summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/browser/browser/aboutPocket.ftl
blob: b8eb7b38d6ecb7481e88d7480dfc77d49fd2c730 (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.


### Pocket button panel strings for about:pocket-saved, about:pocket-signup, and about:pocket-home


## about:pocket-saved panel

# Placeholder text for tag input
pocket-panel-saved-add-tags =
    .placeholder = අනන්‍යන යොදන්න
pocket-panel-saved-error-generic = { -pocket-brand-name } හි සුරැකීමට තැත් කිරීමේදී දෝෂයක් මතු විය.
pocket-panel-saved-error-tag-length = අනන්‍යන අකුරු 25 කට සීමා වේ
pocket-panel-saved-error-only-links = සබැඳි පමණක් සුරැකීමට හැකිය
pocket-panel-saved-error-not-saved = පිටුව සුරැකී නැත
pocket-panel-saved-error-no-internet = { -pocket-brand-name } වෙත සුරැකීමට ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුය. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත උත්සාහ කරන්න.
pocket-panel-saved-error-remove = මෙම පිටුව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී දෝෂයක් ඇති විය.
pocket-panel-saved-page-removed = පිටුව ඉවත් කෙරිණි
pocket-panel-saved-page-saved = { -pocket-brand-name } වෙත සුරැකිණි
pocket-panel-saved-page-saved-b = { -pocket-brand-name } වෙත සුරැකිණි!
pocket-panel-saved-processing-remove = පිටුව ඉවත් කරමින්…
pocket-panel-saved-removed-updated = සුරැකුම් වෙතින් පිටුව ඉවත් කෙරිණි
pocket-panel-saved-processing-tags = අනන්‍යන එක් කරමින්…
pocket-panel-saved-remove-page = පිටුව ඉවත් කරන්න
pocket-panel-saved-save-tags = සුරකින්න
pocket-panel-saved-saving-tags = සුරැකෙමින්…
pocket-panel-saved-suggested-tags = යෝජිත අනන්‍යන
pocket-panel-saved-tags-saved = අනන්‍යන එක් විය
# This is displayed above a field where the user can add tags
pocket-panel-signup-add-tags = අනන්‍යන යොදන්න:

## about:pocket-signup panel

pocket-panel-signup-already-have = දැනටමත් { -pocket-brand-name } පරිශීලකයෙක්ද?
pocket-panel-signup-learn-more = තව දැනගන්න
pocket-panel-signup-login = පිවිසෙන්න
pocket-panel-signup-signup-email = වි-තැපෑලකින් ලියාපදිංචි වන්න
pocket-panel-signup-signup-cta = { -pocket-brand-name } සඳහා ලියාපදිංචි වන්න. එය නොමිලේ.
pocket-panel-signup-signup-firefox = { -brand-product-name } සමඟ ලියාපදිංචි වන්න
pocket-panel-signup-tagline = ඕනෑම උපාංගයක, ඕනෑම වේලාවක දී { -pocket-brand-name } හි බැලීමට { -brand-product-name } වෙතින් ලිපි සහ දෘශ්‍යක සුරකින්න.
pocket-panel-signup-tagline-story-one = { -brand-product-name } වෙතින් පිටු, ලිපි, දෘශ්‍යක හා සබැඳි සුරැකීමට { -pocket-brand-name } බොත්තම ඔබන්න.
pocket-panel-signup-tagline-story-two = ඕනෑම උපාංගයක, ඕනෑම වේලාවක දී { -pocket-brand-name } හි බලන්න.
pocket-panel-signup-cta-a-fix = අන්තර්ජාලය සඳහා ඔබගේ සුරැකීමේ බොත්තම
pocket-panel-signup-cta-b-updated = ලිපි, දෘශ්‍යක, හා සබැඳි සුරැකීමට { -pocket-brand-name } බොත්තම ඔබන්න. ඕනෑම උපාංගයක, ඕනෑම වේලාවක ඔබගේ සුරැකුම් බලන්න.
pocket-panel-signup-cta-b-short = ලිපි, දෘශ්‍යක හා සබැඳි සුරැකීමට { -pocket-brand-name } බොත්තම ඔබන්න.
pocket-panel-signup-cta-c-updated = ඕනෑම උපාංගයකින් ඔබගේ සුරැකුම් බලන්න.

## about:pocket-home panel

pocket-panel-home-welcome-back = සාදරයෙන් පිළිගනිමු
pocket-panel-home-paragraph = ඔබට වියමන පිටු, ලිපි, දෘශ්‍යක, හඬප්‍රචාර පිරික්සීමට සහ සුරැකීමට, හෝ ඔබ කියවන දෑ වෙත ආපසු යාමට { -pocket-brand-name } භාවිතා කිරීමට හැකිය.
pocket-panel-home-explore-popular-topics = ජනප්‍රිය මාතෘකා ගවේශනය
pocket-panel-home-discover-more = තව සොයා ගන්න
pocket-panel-home-explore-more = ගවේශනය
pocket-panel-home-most-recent-saves = ඔබගේ මෑත සුරැකුම් මෙතන:
pocket-panel-home-most-recent-saves-loading = මෑත සුරැකුම් පූරණය වෙමින්...
pocket-panel-home-new-user-cta = ලිපි, දෘශ්‍යක, හා සබැඳි සුරැකීමට { -pocket-brand-name } බොත්තම ඔබන්න.
pocket-panel-home-new-user-message = ඔබගේ මෑත සුරැකුම් මෙතැන බලන්න.

## Pocket panel header component

pocket-panel-header-my-saves = මාගේ සුරැකුම් බලන්න
pocket-panel-header-sign-in = පිවිසෙන්න

## Pocket panel buttons

pocket-panel-button-show-all = සියල්ල පෙන්වන්න
pocket-panel-button-activate = { -brand-product-name } හි { -pocket-brand-name } සක්‍රිය කරන්න
pocket-panel-button-remove = ඉවත් කරන්න