summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/toolkit/toolkit/preferences/preferences.ftl
diff options
context:
space:
mode:
Diffstat (limited to 'l10n-si/toolkit/toolkit/preferences/preferences.ftl')
-rw-r--r--l10n-si/toolkit/toolkit/preferences/preferences.ftl39
1 files changed, 39 insertions, 0 deletions
diff --git a/l10n-si/toolkit/toolkit/preferences/preferences.ftl b/l10n-si/toolkit/toolkit/preferences/preferences.ftl
new file mode 100644
index 0000000000..244c13e7ee
--- /dev/null
+++ b/l10n-si/toolkit/toolkit/preferences/preferences.ftl
@@ -0,0 +1,39 @@
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+password-not-set =
+ .value = (සකසා නැත)
+
+failed-pp-change = ප්‍රාථමික මුරපදය වෙනස් කළ නොහැකිය.
+incorrect-pp = ඔබ නිවැරදි වත්මන් ප්‍රාථමික මුරපදය ඇතුල් කර නැත. යළි උත්සාහ කරන්න.
+pp-change-ok = ප්‍රාථමික මුරපදය සාර්ථකව වෙනස් විය.
+
+settings-pp-erased-ok = ඔබගේ ප්‍රාථමික මුරපදය මකාදමා ඇත. { -brand-short-name } මගින් කළමනාකරණය වන ගබඩා කර ඇති මුරපද සහ සහතිකවල පුද්ගලික යතුරු ආරක්‍ෂා නොකෙරේ.
+settings-pp-not-wanted = අවවාදයයි! ඔබ ප්‍රාථමික මුරපදය භාවිතා නොකිරීමට තීරණය කර ඇත. { -brand-short-name } මගින් කළමනාකරණය වන ගබඩා කර ඇති මුරපද සහ සහතිකවල පුද්ගලික යතුරු ආරක්‍ෂා නොකෙරේ.
+
+pp-change2empty-in-fips-mode = ඔබ දැනට FIPS ප්‍රකාරයේ සිටියි. FIPS සඳහා හිස් නොවන ප්‍රාථමික මුරපදයක් අවශ්‍යය.
+pw-change-success-title = මුරපදය වෙනස් කිරීම සාර්ථකයි
+pw-change-failed-title = මුරපදය වෙනස් කිරීමට අසමත් විය
+pw-remove-button =
+ .label = ඉවත් කරන්න
+
+primary-password-dialog =
+ .title = ප්‍රාථමික මුරපදය
+set-password-old-password = වත්මන් මුරපදය:
+set-password-new-password = නව මුරපදය යොදන්න:
+set-password-reenter-password = මුරපදය යළි යොදන්න:
+set-password-meter = මුරපදයේ ගුණත්‍ව මාපකය
+set-password-meter-loading = පූරණය වෙමින්
+primary-password-admin = පිවිසුම් සහ මුරපද සුරැකීමට ඔබ ප්‍රාථමික මුරපදයක් භාවිතා කිරීම ඔබගේ පරිපාලක අපේක්‍ෂා කරයි.
+primary-password-description = පිවිසුම් සහ මුරපද වැනි සමහර සංවේදී තොරතුරු ආරක්‍ෂා කිරීමට ප්‍රාථමික මුරපදයක් භාවිතා කරයි. මෙම උපාංගයට ප්‍රාථමික මුරපදයක් සෑදුවහොත්, { -brand-short-name } විසින් එක් වාරයකට වරක් මුරපදයෙන් ආරක්‍ෂිත සුරකින ලද තොරතුරු ලබා ගන්නා විට එය ඇතුල් කිරීමට ඔබගෙන් අසනු ඇත.
+primary-password-warning = ඔබ සැකසූ ප්‍රාථමික මුරපදය මතක තබා ගන්න. එය අමතක වුවහොත්, ඔබට මෙම උපාංගයෙහි එයින් රැකවරණය ලද කිසිදු තොරතුරකට ප්‍රවේශ වීමට නොහැකි වනු ඇත.
+
+remove-primary-password =
+ .title = ප්‍රාථමික මුරපදය ඉවත් කරන්න
+remove-info =
+ .value = ඉදිරියට යාමට ඔබගේ වත්මන් මුරපදය යොදන්න:
+remove-primary-password-warning1 = පිවිසුම් හා මුරපද වැනි සංවේදී තොරතුරු ආරක්‍ෂා කිරීමට ඔබගේ ප්‍රාථමික මුරපදය භාවිතා වේ.
+remove-primary-password-warning2 = ඔබගේ ප්‍රාථමික මුරපදය ඉවත් කළහොත් පරිගණකය බිඳ හෙළූ විටෙක ඔබගේ තොරතුරු ආරක්‍ෂා නොවනු ඇත.
+remove-password-old-password =
+ .value = වත්මන් මුරපදය: