summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/security/manager/chrome/pipnss/nsserrors.properties
blob: f6b31fb8aecb2b058535523f0f8744f4d2ae0907 (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
154
155
156
157
158
159
160
161
162
163
164
165
166
167
168
169
170
171
172
173
174
175
176
177
178
179
180
181
182
183
184
185
186
187
188
189
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.

SSL_ERROR_US_ONLY_SERVER=ආරක්‍ෂිතව සන්නිවේදනය කිරීමට නොහැකිය. සාමානය සහාය නොදක්වන ඉහළ ශ්‍රේණියක සංකේතනයක් ඉල්ලා සිටියි.
SSL_ERROR_NO_CERTIFICATE=සත්‍යාපනය සඳහා අවශ්‍ය සහතිකය හෝ යතුර හමු නොවිණි.
SSL_ERROR_BAD_CLIENT=අනුග්‍රාහකයේ නරක දත්ත සේවාදායකයට සමාසදය වී ඇත.
SSL_ERROR_BAD_SERVER=අනුග්‍රාහකයේ නරක දත්ත සේවාදායකයට සමාසදය වී ඇත.
SSL_ERROR_UNSUPPORTED_CERTIFICATE_TYPE=සහාය නොදක්වන සහතික වර්ගයකි.
SSL_ERROR_UNSUPPORTED_VERSION=සහාය නොදක්වන ආරක්‍ෂණ කෙටුම්පතක අනුවාදයක් සාමානය භාවිතා කරයි.
SSL_ERROR_WRONG_CERTIFICATE=අනුග්‍රාහකය සත්‍යාපනයට අසමත් විය: ප්‍රධාන දත්ත ගබඩාවේ පෞද්ගලික යතුර සහතික දත්ත ගබඩාවේ පොදු යතුර සමඟ නොගැළපේ.
SSL_ERROR_POST_WARNING=හඳුනා නොගත් SSL දෝෂ කේතයකි.
SSL_ERROR_SSL2_DISABLED=සාමානය සහාය දක්වන්නේ ස්ථානීයව අබල කර ඇති SSL අනුවාදය 2 සඳහා පමණි.
SSL_ERROR_BAD_MAC_READ=SSL වෙත වැරදි පණිවිඩ සත්‍යාපන කේතයක් සහිත වාර්තාවක් ලැබුණි.
SSL_ERROR_BAD_CERT_ALERT=SSL සමානයට ඔබගේ සහතිකය සත්‍යාපනයට නොහැකිය.
SSL_ERROR_SSL_DISABLED=සබැඳීමට නොහැකිය: SSL අබල කර ඇත.
SSL_ERROR_FORTEZZA_PQG=සබැඳීමට නොහැකිය: SSL සාමානය වෙනත් ෆෝර්ටෙසා වසමක ඇත.
SSL_ERROR_UNKNOWN_CIPHER_SUITE=නොදන්නානා SSL කේතාංක කට්ටලයක් ඉල්ලා ඇත.
SSL_ERROR_NO_CIPHERS_SUPPORTED=මෙම වැඩසටහනේ කේතාංක කට්ටල නැත, හෝ සබල කර ද නැත.
SSL_ERROR_RX_RECORD_TOO_LONG=අවසර දීමට හැකි උපරිම දිග ඉක්මවන වාර්තාවක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_TX_RECORD_TOO_LONG=අවසර දීමට හැකි උපරිම දිග ඉක්මවන වාර්තාවක් යැවීමට SSL තැත් කෙරිණි.
SSL_ERROR_RX_UNEXPECTED_HELLO_REQUEST=අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් ඉල්ලීමක පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_CLIENT_HELLO=අනුග්‍රාහක අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_SERVER_HELLO=සේවාදායක අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_CERTIFICATE=සහතිකය අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_SERVER_KEY_EXCH=සේවාදායකයේ යතුර හුවමාරු වන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_CERT_REQUEST=සහතිකය ඉල්ලන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_CERT_VERIFY=සහතිකය සත්‍යාපනය කරන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_CLIENT_KEY_EXCH=අනුග්‍රාහකයේ යතුර හුවමාරු වන අනපේක්‍ෂිත අතට අත දීමේ පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_ALERT=අනපේක්‍ෂිත ඇඟවීම් වාර්තාවක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_HANDSHAKE=අනපේක්‍ෂිත අතට අත දීමේ වාර්තාවක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNEXPECTED_APPLICATION_DATA=අනපේක්‍ෂිත යෙදුම් දත්ත වාර්තාවක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNKNOWN_RECORD_TYPE=නොදන්නා අන්තර්ගත වර්ගයක් සහිත වාර්තාවක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNKNOWN_HANDSHAKE=නොදන්නා පණිවිඩ වර්ගයක් සහිත අතට අත දීමේ පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_RX_UNKNOWN_ALERT=නොදන්නා ඇඟවීම් විස්තරයක් සහිත ඇඟවීම් වාර්තාවක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_CLOSE_NOTIFY_ALERT=SSL සාමානය මෙම සම්බන්ධතාවය වසා ඇත.
