summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/browser/browser/preferences/permissions.ftl
blob: d940b9b8da3559336c1b8ba349ac2581fd7012ab (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
154
155
156
157
158
159
160
161
162
163
164
165
166
167
168
169
170
171
172
173
174
175
176
177
178
179
180
181
182
183
184
185
186
187
188
189
190
191
192
193
194
195
196
197
198
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.

permissions-window2 =
    .title = හැරදැමීම්
    .style = min-width: 45em
permissions-close-key =
    .key = w
permissions-address = අඩවියේ ලිපිනය
    .accesskey = d
permissions-block =
    .label = අවහිර
    .accesskey = B
permissions-disable-etp =
    .label = හැරදැමීම යොදන්න
    .accesskey = E
permissions-session =
    .label = වාරයට ඉඩදෙන්න
    .accesskey = S
permissions-allow =
    .label = ඉඩ දෙන්න
    .accesskey = A
permissions-button-off =
    .label = අක්‍රිය කරන්න
    .accesskey = O
permissions-button-off-temporarily =
    .label = තාවකාලිකව අක්‍රිය කරන්න
    .accesskey = T
permissions-site-name =
    .label = අඩවිය
permissions-status =
    .label = තත්‍වය
permissions-remove =
    .label = අඩවිය ඉවත් කරන්න
    .accesskey = R
permissions-remove-all =
    .label = සියළුම අඩවි ඉවත් කරන්න
    .accesskey = e
permission-dialog =
    .buttonlabelaccept = වෙනස්කම් සුරකින්න
    .buttonaccesskeyaccept = S
permissions-autoplay-menu = සියළුම අඩවි සඳහා මකන්න:
permissions-searchbox =
    .placeholder = අඩවිය සොයන්න
permissions-capabilities-autoplay-allow =
    .label = ශ්‍රව්‍ය හා දෘශ්‍ය සඳහා ඉඩදෙන්න
permissions-capabilities-autoplay-block =
    .label = හඬ අවහිර කරන්න
permissions-capabilities-autoplay-blockall =
    .label = ශ්‍රව්‍ය හා දෘශ්‍ය අවහිර කරන්න
permissions-capabilities-allow =
    .label = ඉඩ දෙන්න
permissions-capabilities-block =
    .label = අවහිර
permissions-capabilities-prompt =
    .label = සැමවිට අසන්න
permissions-capabilities-listitem-allow =
    .value = ඉඩ දෙන්න
permissions-capabilities-listitem-block =
    .value = අවහිර
permissions-capabilities-listitem-allow-session =
    .value = වාරයට ඉඩදෙන්න
permissions-capabilities-listitem-off =
    .value = අක්‍රිය
permissions-capabilities-listitem-off-temporarily =
    .value = තාවකාලිකව අක්‍රියයි

## Invalid Hostname Dialog

permissions-invalid-uri-title = සත්කාරක නාමය වලංගු නොවේ
permissions-invalid-uri-label = වලංගු සත්කාරක නාමයක් යොදන්න

## Exceptions - Tracking Protection

permissions-exceptions-etp-window2 =
    .title = දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය හැරදැමීම්
    .style = { permissions-window2.style }
permissions-exceptions-manage-etp-desc = දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය අක්‍රිය කර තබන අඩවි සඳහන් කිරීමට හැකිය. ඔබට වුවමනා අඩවියේ නිවැරදි ලිපිනය ලිවීමෙන් පසුව හැරදැමීම යොදන්න ඔබන්න.

## Exceptions - Cookies

permissions-exceptions-cookie-window2 =
    .title = හැරදැමීම් - දත්තකඩ හා අඩවි දත්ත
    .style = { permissions-window2.style }
permissions-exceptions-cookie-desc = දත්තකඩ හා අඩවි දත්ත භාවිතා කිරීමට සැමවිට ඉඩ දෙන හෝ නොදෙන අඩවි ඔබට නිශ්චිතව දැක්වීමට හැකිය. කළමනාකරණය කිරීමට අවශ්‍ය අඩවිවල නිවැරදි ලිපිනය ලිවීමෙන් පසු අවහිර හෝ  වාරය සඳහා ඉඩ දෙන්න ඔබන්න.

## Exceptions - HTTPS-Only Mode

permissions-exceptions-https-only-window2 =
    .title = හැරදැමීම් - HTTPS-පමණි ප්‍රකාරය
    .style = { permissions-window2.style }
permissions-exceptions-https-only-desc = ඔබට නිශ්චිත වියමන අඩවි සඳහා HTTPS-පමණි ප්‍රකාරය අක්‍රිය කළ හැකිය. { -brand-short-name } එම අඩවි වෙත සම්බන්ධතාවය ආරක්‍ෂිත HTTPS සඳහා උත්ශ්‍රේණි කිරීමට තැත් නොකරනු ඇත. පෞද්ගලික කවුළු සඳහා හැරදැමීම් අදාළ නොවේ.
permissions-exceptions-https-only-desc2 = ඔබට නිශ්චිත වියමන අඩවි සඳහා HTTPS-පමණි ප්‍රකාරය අක්‍රිය කිරීමට හැකිය. { -brand-short-name } එම අඩවි වෙත සම්බන්ධතාවය ආරක්‍ෂිත HTTPS සඳහා උත්ශ්‍රේණි නොකරනු ඇත.

## Exceptions - Pop-ups

permissions-exceptions-popup-window2 =
    .title = අවසර දුන් අඩවි - උත්පතන
    .style = { permissions-window2.style }
permissions-exceptions-popup-desc = උපත්තන කවුළු විවෘත කිරීමට ඉඩ දෙන අඩවි දැක්වීමට හැකිය. ඉඩ දීමට අවශ්‍ය අඩවිවල නිවැරදි ලිපිනය ලිවීමෙන් පසු ඉඩ දෙන්න ඔබන්න.

## Exceptions - Saved Logins

permissions-exceptions-saved-logins-window2 =
    .title = හැරදැමීම් - සුරැකි පිවිසුම්
    .style = { permissions-window2.style }
permissions-exceptions-saved-logins-desc = පහත වියමන අඩවි සඳහා පිවිසුම් සුරැකෙන්නේ නැත

## Exceptions - Add-ons

permissions-exceptions-addons-window2 =
    .title = ඉඩ දුන් වියමන අඩවි - එක්කහු ස්ථාපනය
    .style = { permissions-window2.style }
permissions-exceptions-addons-desc = එක්කහු ස්ථාපනය කිරීමට ඉඩ දෙන අඩවි දැක්වීමට හැකිය. ඉඩ දීමට අවශ්‍ය අඩවිවල නිවැරදි ලිපිනය ලිවීමෙන් පසු ඉඩ දෙන්න ඔබන්න.

## Site Permissions - Autoplay

permissions-site-autoplay-window2 =
    .title = සැකසුම් - ස්වයං වාදනය
    .style = { permissions-window2.style }
permissions-site-autoplay-desc = පෙරනිමි ස්වයං වාදන සැකසුම් අනුගමනය නොකරන අඩවි මෙහි කළමනාකරණය කළ හැකිය.

## Site Permissions - Notifications

permissions-site-notification-window2 =
    .title = සැකසුම් - දැනුම්දීමේ අවසර
    .style = { permissions-window2.style }
permissions-site-notification-desc = පහත වියමන අඩවි ඔබට දැනුම්දීම් එවීමට ඉල්ලා ඇත. දැනුම්දීම් එවීමට ඉඩ දිය යුතු අඩවි මොනවාදැයි ඔබට සඳහන් කළ හැකිය. ඔබට දැනුම්දීම් එවීමට විමසන නව ඉල්ලීම් ද අවහිර කළ හැකිය.
permissions-site-notification-disable-label =
    .label = දැනුම්දීම් සඳහා විමසන නව ඉල්ලීම් අවහිර කරන්න
permissions-site-notification-disable-desc = ඉහත ලේඛනගත කර නැති අඩවි වලින් ලැබෙන දැනුම්දීම් අවසර ඉල්ලීම් වලක්වනු ඇත. මෙය අවහිර කිරීම නිසා ඇතැම් අඩවිවල විශේෂාංග නිසි අයුරින් ක්‍රියා නොකරනු ඇත.

## Site Permissions - Location

permissions-site-location-window2 =
    .title = සැකසුම් - ස්ථාන අවසර
    .style = { permissions-window2.style }
permissions-site-location-desc = පහත වියමන අඩවි ඔබගේ ස්ථානයට ප්‍රවේශ වීමට ඉල්ලා ඇත. ස්ථානයට ප්‍රවේශ වීමට ඉඩ දිය යුතු අඩවි මොනවාදැයි ඔබට සඳහන් කළ හැකිය. ඔබගේ ස්ථානයට ප්‍රවේශ වීමට විමසන නව ඉල්ලීම් ද අවහිර කළ හැකිය.
permissions-site-location-disable-label =
    .label = ස්ථානයට ප්‍රවේශ වීමට විමසන නව ඉල්ලීම් අවහිර කරන්න
permissions-site-location-disable-desc = ඉහත ලේඛනගත කර නැති අඩවි වලට ඔබගේ ස්ථානය වෙත ප්‍රවේශ වීමට අවසර නොදේ. මෙය අවහිර කිරීම නිසා ඇතැම් අඩවිවල විශේෂාංග නිසි අයුරින් ක්‍රියා නොකරනු ඇත.

## Site Permissions - Virtual Reality

permissions-site-xr-window2 =
    .title = සැකසුම් - අතථ්‍ය යථාර්ථය අවසර
    .style = { permissions-window2.style }
permissions-site-xr-desc = පහත වියමන අඩවි ඔබගේ අතථ්‍ය යථාර්ථ උපාංග වෙත ප්‍රවේශ වීමට ඉල්ලා ඇත. අවසර දීමට අවශ්‍ය අඩවි මොනවාදැයි ඔබට සඳහන් කළ හැකිය. තවද, ප්‍රවේශ වීමට විමසන නව ඉල්ලීම් ද අවහිර කළ හැකිය.
permissions-site-xr-disable-label =
    .label = අතථ්‍ය යථාර්ත උපාංග වෙත ප්‍රවේශය සඳහා නව ඉල්ලීම් අවහිර කරන්න
permissions-site-xr-disable-desc = ඉහත ලේඛනගත කර නැති අඩවි වලට ඔබගේ අතථ්‍ය යථාර්ථ උපාංග වෙත ප්‍රවේශ වීමට අවසර නොදේ. මෙය අවහිර කිරීම නිසා ඇතැම් අඩවිවල විශේෂාංග නිසි අයුරින් ක්‍රියා නොකරනු ඇත.

## Site Permissions - Camera

permissions-site-camera-window2 =
    .title = සැකසුම් - රූගතයට අවසර
    .style = { permissions-window2.style }
permissions-site-camera-desc = පහත වියමන අඩවි ඔබගේ රූගත උපාංගයට ප්‍රවේශය ඉල්ලා ඇත. රූගත උපාංගය වෙත ප්‍රවේශ වීමට ඉඩ දිය යුතු අඩවි මොනවාදැයි ඔබට සඳහන් කළ හැකිය. ඔබගේ රූගත උපාංගයට ප්‍රවේශය විමසන නව ඉල්ලීම් ද අවහිර කළ හැකිය.
permissions-site-camera-disable-label =
    .label = රූගතයට ප්‍රවේශ වීමට විමසන නව ඉල්ලීම් අවහිර කරන්න
permissions-site-camera-disable-desc = ඉහත ලේඛනගත කර නැති අඩවි වලට ඔබගේ රූගතය වෙත ප්‍රවේශ වීමට අවසර නොදේ. මෙය අවහිර කිරීම නිසා ඇතැම් අඩවිවල විශේෂාංග නිසි අයුරින් ක්‍රියා නොකරනු ඇත.

## Site Permissions - Microphone

permissions-site-microphone-window2 =
    .title = සැකසුම් - ශබ්දවාහිනියේ අවසර
    .style = { permissions-window2.style }
permissions-site-microphone-desc = පහත වියමන අඩවි ඔබගේ ශබ්දවාහිනියට ප්‍රවේශය ඉල්ලා ඇත. ශබ්දවාහිනිය වෙත ප්‍රවේශ වීමට ඉඩ දිය යුතු අඩවි මොනවාදැයි ඔබට සඳහන් කළ හැකිය. ඔබගේ ශබ්දවාහිනියට ප්‍රවේශය විමසන නව ඉල්ලීම් ද අවහිර කළ හැකිය.
permissions-site-microphone-disable-label =
    .label = ශබ්දවාහිනියට ප්‍රවේශය සඳහා නව ඉල්ලීම් අවහිර කරන්න
permissions-site-microphone-disable-desc = ඉහත ලේඛනගත කර නැති අඩවි වලට ඔබගේ ශබ්දවාහිනිය වෙත ප්‍රවේශ වීමට අවසර නොදේ. මෙය අවහිර කිරීම නිසා ඇතැම් අඩවිවල විශේෂාංග නිසි අයුරින් ක්‍රියා නොකරනු ඇත.

## Site Permissions - Speaker
##
## "Speaker" refers to an audio output device.

permissions-site-speaker-window =
    .title = සැකසුම් - විකාශකයේ අවසර
    .style = { permissions-window2.style }
permissions-site-speaker-desc = පහත අඩවි හඬ ප්‍රතිදාන උපාංගයක් තේරීමට ඉල්ලා ඇත. හඬ ප්‍රතිදාන උපාංගයක් තෝරා ගැනීමට ඉඩ ලැබෙන අඩවි දැක්වීමට හැකිය.
permissions-exceptions-doh-window =
    .title = HTTPS හරහා ව.නා.ප. සඳහා අඩවි හැරදැමීම්
    .style = { permissions-window2.style }
permissions-exceptions-manage-doh-desc = { -brand-short-name } මෙම අඩවි හා ඒවායේ උප වසම් සඳහා ආරක්‍ෂිත ව.නා.ප. භාවිතා නොකරයි
permissions-doh-entry-field = අඩවියේ වසම් නාමය යොදන්න
    .accesskey = d
permissions-doh-add-exception =
    .label = එකතු
    .accesskey = A
permissions-doh-col =
    .label = වසම
permissions-doh-remove =
    .label = ඉවත් කරන්න
    .accesskey = R
permissions-doh-remove-all =
    .label = සියල්ල ඉවත් කරන්න
    .accesskey = e