summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/browser/installer/custom.properties
blob: 9b62a223ec68db4cda22693b712b4d6a3c245f1e (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.

# LOCALIZATION NOTE:

# This file must be saved as UTF8

# Accesskeys are defined by prefixing the letter that is to be used for the
# accesskey with an ampersand (e.g. &).

# Do not replace $BrandShortName, $BrandFullName, or $BrandFullNameDA with a
# custom string and always use the same one as used by the en-US files.
# $BrandFullNameDA allows the string to contain an ampersand (e.g. DA stands
# for double ampersand) and prevents the letter following the ampersand from
# being used as an accesskey.

# You can use \n to create a newline in the string but only when the string
# from en-US contains a \n.

REG_APP_DESC=$BrandShortName ආරක්‍ෂිත, පහසු වියමන පිරික්සුම් අවකාශයක් ලබා දෙයි. හුරුපුරුදු පරිශීලක අතුරුමුහුණතක්, මාර්ගගත අනන්‍යතා රැකවරණය ඇතුළුව වැඩිදියුණු කළ ආරක්‍ෂණ විශේෂාංග සහ අනුකලිත සෙවුම් ඔබට වියමනෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සලසයි.
# LOCALIZATION NOTE:
# The non-variable portion of this MUST match the translation of
# "private-browsing-shortcut-text-2" in browser.ftl
PRIVATE_BROWSING_SHORTCUT_TITLE=$BrandShortName පෞද්. පිරික්සුම
CONTEXT_OPTIONS=$BrandShortName &විකල්ප
CONTEXT_SAFE_MODE=$BrandShortName &ආරක්‍ෂිත ප්‍රකාරය
OPTIONS_PAGE_TITLE=පිහිටුවීම් වර්ගය
OPTIONS_PAGE_SUBTITLE=පිහිටුවීම් විකල්ප තෝරන්න
SHORTCUTS_PAGE_TITLE=කෙටිමං සකසන්න
SHORTCUTS_PAGE_SUBTITLE=වැඩසටහන් නිරූපක සාදන්න
COMPONENTS_PAGE_TITLE=විකල්ප සංරචක සකසන්න
COMPONENTS_PAGE_SUBTITLE=විකල්ප නිර්දේශිත සංරචක
OPTIONAL_COMPONENTS_DESC=නඩත්තු සේවාව ඔබට $BrandShortName පසුබිමින් නිහඬව යාවත්කාල කිරීමට ඉඩ සලසයි.
MAINTENANCE_SERVICE_CHECKBOX_DESC=නඩත්තු සේවාව ස්ථාපනය
SUMMARY_PAGE_TITLE=සාරාංශය
SUMMARY_PAGE_SUBTITLE=$BrandShortName ස්ථාපනය ආරම්භයට සූදානම්
SUMMARY_INSTALLED_TO=$BrandShortName පහත ස්ථානයෙහි ස්ථාපනය වනු ඇත:
SUMMARY_REBOOT_REQUIRED_INSTALL=ස්ථාපනය සම්පූර්ණ කිරීම සඳහා පරිගණකය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය විය හැකිය.
SUMMARY_REBOOT_REQUIRED_UNINSTALL=අස්ථාපනය සම්පූර්ණ කිරීම සඳහා රිගණකය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය විය හැකිය.
SUMMARY_TAKE_DEFAULTS=$BrandShortName පෙරනිමි අතිරික්සුව ලෙස යොදා ගන්න
SUMMARY_INSTALL_CLICK=දැන් ස්ථාපනය ඔබන්න.
SUMMARY_UPGRADE_CLICK=උත්ශ්‍රේණි කරන්න ඔබන්න.
SURVEY_TEXT=$BrandShortName ගැන ඔබ සිතූ දෑ අපට කියන්න
LAUNCH_TEXT=$BrandShortName දියත් කරන්න
CREATE_ICONS_DESC=$BrandShortName සඳහා නිරූපක සාදන්න:
ICONS_DESKTOP=මාගේ වැඩතලය මත
ICONS_STARTMENU=මාගේ වැඩසටහන් බහාලුම තුළ
ICONS_TASKBAR=මාගේ &කාර්ය තීරුවේ
WARN_MANUALLY_CLOSE_APP_INSTALL=ස්ථාපනය සිදු කිරීමට $BrandShortName වසා දමා තිබිය යුතුය.\n\nඉදිරියට යාමට $BrandShortName වසන්න.
WARN_MANUALLY_CLOSE_APP_UNINSTALL=අස්ථාපනය කිරීමට $BrandShortName වසා දමා තිබිය යුතුය.\n\nඉදිරියට යාමට $BrandShortName වසන්න.
WARN_MANUALLY_CLOSE_APP_REFRESH=නැවුම් කිරීමට $BrandShortName වසා දමා තිබිය යුතුය.\n\nඉදිරියට යාමට $BrandShortName වසන්න.
WARN_WRITE_ACCESS=ස්ථාපන නාමාවලිය වෙත ලිවීමට ප්‍රවේශය නැත.\n\nවෙනත් නාමාවලියක් තේරීමට හරි මත ඔබන්න.
WARN_DISK_SPACE=මෙම ස්ථානයෙහි ස්ථාපනය කිරීමට ප්‍රමාණවත් ඉඩක් තැටියේ නැත.\n\nවෙනත් ස්ථානයක් තේරීමට හරි මත ඔබන්න.
WARN_MIN_SUPPORTED_OSVER_MSG=සමාවන්න, $BrandShortName ස්ථාපනය කිරීමට නොහැකිය. මෙම $BrandShortName අනුවාදයට ${MinSupportedVer} හෝ නවතම විය යුතුය. අතිරේක තොරතුරු සඳහා හරි බොත්තම ඔබන්න.
WARN_MIN_SUPPORTED_CPU_MSG=සමාවන්න, $BrandShortName ස්ථාපනය කිරීමට නොහැකිය. මෙම $BrandShortName අනුවාදයට ${MinSupportedCPU} සහාය සහිත සකසනයක් අවශ්‍ය වේ. අතිරේක තොරතුරු සඳහා හරි බොත්තම ඔබන්න.
WARN_MIN_SUPPORTED_OSVER_CPU_MSG=සමාවන්න, $BrandShortName ස්ථාපනය කිරීමට නොහැකිය. මෙම $BrandShortName අනුවාදයට ${MinSupportedCPU} සහාය සහිත ${MinSupportedVer} හෝ නව සකසනයක් අවශ්‍ය වේ. අතිරේක තොරතුරු සඳහා හරි බොත්තම ඔබන්න.
WARN_RESTART_REQUIRED_UNINSTALL=$BrandShortName හි පෙර අස්ථාපනය නිම කිරීමට පරිගණකය නැවත ආරම්භ කළ යුතුය. ඔබට දැන් නැවත ආරම්භ කිරීමට අවශ්‍යද?
WARN_RESTART_REQUIRED_UPGRADE=$BrandShortName හි පෙර උත්ශ්‍රේණි කිරීම නිම කිරීමට පරිගණකය නැවත ආරම්භ කළ යුතුය. ඔබට දැන් නැවත ආරම්භ කිරීමට අවශ්‍යද?
ERROR_CREATE_DIRECTORY_PREFIX=නාමාවලිය සෑදීමේ දෝෂයකි:
ERROR_CREATE_DIRECTORY_SUFFIX=ස්ථාපනය නැවැත්වීමට අවලංගු හෝ\nයළි උත්සාහයට නැවත බොත්තම ඔබන්න.

UN_CONFIRM_PAGE_TITLE=$BrandFullName අස්ථාපනය
UN_CONFIRM_PAGE_SUBTITLE=පරිගණකයෙන් $BrandFullName ඉවත් කිරීම.
UN_CONFIRM_UNINSTALLED_FROM=$BrandShortName පහත ස්ථානයෙන් අස්ථාපනය වනු ඇත:
UN_CONFIRM_CLICK=අස්ථාපනය කරන්න ඔබන්න.

UN_REFRESH_PAGE_TITLE=වෙනුවට $BrandShortName නැවුම් කරන්නද?
UN_REFRESH_PAGE_EXPLANATION=ඔබට $BrandShortName සමඟ ගැටළු තිබේ නම්, නැවුම් කිරීමකින් එය විසඳීමට හැකි වනු ඇත.\n\nමෙය පෙරනිමි සැකසුම් ප්‍රත්‍යර්පණය කර එක්කහු ඉවත් කරයි. ප්‍රශස්ත කාර්ය සාධනයකට නැවුම්ව අරඔන්න.
UN_REFRESH_LEARN_MORE=&තව දැනගන්න
UN_REFRESH_BUTTON=&$BrandShortName නැවුම් කරන්න

BANNER_CHECK_EXISTING=පවතින ස්ථාපනය පරීක්‍ෂා වෙමින්...

STATUS_INSTALL_APP=$BrandShortName ස්ථාපනය වෙමින්…
STATUS_INSTALL_LANG=භාෂා ගොනු ස්ථාපනය වෙමින් (${AB_CD})…
STATUS_UNINSTALL_MAIN=$BrandShortName අස්ථාපනය වෙමින්…
STATUS_CLEANUP=ප්‍රශස්තිකරණය වෙමින්…

UN_SURVEY_CHECKBOX_LABEL=$BrandShortName අස්ථාපනය කළ හේතුව මොසිල්ලා වෙත කියන්න

# _DESC strings support approximately 65 characters per line.
# One line
OPTIONS_SUMMARY=ඔබ කැමති පිහිටුවීම් වර්ගය තෝරන්න, ඉන්පසු ඊළඟ ඔබන්න.
# One line
OPTION_STANDARD_DESC=$BrandShortName වඩාත් පොදු විකල්ප සමඟ ස්ථාපනය වනු ඇත.
OPTION_STANDARD_RADIO=&සම්මත
# Two lines
OPTION_CUSTOM_DESC=ස්ථාපනයට අවශ්‍ය පරිදි තනි විකල්ප තේරීමට හැකිය. පළපුරුදු පරිශීලකයින් සඳහා නිර්දේශ කෙරේ.
OPTION_CUSTOM_RADIO=&අභිරුචි

# LOCALIZATION NOTE:
# The following text replaces the Install button text on the summary page.
# Verify that the access key for InstallBtn (in override.properties) and
# UPGRADE_BUTTON is not already used by SUMMARY_TAKE_DEFAULTS.
UPGRADE_BUTTON=&උත්ශ්‍රේණි