SSL_ERROR_UNSUPPORTED_CERT_ALERT=ලැබුණු වර්ගයේ සහතික සඳහා SSL සාමානය සහාය නොදක්වයි.
SSL_ERROR_SIGN_HASHES_FAILURE=ඔබගේ සහතිකය සත්‍යාපනයට අවශ්‍ය දත්ත අංකිතව අත්සන් කළ නොහැකිය.
SSL_ERROR_MAC_COMPUTATION_FAILURE=මා.ප්‍ර.පා. ආගණනයට අසමත් විය.
SSL_ERROR_SESSION_KEY_GEN_FAILURE=SSL වාරය සඳහා වාර යතුරු උත්පාදනයට සේවාදායකය අසමත් විය.
SSL_ERROR_HANDSHAKE_NOT_COMPLETED=වත්මන් අතට අත දීම සම්පූර්ණ වන තුරු තවත් SSL අතට අත දීමක් ඇරඹීමට නොහැකිය.
SSL_ERROR_SESSION_NOT_FOUND=අනුග්‍රාහකයේ SSL වාර හැඳු. සේවාදායකයේ වාර නිහිතයේ හමු නොවිණි.
SSL_ERROR_DECRYPTION_FAILED_ALERT=ලැබුණු SSL වාර්තාවක් විසංකේතනය කිරීමට සාමානයට නොහැකි විය.
SSL_ERROR_UNKNOWN_CA_ALERT=සාමානය ඔබගේ සහතිකය නිකුත් කළ CA නොහඳුනයි සහ විශ්වාස නොකරයි.
SSL_ERROR_DECRYPT_ERROR_ALERT=අත්සන සත්‍යාපනයට හෝ යතුර හුවමාරුවට අසමත් වූ බව සාමානය වාර්තා කරයි.
SSL_ERROR_PROTOCOL_VERSION_ALERT=නොගැළපෙන හෝ සහාය නොදක්වන කෙටුම්පත් අනුවාදයක් සාමානය වාර්තා කරයි.
SSL_ERROR_INSUFFICIENT_SECURITY_ALERT=අනුග්‍රාහකය සහාය දක්වන කේතාංක වලට වඩා ආරක්‍ෂිත එකක් සේවාදායකයට අවශ්‍යයි.
SSL_ERROR_INTERNAL_ERROR_ALERT=සාමානය අභ්‍යන්තර දෝෂයක් අත්විඳි බව වාර්තා කරයි.
SSL_ERROR_USER_CANCELED_ALERT=සාමානය පරිශීලකයා අතට අත දීම අවලංගු කළා.
SSL_ERROR_SERVER_CACHE_NOT_CONFIGURED=මෙම කෙවෙනියට SSL සේවාදායක නිහිතය වින්‍යාසගත කර නැත හා අබල කර නැත.
SSL_ERROR_UNSUPPORTED_EXTENSION_ALERT=SSL සාමානය ඉල්ලූ TLS ආයුබෝවන් දිගුව සඳහා සහාය නොදක්වයි.
SSL_ERROR_CERTIFICATE_UNOBTAINABLE_ALERT=සැපයූ ඒ.ස.නි. වෙතින් ඔබගේ සහතිකය අත්කර ගැනීමට SSL සාමානයට නොහැකි විය.
SSL_ERROR_UNRECOGNIZED_NAME_ALERT=ඉල්ලූ ව.නා.ප. නම සඳහා SSL සාමානය සතුව සහතියක් නැත.
