that is no longer " "present, or whose unique identifier has changed for some reason. It is " "important to make sure that the installed GRUB core image stays in sync with " "GRUB modules and grub.cfg. Please check again to make sure that GRUB is " "written to the appropriate boot devices." msgstr "" "GRUB ආරම්භක පූරකය දැනට නොපවතින තැටියට ස්ථාපනය කර තිබී ඇත. හෝ එහි අනන්‍ය හැඳින්වීම කිසියම් " "හේතුවක් නිසා වෙනස් වී ඇත. ස්ථාපිත GRUB මූල පිළිබිඹුව GRUB මොඩියුල හා grub.cfg සමඟ සම්මුහුර්ත " "බව තහවුරු කරගැනීම වැදගත්වේ. කරුණාකර සුදුසු ආරම්භක උපකරණයන් හි GRUB ලියැවී ඇතිදැයි නැවත " "පිරික්සන්න." #. Type: text #. Description #. Disk sizes are in decimal megabytes, to match how disk manufacturers #. usually describe them. #: ../grub-pc.templates.in:5001 msgid "${DEVICE} (${SIZE} MB; ${MODEL})" msgstr "${DEVICE} (${SIZE} MB; ${MODEL})" #. Type: text #. Description #. The "-" is used to indicate indentation. Leading spaces may not work. #: ../grub-pc.templates.in:6001 msgid "- ${DEVICE} (${SIZE} MB; ${PATH})" msgstr "- ${DEVICE} (${SIZE} MB; ${PATH})" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:7001 msgid "Writing GRUB to boot device failed - continue?" msgstr "GRUB ආරම්භක උපකරණය ලිවීම අසාර්ථකයි - ඉදිරියට?" #. Type: boolean #. Description #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:7001 ../grub-pc.templates.in:8001 msgid "GRUB failed to install to the following devices:" msgstr "GRUB පහත උපකරණ ස්ථාපනයෙහි අසාර්ථක විය:" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:7001 msgid "" "Do you want to continue anyway? If you do, your computer may not start up " "properly." msgstr "ඔබට කෙසේ හෝ ඉදිරියට යෑමට ඇවැසිද? එසේ නම් ඔබේ පරිගණකය නිසිපරිදි ආරම්භ නොවනු ඇත." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:8001 msgid "Writing GRUB to boot device failed - try again?" msgstr "GRUB ආරම්භක උපකරණය ලිවීම අසාර්ථකයි - නැවත උත්සාහ?" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:8001 msgid "" "You may be able to install GRUB to some other device, although you should " "check that your system will boot from that device. Otherwise, the upgrade " "from GRUB Legacy will be canceled." msgstr "" "ඔබට GRUB වෙනත් උපකරණයක ස්ථාපනය කල හැක. ඒ අතර ඔබේ පද්ධතිය එම උපකරණය මගින් ආරම්භ " "වේදැයි සොයාබලන්න. එසේ නොමැති නම් පැරණි GRUB වෙතින් යාවත් වීම අවලංගු වේ." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:9001 msgid "Continue without installing GRUB?" msgstr "GRUB ස්ථාපනයෙන් තොරව ඉදිරියට යන්නද?" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:9001 msgid "" "You chose not to install GRUB to any devices. If you continue, the boot " "loader may not be properly configured, and when this computer next starts up " "it will use whatever was previously in the boot sector. If there is an " "earlier version of GRUB 2 in the boot sector, it may be unable to load " "modules or handle the current configuration file." msgstr "" "ඔබ කිසිඳු උපකරණයකට GRUB ස්ථාපනය නොකිරීමට තෝරා ඇත. ඔබ ඉදිරියට යයි නම් ආරම්භක පූරකය නිසිලෙස " "නොසැකසෙනු ඇත. ඊලඟ වතාවේ පරිගණකය ආරම්භ වන විට එය ආරම්භක කොටසේ පැවති ඕනෑම දෙයක් භාවිත " "කරයි. ආරම්භක කොටසේ GRUB 2 පැරණි සංස්කරණයක් පවතී නම්. එය මොඩියුල හැසිරවීමේ හා වත්මන් සැකසුම් " "ගොනුව භාවිතයේ අසමත් විය හැක." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:9001 msgid "" "If you are already using a different boot loader and want to carry on doing " "so, or if this is a special environment where you do not need a boot loader, " "then you should continue anyway. Otherwise, you should install GRUB " "somewhere." msgstr "" "ඔබ දැනටමත් වෙනස් ආරම්භක පූරකයක් භාවිත කරයි නම් හා එය දිගටම භාවිත කිරීමට ඇවැසි නම්. හෝ මෙය " "ආරම්භක පූරකයක් ඇවැසි නොවන විශේෂිත පරිසරයක් නම්. ඔබට කෙසේ හෝ ඉදිරියට යා හැක. එසේ නොවේ " "නම්, ඔබට කොතැනක හෝ GRUB ස්ථාපනයට සිදුවේ." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:10001 msgid "Remove GRUB 2 from /boot/grub?" msgstr " /boot/grub වෙතින් GRUB 2 ඉවත් කරන්නද?" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:10001 msgid "Do you want to have all GRUB 2 files removed from /boot/grub?" msgstr "ඔබට /boot/grub වෙතින් සියළු GRUB 2 ගොනු ඉවත් කිරිමට ඇවැසිද?" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:10001 msgid "" "This will make the system unbootable unless another boot loader is installed." msgstr "මෙය වෙනත් ආරම්භක පූරකයක් ස්ථාපනය කරන තුරු පද්ධතිය ආරම්භ කල නොහැකි කරයි." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:11001 msgid "Finish conversion to GRUB 2 now?" msgstr "GRUB 2 වෙත හැරවීම අවසන් කරන්නද?" #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:11001 msgid "" "This system still has files from the GRUB Legacy boot loader installed, but " "it now also has GRUB 2 boot records installed on these disks:" msgstr "" "තවමත් මෙම පද්ධතිය සතුව පැරණි GRUB ආරම්භක පූරකය ස්ථාපිතව පවතී. නමුත් පහත තැටි තුළ දැනට GRUB " "2 ආරම්භක වාර්ථා ස්ථාපිතව ඇත." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:11001 msgid "" "It seems likely that GRUB Legacy is no longer in use, and that you should " "instead upgrade the GRUB 2 images on these disks and finish the conversion " "to GRUB 2 by removing old GRUB Legacy files. If you do not upgrade these " "GRUB 2 images, then they may be incompatible with the new packages and cause " "your system to stop booting properly." msgstr "" "පැරණි GRUB භාවිතයේ නොපවතින ලෙසක් දිස්වේ. එනම් ඔබට එම තැටි වල GRUB 2 පිළිබිඹු යාවත් කිරීමට " "හා GRUB 2 වෙත හැරවීම සම්පූර්ණ කිරීමට පැරණි GRUB ගොනු ඉවත්කිරීමට සිදුවන බවයි. ඒවා නව පැකේජ " "සමඟ සහාය නොදක්වනු ඇති අතර ඔබේ පද්ධතිය නිසිලෙස ආරම්භ නොවනු ඇත." #. Type: boolean #. Description #: ../grub-pc.templates.in:11001 msgid "" "You should generally finish the conversion to GRUB 2 unless these boot " "records were created by a GRUB 2 installation on some other operating system." msgstr "" "GRUB 2 ස්ථාපනය මගින් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත මෙම ආරම්භක වාර්ථා නිර්මාණය කර නොමැති නම්, " "ඔබ සාමාන්‍යෙන් GRUB 2 වෙත හැරවීම අවසන් කල යුතුයි." #. Type: string #. Description #: ../templates.in:1001 msgid "Linux command line:" msgstr "Linux විධාන රේඛාව:" #. Type: string #. Description #: ../templates.in:1001 msgid "" "The following Linux command line was extracted from /etc/default/grub or the " "`kopt' parameter in GRUB Legacy's menu.lst. Please verify that it is " "correct, and modify it if necessary. The command line is allowed to be empty." msgstr "" "පහත Linux විධානය /etc/default/grub හෝ පැරණි GRUB හි menu.lst හි 'kopt' පරාමිතියෙන් " "උපුටාගන්නා ලදී. කරුණාකර එය නිවැරදි දැයි තහවුරු කරන්න, ඇවැසිනම් වෙනස්කම් කරන්න. විධාන රේඛාව " "හිස්ව පැවතීමට ඉඩදෙයි. " #. Type: string #. Description #: ../templates.in:2001 msgid "Linux default command line:" msgstr "පෙරනිමි Linux විධාන රේඛාව:" #. Type: string #. Description #: ../templates.in:2001 msgid "" "The following string will be used as Linux parameters for the default menu " "entry but not for the recovery mode." msgstr "" "පහත යෙදුම පෙරනිමි මෙනු ඇතුළත් කිරීම් සඳහා Linux පරාමිතියක් ලෙස භාවිත වන නමුත් ගැලවීම් ප්‍රකාරයට " "නොවේ." #. Type: boolean #. Description #: ../templates.in:3001 msgid "Force extra installation to the EFI removable media path?" msgstr "" #. Type: boolean #. Description #: ../templates.in:3001 msgid "" "Some EFI-based systems are buggy and do not handle new bootloaders " "correctly. If you force an extra installation of GRUB to the EFI removable " "media path, this should ensure that this system will boot Debian correctly " "despite such a problem. However, it may remove the ability to boot any other " "operating systems that also depend on this path. If so, you will need to " "make sure that GRUB is configured successfully to be able to boot any other " "OS installations