summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/browser/chrome/overrides/appstrings.properties
diff options
context:
space:
mode:
Diffstat (limited to 'l10n-si/browser/chrome/overrides/appstrings.properties')
-rw-r--r--l10n-si/browser/chrome/overrides/appstrings.properties35
1 files changed, 35 insertions, 0 deletions
diff --git a/l10n-si/browser/chrome/overrides/appstrings.properties b/l10n-si/browser/chrome/overrides/appstrings.properties
new file mode 100644
index 0000000000..5e55ee4a40
--- /dev/null
+++ b/l10n-si/browser/chrome/overrides/appstrings.properties
@@ -0,0 +1,35 @@
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+malformedURI2=ඒ.ස.නි. නිවැරදි දැයි පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.
+fileNotFound=ෆයර්ෆොක්ස් වෙත %S හි ගොනුවක් හමු නොවිණි.
+fileAccessDenied=%S හි ගොනුව කියවීමට නොහැකිය.
+dnsNotFound2=%S සේවාදායකයට සම්බන්ධ වීමට නොහැකිය.
+connectionFailure=%S සේවාදායකයට සම්බන්ධතාවයක් පිහිටුවීමට නොහැකිය.
+netInterrupt=පිටුව පූරණය වන අතරතුර %S වෙත සම්බන්ධතාවයට බාධා විය.
+netTimeout=%S සේවාදායකය ප්‍රතිචාර දැක්වීමට බොහෝ වේලාවක් ගනියි.
+redirectLoop=මෙම ලිපිනය සඳහා ඉල්ලීම යළි යොමු කිරීම සේවාදායකය මගින් කිසිවිටෙක නිම නොකරන බව ෆයර්ෆොක්ස් විසින් හඳුනා ගන්නා ලදි.
+## LOCALIZATION NOTE (confirmRepostPrompt): In this item, don’t translate "%S"
+resendButton.label=යළි යවන්න
+unknownSocketType=සේවාදායකය සමඟ සන්නිවේදනය කරන අයුරු ෆයර්ෆොක්ස් නොදනියි.
+netReset=පිටුව පූරණය වන අතරතුර සේවාදායකය වෙත සම්බන්ධතාවය යළි සැකසිණි.
+notCached=මෙම පිටුව තවදුරටත් නොපවතී.
+netOffline=ෆයර්ගෆොක්ස් දැනට මාර්ගඅපගතයි, වියමන පිරික්සීමට නොහැකිය.
+isprinting=මුද්‍රණය වීමේදී හෝ මුද්‍රණ පෙරදසුන තුළ ලේඛනය වෙනස් කළ නොහැකිය.
+deniedPortAccess=මෙම ලිපිනය වියමන පිරික්සීමට සාමාන්‍යයෙන් භාවිතා නොකරන තොටක් භාවිතා කරයි. ඔබගේ ආරක්‍ෂාව සඳහා ෆයර්ෆොක්ස් එම ඉල්ලීම අවලංගු කරන ලදි.
+proxyResolveFailure=සොයා ගැනීමට නොහැකි ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට ෆයර්ෆොක්ස් සකසා ඇත.
+proxyConnectFailure=ෆයර්ෆොක්ස් ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට සකසා තිබෙන නමුත් එය සම්බන්ධතා ප්‍රතික්‍ෂේප කරයි.
+contentEncodingError=ඔබ බැලීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන බැවින් එය පෙන්වීමට නොහැකිය.
+unsafeContentType=ඔබ දැකීමට උත්සාහ කරන පිටුවෙහි විවෘත කිරීමට අවදානම් ගොනු වර්ගයක් අඩංගු බැවින් එය පෙන්වීමට නොහැකිය. දේශීය සේවාවක් නම් මෙම ගැටලුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.
+externalProtocolTitle=බාහිර කෙටුම්පත් ඉල්ලීම
+#LOCALIZATION NOTE (externalProtocolUnknown): The following string is shown if the application name can't be determined
+externalProtocolUnknown=<නොදන්නා>
+externalProtocolChkMsg=මෙම වර්ගයේ සියළු සබැඳි සඳහා තේරීම තබාගන්න.
+externalProtocolLaunchBtn=යෙදුම දියත් කරන්න
+malwareBlocked=ප්‍රහාරක අඩවියක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
+harmfulBlocked=%S අඩවිය හානිකර යැයි වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
+deceptiveBlocked=කූට පිටුවක් ලෙස %S වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.
+cspBlocked=මෙම පිටුවට අන්තර්ගත ආරක්‍ෂණ ප්‍රතිපත්තියක් තිබේ, එය මේ ආකාරයෙන් පූරණය වීම වළක්වයි.
+## LOCALIZATION NOTE (sslv3Used) - Do not translate "%S".
+blockedByPolicy=ඔබගේ සංවිධානය මෙම පිටුවට හෝ අඩවියට ප්‍රවේශය අවහිර කර ඇත.