summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/dom/chrome/appstrings.properties
blob: c6114ea61e4a4517c0ca096fd059acbd4e21a968 (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.

malformedURI2=ඒ.ස.නි. නිවැරදි දැයි පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න.
fileNotFound=%S ගොනුව සොයාගත නොහැකිය. ස්ථානය පරීක්‍ෂා කර උත්සාහ කරන්න.
fileAccessDenied=%S හි ගොනුව කියවීමට නොහැකිය.
dnsNotFound2=%S සොයා ගැනීමට නොහැකිය. නම පරීක්‍ෂා කර නැවත බලන්න.
connectionFailure=%S සම්බන්ධ කර ගැනීමට තැත් කිරීමේදී සම්බන්ධතාවය ප්‍රතික්‍ෂේප විය.
netTimeout=%S වෙත සබැඳුමට තැත් කරන විට මෙහෙයුම කල් ඉකුත් විය.
resendButton.label=යළි යවන්න
unknownSocketType=පෞද්ගලික ආරක්‍ෂණ කළමනාකරු (PSM) ස්ථාපනය කළහොත් මිස ලේඛනය දැක්වීමට නොහැකිය. PSM බාගැනිමෙන් පසු ස්ථාපනය කර ඉන්පසු යළි උත්සාහ කරන්න, හෝ ඔබගේ පද්ධතියේ පරිපාලක අමතන්න.
netReset=ලේඛනයේ දත්ත කිසිවක් නැත.
notCached=මෙම පිටුව තවදුරටත් නොපවතී.
isprinting=මුද්‍රණය වීමේදී හෝ මුද්‍රණ පෙරදසුන තුළ ලේඛනය වෙනස් කළ නොහැකිය.
deniedPortAccess=ආරක්‍ෂණ හේතුන් මත දෙන ලද තොට අංකයට ප්‍රවේශය අබල කර ඇත.
proxyResolveFailure=ඔබ විසින් වින්‍යාස කළ ප්‍රතියුක්ත සේවාදායකය සොයාගත නොහැකිය. ප්‍රතියුක්ත සේවාදායකයේ සැකසුම් පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න.
proxyConnectFailure=ඔබ වින්‍යාස කර තිබෙන ප්‍රතියුක්ත සේවාදායකය සම්බන්ධ කර ගැනීමට තැත් කිරීමේදී සම්බන්ධතාවය ප්‍රතික්‍ෂේප විය. ඔබගේ ප්‍රතියුක්ත සැකසුම් පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.
contentEncodingError=ඔබ දැකීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන බැවින් එය පෙන්වීමට නොහැකිය.
unsafeContentType=ඔබ දැකීමට උත්සාහ කරන පිටුවෙහි විවෘත කිරීමට අවදානම් ගොනු වර්ගයක් අඩංගු බැවින් එය පෙන්වීමට නොහැකිය. දේශීය සේවාවක් නම් මෙම ගැටලුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.
malwareBlocked=ප්‍රහාරක අඩවියක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
harmfulBlocked=%S අඩවිය හානිකර යැයි වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
deceptiveBlocked=කූට පිටුවක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
cspBlocked=මෙම පිටුවට අන්තර්ගත ආරක්‍ෂණ ප්‍රතිපත්තියක් තිබේ, එය මේ ආකාරයෙන් පූරණය වීම වළක්වයි.
inadequateSecurityError=අඩවිය නොසෑහෙන මට්ටමේ ආරක්‍ෂාවක් කතිකා කිරීමට උත්සාහ කෙරිණි.
blockedByPolicy=ඔබගේ සංවිධානය මෙම පිටුවට හෝ අඩවියට ප්‍රවේශය අවහිර කර ඇත.