correctly." msgstr "" #. Type: boolean #. Description #: ../templates.in:4001 msgid "Update NVRAM variables to automatically boot into Debian?" msgstr "" #. Type: boolean #. Description #: ../templates.in:4001 msgid "" "GRUB can configure your platform's NVRAM variables so that it boots into " "Debian automatically when powered on. However, you may prefer to disable " "this behavior and avoid changes to your boot configuration. For example, if " "your NVRAM variables have been set up such that your system contacts a PXE " "server on every boot, this would preserve that behavior." msgstr "" #. Type: boolean #. Description #: ../templates.in:5001 msgid "Run os-prober automatically to detect and boot other OSes?" msgstr "" #. Type: boolean #. Description #: ../templates.in:5001 msgid "" "GRUB can use the os-prober tool to attempt to detect other operating systems " "on your computer and add them to its list of boot options automatically." msgstr "" #. Type: boolean #. Description #: ../templates.in:5001 msgid "" "If your computer has multiple operating systems installed, then this is " "probably what you want. However, if your computer is a host for guest OSes " "installed via LVM or raw disk devices, running os-prober can cause damage to " "those guest OSes as it mounts filesystems to look for things." msgstr "" #. Type: string #. Description #: ../templates.in:6001 msgid "kFreeBSD command line:" msgstr "kFreeBSD විධාන රේඛාව:" #. Type: string #. Description #: ../templates.in:6001 msgid "" "The following kFreeBSD command line was extracted from /etc/default/grub or " "the `kopt' parameter in GRUB Legacy's menu.lst. Please verify that it is " "correct, and modify it if necessary. The command line is allowed to be empty." msgstr "" "පහත kFreeBSD විධානය /etc/default/grub හෝ පැරණි GRUB හි menu.lst හි 'kopt' " "පරාමිතියෙන් උපුටාගන්නා ලදී. කරුණාකර එය නිවැරදි දැයි තහවුරු කරන්න, ඇවැසිනම් වෙනස්කම් කරන්න. " "විධාන රේඛාව හිස්ව පැවතීමට ඉඩදෙයි. " #. Type: string #. Description #: ../templates.in:7001 msgid "kFreeBSD default command line:" msgstr "kFreeBSD පෙරනිමි විධාන රේඛාව:" #. Type: string #. Description #: ../templates.in:7001 msgid "" "The following string will be used as kFreeBSD parameters for the default " "menu entry but not for the recovery mode." msgstr "" "පහත යෙදුම පෙරනිමි මෙනු ඇතුළත් කිරීම් සඳහා kFreeBSD පරාමිතියක් ලෙස භාවිත වන නමුත් ගැලවීම් " "ප්‍රකාරයට නොවේ." #~ msgid "/boot/grub/device.map has been regenerated" #~ msgstr "/boot/grub/device.map නැවත ජනනය වී ඇත" #~ msgid "" #~ "The file /boot/grub/device.map has been rewritten to use stable device " #~ "names. In most cases, this should significantly reduce the need to change " #~ "it in future, and boot menu entries generated by GRUB should not be " #~ "affected." #~ msgstr "" #~ "ස්ථාවර උපකරණ නාම භාවිතය සඳහා /boot/grub/device.map නැවත ලියවිනි. බොහෝ අවස්ථාවල, " #~ "මෙය ඉදිරියේදී වෙනස් කිරීමට ඇවැසි නොවේ, තවද GRUB මගින් ජනිත ආරම්භක මෙනු ඇතුළත් කිරීම් වෙනස් " #~ "නොකල යුතුයි." #~ msgid "" #~ "However, since more than one disk is present in the system, it is " #~ "possible that the system is depending on the old device map. Please check " #~ "whether there are any custom boot menu entries that rely on GRUB's (hdN) " #~ "drive numbering, and update them if necessary." #~ msgstr "" #~ "කෙසේ වුවත් පද්ධතියේ තැටි එකකට වඩා පවතින බැවින්, පද්ධතිය පැරණි උපකරණ සිතියමක් මත " #~ "රඳාපවතිනවා විය හැක. කරුණාකර GRUB හි (hdN) ධාවක අංකකරණය මත රඳාපවතින රුචි ආරම්භක " #~ "මෙනු ඇතුළත් කිරීම් පවතීදැයි සොයන්න. ඇවැසිනම් ඒවා යාවත් කරන්න." #~ msgid "" #~ "If you do not understand this message, or if there are no custom boot " #~ "menu entries, you can ignore this message." #~ msgstr "" #~ "මෙම පණිවුඩය ඔබට තේරුම්ගත නොහැකි නම් හෝ, කිසිඳු රුචි ආරම්භක මෙනු ඇතුළත්කිරිමක් නොමැති නම් ඔබට " #~ "මෙම පණිවුඩය මඟහැරිය හැක."