summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/browser/browser/protectionsPanel.ftl
blob: d9092de893b4c10c00d5dc5f67eb1bfc9c8c226a (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
154
155
156
157
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.

protections-panel-sendreportview-error = වාර්තාව යැවීමේ දෝෂයක් ඇති විය. පසුව නැවත උත්සාහ කරන්න.
# A link shown when ETP is disabled for a site. Opens the breakage report subview when clicked.
protections-panel-sitefixedsendreport-label = අඩවිය ස්ථාවරද? වාර්තාවක් යවන්න

## These strings are used to define the different levels of
## Enhanced Tracking Protection.

protections-popup-footer-protection-label-strict = දැඩි
    .label = දැඩි
protections-popup-footer-protection-label-custom = අභිරුචි
    .label = අභිරුචි
protections-popup-footer-protection-label-standard = සම්මත
    .label = සම්මත

##

# The text a screen reader speaks when focused on the info button.
protections-panel-etp-more-info =
    .aria-label = දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය පිළිබඳව වැඩි විස්තර
protections-panel-etp-on-header = මෙම අඩවියට දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය සක්‍රියයි
protections-panel-etp-off-header = මෙම අඩවියට දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය අක්‍රියයි

## Text for the toggles shown when ETP is enabled/disabled for a given site.
## .description is transferred into a separate paragraph by the moz-toggle
## custom element code.
##   $host (String): the hostname of the site that is being displayed.

protections-panel-etp-toggle-on =
    .label = දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය
    .description = මෙම අඩවියට සක්‍රියයි
    .aria-label = දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය: { $host } සඳහා සක්‍රියයි
protections-panel-etp-toggle-off =
    .label = දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය
    .description = මෙම අඩවියට අක්‍රියයි
    .aria-label = දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය: { $host } සඳහා අක්‍රියයි
# The link to be clicked to open the sub-panel view
protections-panel-site-not-working = අඩවිය වැඩ නොකරයිද?
# The heading/title of the sub-panel view
protections-panel-site-not-working-view =
    .title = අඩවිය වැඩ නොකරයිද?

## The "Allowed" header also includes a "Why?" link that, when hovered, shows
## a tooltip explaining why these items were not blocked in the page.

protections-panel-not-blocking-why-label = ඇයි?
protections-panel-not-blocking-why-etp-on-tooltip = මේවා අවහිරයෙන් ඇතැම් අඩවි වල අංග කැඩී යාමට හැකිය. ලුහුබැඳීම් රහිතව සමහර බොත්තම්, ආකෘතිපත්‍ර සහ පිවිසුම් ක්‍ෂේත්‍ර වැඩ නොකරනු ඇත.
protections-panel-not-blocking-why-etp-off-tooltip = රැකවරණය අක්‍රිය කර ඇති නිසා මෙම අඩවියේ සියළුම ලුහුබැඳීම් පූරණය වී ඇත.
protections-panel-not-blocking-why-etp-on-tooltip-label =
    .label = මේවා අවහිරයෙන් ඇතැම් අඩවි වල අංග කැඩී යාමට හැකිය. ලුහුබැඳීම් රහිතව සමහර බොත්තම්, ආකෘතිපත්‍ර සහ පිවිසුම් ක්‍ෂේත්‍ර වැඩ නොකරනු ඇත.
protections-panel-not-blocking-why-etp-off-tooltip-label =
    .label = රැකවරණය අක්‍රිය කර ඇති නිසා මෙම අඩවියේ සියළුම ලුහුබැඳීම් පූරණය වී ඇත.

##

protections-panel-no-trackers-found = මෙම පිටුවෙහි { -brand-short-name } දන්නා කිසිදු ලුහුබැඳීමක් අනාවරණය වී නැත.
protections-panel-content-blocking-tracking-protection = ලුහුබැඳීමේ අන්තර්ගතය
protections-panel-content-blocking-socialblock = සමාජ මාධ්‍ය ලුහුබැඳීම්
protections-panel-content-blocking-fingerprinters-label = ඇඟිලි සටහන්

## In the protections panel, Content Blocking category items are in three sections:
##   "Blocked" for categories being blocked in the current page,
##   "Allowed" for categories detected but not blocked in the current page, and
##   "None Detected" for categories not detected in the current page.
##   These strings are used in the header labels of each of these sections.

protections-panel-blocking-label = අවහිර කළ
protections-panel-not-blocking-label = ඉඩ දී ඇත
protections-panel-not-found-label = අනාවරණ නැත

##

protections-panel-settings-label = රැකවරණ සැකසුම්
protections-panel-protectionsdashboard-label = රැකවරණ උපකරණ පුවරුව

## In the Site Not Working? view, we suggest turning off protections if
## the user is experiencing issues with any of a variety of functionality.

# The header of the list
protections-panel-site-not-working-view-header = මෙය සමඟ ගැටලු ඇත්නම් රැකවරණය අක්‍රිය කරන්න:
# The list items, shown in a <ul>
protections-panel-site-not-working-view-issue-list-login-fields = පිවිසීමේ ක්‍ෂේත්‍ර
protections-panel-site-not-working-view-issue-list-forms = ආකෘති
protections-panel-site-not-working-view-issue-list-payments = ගෙවීම්
protections-panel-site-not-working-view-issue-list-comments = අදහස්
protections-panel-site-not-working-view-issue-list-videos = දෘශ්‍යක
protections-panel-site-not-working-view-issue-list-fonts = රුවකුරු
protections-panel-site-not-working-view-send-report = වාර්තාවක් යවන්න

##

protections-panel-cross-site-tracking-cookies = ඔබ මාර්ගගතව කරන දෑ පිළිබඳව දත්ත රැස් කිරීමට මෙම දත්තකඩ අඩවියෙන් අඩවියට ඔබව හඹා යයි. ඒවා සකසනු ලබන්නේ දැන්වීම්කරුවන් සහ විශ්ලේෂණ සමාගම් වැනි තෙවන පාර්ශ්ව විසිනි.
protections-panel-fingerprinters = ඔබගේ පැතිකඩක් සෑදීමට ඇඟිලි සටහන් ආශ්‍රයෙන් ඔබගේ අතිරික්සුවේ සහ පරිගණකයේ සැකසුම් රැස් කරයි. මෙම සංඛ්‍යාංක ඇඟිලි සටහන් භාවිතයෙන් ඔවුන්ට විවිධ අඩවි හරහා නිරන්තරයෙන් ඔබව ලුහුබැඳීමට හැකිය.
protections-panel-tracking-content = ලුහුබැඳීමේ කේත සමඟින් අඩවි බාහිර දැන්වීම්, දෘශ්‍යක සහ අනෙකුත් අන්තර්ගත පූරණය කරනු ඇත. ලුහුබැඳීමේ අන්තර්ගත අවහිර කිරීම අඩවි වේගයෙන් පූරණය වීමට උපකාරී වේ, නමුත් ඇතැම් බොත්තම්, ආකෘතිපත්‍ර හා පිවිසුම් ක්‍ෂේත්‍ර ක්‍රියා නොකරනු ඇත.
protections-panel-social-media-trackers = සමාජ ජාල මගින් ඔබ එදිනෙදා නරඹන, දකින සහ කරන දෑ රැස් කිරීමට වෙනත් අඩවිවල ලුහුබැඳීම් ස්ථානගත කරයි. මෙමගින් ඔබගේ සමාජ මාධ්‍ය පැතිකඩවල බෙදා ගන්නා දෙයට වඩා ඔබ ගැන බොහෝ විස්තර දැන ගැනීමට සමාජ මාධ්‍ය සමාගම්වලට ඉඩ සැලසෙයි.
protections-panel-description-shim-allowed = ඔබගේ ක්‍රියාකාරකම් සමඟ පහත ලුහුබැඳීම් අන්‍යෝන්‍ය බැවින් මෙම පිටුවෙහි අර්ධ වශයෙන් අනවහිර කර ඇත.
protections-panel-description-shim-allowed-learn-more = තව දැනගන්න
protections-panel-shim-allowed-indicator =
    .tooltiptext = ලුහුබැඳීම් අර්ධ වශයෙන් අවහිර කරයි
protections-panel-content-blocking-manage-settings =
    .label = රැකවරණ සැකසුම් කළමනාකරණය
    .accesskey = M
protections-panel-content-blocking-breakage-report-view =
    .title = කැඩුණු අඩවියක වාර්තාව
protections-panel-content-blocking-breakage-report-view-description = ඇතැම් ලුහුබැඳීම් අවහිරය නිසා සමහර අඩවිවල ගැටලු මතු වීමට හැකිය. ඊළඟ වතාවේ දී { -brand-short-name } පහසුවෙන් පරිහරණය සඳහා මෙම ගැටලු වාර්තා කිරීමට ද අවස්ථාවක් ඇත. මොසිල්ලා වෙත යවන මෙම වාර්තාවේ එම ඒ.ස.නි. සහ ඔබගේ අතිරික්සුවේ සැකසුම් පිළිබඳ තොරතුරු අඩංගු වේ. <label data-l10n-name="learn-more">තව දැනගන්න</label>
protections-panel-content-blocking-breakage-report-view-description2 = ඇතැම් ලුහුබැඳීම් අවහිරය නිසා සමහර අඩවිවල ගැටලු මතු වීමට හැකිය. ඊළඟ වතාවේ දී { -brand-short-name } පහසුවෙන් පරිහරණය සඳහා මෙම ගැටලු වාර්තා කිරීමට ද අවස්ථාවක් ඇත. { -vendor-short-name } වෙත යවන මෙම වාර්තාවේ එම ඒ.ස.නි. සහ ඔබගේ අතිරික්සුවේ සැකසුම් පිළිබඳ තොරතුරු අඩංගු වේ.
protections-panel-content-blocking-breakage-report-view-collection-url = ඒ.ස.නි.
protections-panel-content-blocking-breakage-report-view-collection-url-label =
    .aria-label = ඒ.ස.නි.
protections-panel-content-blocking-breakage-report-view-collection-comments = විකල්පයකි: ගැටලුව විස්තර කරන්න
protections-panel-content-blocking-breakage-report-view-collection-comments-label =
    .aria-label = විකල්පයකි: ගැටලුව විස්තර කරන්න
protections-panel-content-blocking-breakage-report-view-cancel =
    .label = අවලංගු කරන්න
protections-panel-content-blocking-breakage-report-view-send-report =
    .label = වාර්තාව යවන්න

# Cookie Banner Handling

protections-panel-cookie-banner-handling-header = දත්තකඩ පතාක අවකරණය
protections-panel-cookie-banner-blocker-header = දත්තකඩ පතාක අවහිරය
protections-panel-cookie-banner-handling-enabled = මෙම අඩවියට සක්‍රියයි
protections-panel-cookie-banner-handling-disabled = මෙම අඩවියට අක්‍රියයි
protections-panel-cookie-banner-handling-undetected = අඩවියට සහාය නොදක්වයි
protections-panel-cookie-banner-view-title =
    .title = දත්තකඩ පතාක අවකරණය
# Variables
#  $host (String): the hostname of the site that is being displayed.
protections-panel-cookie-banner-view-turn-off-for-site = { $host } සඳහා දත්තකඩ පතාක අවකරණය අක්‍රිය කරන්නද?
protections-panel-cookie-banner-view-turn-on-for-site = මෙම අඩවියට දත්තකඩ පතාක අවකරණය සක්‍රිය කරන්නද?
protections-panel-cookie-banner-blocker-view-title =
    .title = දත්තකඩ පතාක අවහිරය
# Variables
#  $host (String): the hostname of the site that is being displayed.
protections-panel-cookie-banner-blocker-view-turn-off-for-site = { $host } සඳහා දත්තකඩ පතාක අවහිරය අක්‍රිය කරන්නද?
protections-panel-cookie-banner-blocker-view-turn-on-for-site = { $host } සඳහා දත්තකඩ පතාක අවහිරය සක්‍රිය කරන්නද?
protections-panel-cookie-banner-view-cookie-clear-warning = { -brand-short-name } මෙම අඩවියේ දත්තකඩ ඉවත් කර පිටුව නැවුම් කරයි. සියළුම දත්තකඩ මැකීමෙන් බඩු කරත්ත හිස් වීමට හෝ ඔබව නික්මවීමට ඉඩ ඇත.
protections-panel-cookie-banner-view-turn-on-description = { -brand-short-name } සහාය දක්වන අඩවිවල තිබෙන සියළුම දත්තකඩ ඉල්ලීම් ස්වයංක්‍රීයව ප්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ කරයි.
protections-panel-cookie-banner-view-cancel = අවලංගු
protections-panel-cookie-banner-view-turn-off = අක්‍රිය කරන්න
protections-panel-cookie-banner-view-turn-on = සක්‍රිය කරන්න
protections-panel-cookie-banner-blocker-view-turn-on-description = සක්‍රිය කළහොත් { -brand-short-name } මෙම අඩවියේ දත්තකඩ පතාක ස්වයංක්‍රීයව ඉවතලීමට උත්සාහ කරයි.
protections-panel-cookie-banner-view-cancel-label =
    .label = අවලංගු
protections-panel-cookie-banner-view-turn-off-label =
    .label = අක්‍රිය කරන්න
protections-panel-cookie-banner-view-turn-on-label =
    .label = සක්‍රිය කරන්න

## Protections panel info message

cfr-protections-panel-header = ලුහුබැඳීම් මඟහැර පිරික්සන්න
cfr-protections-panel-body = ඔබගේ දත්ත ඔබම තබා ගන්න. ඔබ මාර්ගගතව කරන දෑ සොයන බොහෝ පොදු ලුහුබැඳීම් වලින් { -brand-short-name } ඔබව ආරක්‍ෂා කරයි.
cfr-protections-panel-link-text = තව දැනගන්න