SSL_ERROR_BAD_CERT_STATUS_RESPONSE_ALERT=SSL සාමානයට එහි සහතිකය සඳහා මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයක් ලබා ගැනීමට නොහැකි විය.
SSL_ERROR_NEXT_PROTOCOL_DATA_INVALID=වලංගු නොවන NPN දිගු දත්ත SSL වෙත ලැබුණි.
SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_SSL2=SSL 2.0 සම්බන්ධතා සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි.
SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_SERVERS=සේවාදායක සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි.
SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_CLIENTS=අනුග්‍රාහක සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි.
SSL_ERROR_INVALID_VERSION_RANGE=SSL අනුවාද පරාසය වලංගු නොවේ.
SSL_ERROR_CIPHER_DISALLOWED_FOR_VERSION=SSL සාමානය තෝරාගත් කෙටුම්පත් අනුවාදය සඳහා ඉඩ නොදුන් කේතාංක කට්ටලයක් තෝරා ඇත.
SSL_ERROR_RX_UNEXPECTED_HELLO_VERIFY_REQUEST=අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් සත්‍යාපන ඉල්ලීමක පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_VERSION=කෙටුම්පත් අනුවාදය සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි.
SSL_ERROR_RX_UNEXPECTED_CERT_STATUS=අතට අත දීමේ සහතික තත්‍වයක අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
SSL_ERROR_WEAK_SERVER_CERT_KEY=සේවාදායක සහතිකයේ ඉතා දුර්වල වූ පොදු යතුරක් ඇතුළත් වේ.
SEC_ERROR_BAD_DATA=ආරක්‍ෂණ පුස්තකාලය: නරක දත්ත ලැබුණි.
SEC_ERROR_OUTPUT_LEN=ආරක්‍ෂණ පුස්තකාලය: ප්‍රතිදාන දිගහි දෝෂයකි.
SEC_ERROR_INVALID_AVA=ආරක්‍ෂණ පුස්තකාලය: AVA වලංගු නොවෙි.
SEC_ERROR_BAD_SIGNATURE=සාමානයේ සහතිකයෙහි අත්සන වලංගු නොවේ.
SEC_ERROR_EXPIRED_CERTIFICATE=සාමානයේ සහතිකය ඉකුත් වී ඇත.
SEC_ERROR_UNKNOWN_ISSUER=සාමානයේ සහතිකය නිකුත් කරන්නා නොහඳුනයි.
SEC_ERROR_BAD_KEY=සාමානයේ පොදු යතුර වලංගු නොවේ.
SEC_ERROR_BAD_PASSWORD=ඇතුල් කළ ආරක්‍ෂණ මුරපදය වැරදියි.
SEC_ERROR_BAD_DATABASE=ආරක්‍ෂණ පුස්තකාලය: නරක දත්ත සමුදායකි.
SEC_ERROR_UNTRUSTED_ISSUER=පරිශීලකයා විසින් සාමානයේ සහතික නිකුත්කරු විශ්වාස නොකරන බව යොදා ඇත.
SEC_ERROR_UNTRUSTED_CERT=පරිශීලකයා විසින් සාමානයේ සහතිකය විශ්වාස නොකරන බව යොදා ඇත.
SEC_ERROR_DUPLICATE_CERT=සහතිකය දැනටමත් ඔබගේ දත්ත සමුදායෙහි පවතී.
SEC_ERROR_DUPLICATE_CERT_NAME=බාගත කළ සහතිකයේ නම ඔබගේ දත්ත සමුදායෙහි අඩංගු අනුපිටපතකි.
SEC_ERROR_ADDING_CERT=දත්ත සමුදායට සහතිකය එක් කිරීමේ දෝෂයකි.
SEC_ERROR_FILING_KEY=මෙම සහතිකය සඳහා යතුර යළි පිරවීමේ දෝෂයකි.
SEC_ERROR_NO_KEY=මෙම සහතිකය සඳහා පෞද්. යතුර ප්‍රධාන දත්ත සමුදායේ සොයාගත නොහැකිය
SEC_ERROR_CERT_VALID=මෙම සහතිකය වලංගුයි.
SEC_ERROR_CERT_NOT_VALID=මෙම සහතිකය වලංගු නොවේ.
SEC_ERROR_CERT_NO_RESPONSE=සහතික පුස්තකාලය: ප්‍රතිචාරයක් නැත
SEC_ERROR_CRL_BAD_SIGNATURE=සහතික නිකුත් කරන්නා සඳහා වන CRL හි වලංගු නොවන අත්සනක් ඇත.
SEC_ERROR_CRL_INVALID=නව CRL හි ආකෘතියක් වලංගු නොවේ.
SEC_ERROR_EXTENSION_VALUE_INVALID=සහතික දිගුවේ අගය වලංගු නොවේ.
SEC_ERROR_EXTENSION_NOT_FOUND=සහතික දිගුව හමු නොවුණි.
SEC_ERROR_CA_CERT_INVALID=නිකුත්කරුගේ සහතිකය වලංගු නොවේ.
SEC_ERROR_CERT_USAGES_INVALID=සහතික භාවිත ක්‍ෂේත්‍රය වලංගු නොවේ.
SEC_INTERNAL_ONLY=**අභ්‍යන්තර පමණි ඒකකය**
SEC_ERROR_INVALID_KEY=ඉල්ලූ මෙහෙයුම සඳහා යතුර සහාය නොදක්වයි.
SEC_ERROR_UNKNOWN_CRITICAL_EXTENSION=සහතිකයේ නොදන්නා අවදානම් දිගුවක් අඩංගු වේ.
SEC_ERROR_OLD_CRL=නව CRL දැනට පවතින එකට වඩා අවර නොවේ.
SEC_ERROR_NO_EMAIL_CERT=සංකේතනය හෝ අත්සන් කර නැත: ඔබට තවමත් වි-තැපැල් සහතිකයක් නැත.
SEC_ERROR_NO_RECIPIENT_CERTS_QUERY=සංකේතනය කර නැත: ඔබ සතුව එක් එක් ලබන්නන් සඳහා සහතික නැත.
SEC_ERROR_NOT_A_RECIPIENT=විසංකේතනය කළ නොහැකිය: ඔබ ලබන්නෙකු නොවේ, හෝ ගැළපෙන සහතිකය හා පෞද්. යතුර හමු නොවිණි.
SEC_ERROR_PKCS7_BAD_SIGNATURE=අත්සන සත්‍යාපනයට අසමත් විය: අත්සන්කරු හමු නොවුණි, බොහෝ අත්සන්කරුවන් හමු වුණි, හෝ අවිධිමත් හෝ හානි වූ දත්ත.
XP_SEC_FORTEZZA_NO_CARD=ෆෝර්ටෙසා පත් හමු නොවුණි
XP_SEC_FORTEZZA_NONE_SELECTED=ෆෝර්ටෙසා පත් තෝරා නැත
XP_SEC_FORTEZZA_BAD_PIN=වැරදි අංකයකි
SEC_ERROR_NO_KRL=මෙම අඩවියේ සහතිකය සඳහා KRL හමු නොවිණි.
SEC_ERROR_KRL_EXPIRED=මෙම අඩවියේ සහතිකය අඳහා KRL කල් ඉකුත් වී ඇත.
SEC_ERROR_KRL_BAD_SIGNATURE=මෙම අඩවියේ සහතිකය සඳහා වන KRL හි වලංගු නොවන අත්සනක් ඇත.
SEC_ERROR_REVOKED_KEY=මෙම අඩවියේ සහතිකය සඳහා යතුර අහෝසි කර ඇත.
SEC_ERROR_KRL_INVALID=නව KRL හි ආකෘතිය වලංගු නොවේ.
SEC_ERROR_NEED_RANDOM=ආරක්‍ෂණ පුස්තකාලය: අහඹු දත්ත අවශ්‍යයි.
SEC_ERROR_NO_MODULE=ආරක්‍ෂණ පුස්තකාලය: ඉල්ලූ මෙහෙයුම සිදු කිරීමට කිසිදු ආරක්‍ෂණ ඒකකයකට නොහැකිය.
SEC_ERROR_READ_ONLY=ආරක්‍ෂණ පුස්තකාලය: දත්ත සමුදාය කියවීමට පමණි.
SEC_ERROR_CERT_NICKNAME_COLLISION=සමාන අප නාමයක් සහිත සහතිකයක් දැනටමත් පවතී.
SEC_ERROR_KEY_NICKNAME_COLLISION=සමාන අප නාමයක් සහිත යතුරක් දැනටමත් පවතී.
SEC_ERROR_SAFE_NOT_CREATED=ආරක්‍ෂිත වස්තුව සෑදීමේදී දෝෂයකි
SEC_ERROR_BAGGAGE_NOT_CREATED=ආම්පන්න වස්තුව සෑදීමේදී දෝෂයකි
XP_JAVA_DELETE_PRIVILEGE_ERROR=වරප්‍රසාදය මැකීමට නොහැකි විය
SEC_ERROR_EXPORTING_CERTIFICATES=සහතික නිර්යාතයට තැත් කිරීමේ දී දෝෂයකි.
SEC_ERROR_IMPORTING_CERTIFICATES=සහතික ආයාතයට තැත් කිරීමේ දී දෝෂයකි.
SEC_ERROR_PKCS12_DECODING_PFX=ආයාත කළ නොහැකිය. විකේතන දෝෂයකි. ගොනුව වලංගු නැත.
SEC_ERROR_PKCS12_CORRUPT_PFX_STRUCTURE=ආයාත කළ නොහැකිය. ගොනුවේ ව්‍යුහයට හානිව ඇත.
SEC_ERROR_PKCS12_UNSUPPORTED_VERSION=ආයාත කළ නොහැකිය. ගොනු අනුවාදයට සහාය නොදක්වයි.
SEC_ERROR_PKCS12_PRIVACY_PASSWORD_INCORRECT=ආයාත කළ නොහැකිය. වැරදි රහස්‍යතා මුරපදයකි.
SEC_ERROR_USER_CANCELLED=පරිශීලකයා අවලංගු කිරීම ඔබා ඇත.
SEC_ERROR_PKCS12_DUPLICATE_DATA=ආයාත නොකෙරිණි, දැනටමත් දත්ත සමුදායේ තිබේ.
SEC_ERROR_MESSAGE_SEND_ABORTED=පණිවිඩය නොයැවුණි.
SEC_ERROR_INADEQUATE_KEY_USAGE=තැත් කළ මෙහෙයුම සඳහා සහතික යතුරු භාවිතය නොසෑහේ.
SEC_ERROR_INADEQUATE_CERT_TYPE=යෙදුම සඳහා සහතික වර්ගය අනුමත කර නැත.
SEC_ERROR_CERT_ADDR_MISMATCH=අත්සන් කිරීමේ සහතිකයේ ඇති ලිපිනය පණිවිඩ ශ්‍රීර්ෂක ලිපිනයට නොගැළපේ.
SEC_ERROR_PKCS12_UNABLE_TO_IMPORT_KEY=ආයාත කළ නොහැකිය. පෞද්ගලික යතුර ආයාත කිරීමේදී දෝෂයකි.
SEC_ERROR_KEYGEN_FAIL=පොදු/පෞද්. යතුරු යුගලයක් උත්පාදනයට නොහැකිය.
SEC_ERROR_INVALID_PASSWORD=ඇතුල් කළ මුරපදය වලංගු නොවේ. අන් එකක් තෝරන්න.
SEC_ERROR_BAD_NICKNAME=සහතික අප නාමය භාවිතයේ ඇත.
SEC_ERROR_NOT_FORTEZZA_ISSUER=ෆෝර්ට්සා සාමාන දාමයෙහි ෆෝර්ට්සා නොවන සහතිකයක් ඇත.
SEC_ERROR_JS_INVALID_MODULE_NAME=ඒකකයේ නම වලංගු නොවේ.
SEC_ERROR_JS_INVALID_DLL=ඒකකයේ පෙත/ගොනු නාමය වලංගු නොවේ
SEC_ERROR_JS_ADD_MOD_FAILURE=ඒකකය එක් කිරීමට නොහැකිය
SEC_ERROR_JS_DEL_MOD_FAILURE=ඒකකය මැකීමට නොහැකිය
SEC_ERROR_OLD_KRL=නව KRL පැරණි එකට වඩා අවර නැත.
SEC_ERROR_CERT_NOT_IN_NAME_SPACE=මෙම සහතිකය සඳහා වූ සහතික කිරීමේ අධිකාරියට මෙම නමින් සහතිකයක් නිකුත් කිරීමට අවසර දී නැත.
SEC_ERROR_KRL_NOT_YET_VALID=සහතිකය සඳහා වන අහෝසි කිරීමේ ලේඛනය තවමත් වලංගු නැත.
SEC_ERROR_CRL_NOT_YET_VALID=සහතිකය සඳහා වන සහතික අහෝසි කිරීමේ ලේඛනය තවමත් වලංගු නැත.
SEC_ERROR_UNKNOWN_CERT=ඉල්ලූ සහතිකය සොයා ගැනීමට නොහැකි විය.
SEC_ERROR_UNKNOWN_SIGNER=අත්සන්කරුගේ සහතිකය සොයා ගැනීමට නොහැකි විය.
SEC_ERROR_CERT_BAD_ACCESS_LOCATION=සහතික තත්‍ව සේවාදායකය සඳහා ස්ථානය වලංගු නොවන ආකෘතියක ඇත.
SEC_ERROR_OCSP_UNKNOWN_RESPONSE_TYPE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය හරියටම විකේතනය කළ නොහැකිය; එය නොදන්නා වර්ගයකි.
SEC_ERROR_OCSP_BAD_HTTP_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය අනපේක්‍ෂිත/වලංගු නොවන HTTP දත්ත එවන ලදි.
SEC_ERROR_OCSP_MALFORMED_REQUEST=ඉල්ලීමට හානි වී හෝ අවිධිමත් ලෙස සකසා ඇති බව මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයට හමු විය.
SEC_ERROR_OCSP_SERVER_ERROR=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයෙහි අභ්‍යන්තර දෝෂයකි.
SEC_ERROR_OCSP_TRY_SERVER_LATER=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය පසුව උත්සාහ කරන ලෙස යෝජනා කරයි.
SEC_ERROR_OCSP_UNKNOWN_RESPONSE_STATUS=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය හඳුනා ගැනීමට නොහැකි තත්‍වයක් එවන ලදි.
SEC_ERROR_OCSP_UNKNOWN_CERT=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයට සහතිකය සඳහා තත්‍වයක් නැත.
SEC_ERROR_OCSP_NOT_ENABLED=මෙය සිදු කිරීමට පෙර ඔබ මා.ස.ත.කෙ. (OCSP) සබල කළ යුතුය.
SEC_ERROR_OCSP_NO_DEFAULT_RESPONDER=මෙය සිදු කිරීමට පෙර ඔබ මා.ස.ත.කෙ. (OCSP) පෙරනිමි ප්‍රතිචාරකයක් සැකසිය යුතුය.
SEC_ERROR_OCSP_MALFORMED_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයෙන් ලැබෙන ප්‍රතිචාරයට හානි වී හෝ අවිධිමත් ලෙස සකසා ඇත.
SEC_ERROR_OCSP_UNAUTHORIZED_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය අත්සන්කරුට මෙම සහතිකය සඳහා තත්‍වයක් ලබා දීමට බලය නැත.
SEC_ERROR_OCSP_FUTURE_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය තවමත් වලංගු නැත (අනාගතයේ දිනයක් තිබේ).
SEC_ERROR_OCSP_OLD_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයෙහි යල් පැන ගිය තොරතුරු අඩංගු වේ.
SEC_ERROR_UNSUPPORTED_MESSAGE_TYPE=CMS හෝ PKCS #7 පණිවිඩ වර්ගය සහාය නොදක්වයි.
SEC_ERROR_MODULE_STUCK=PKCS #11 ඒකකය තවමත් භාවිතයේ පවතින නිසා ඉවත් කිරීමට නොහැකි විය.
SEC_ERROR_BAD_TEMPLATE=ASN.1 දත්ත විකේතනය කළ නොහැකිය. සඳහන් කළ අච්චුව වලංගු නැත.
SEC_ERROR_CRL_NOT_FOUND=ගැළපෙන ස.අ.ලේ. (CRL) හමු නොවුණි.
SEC_ERROR_REUSED_ISSUER_AND_SERIAL=ඔබ දැනට පවතින සහතිකයක් ලෙස එකම නිකුත්කරු/අනුක්‍රමිකය සමග සහතිකයක් ආයාත කිරීමට තැත් කරයි, නමුත් එය සමාන සහතිකය නොවේ.
SEC_ERROR_BUSY=NSS වසා දැමීමට නොහැකි විය. වස්තූන් තවමත් භාවිතයේ පවතී.
SEC_ERROR_EXTRA_INPUT=DER-ආකේතිත පණිවිඩයේ අමතර භාවිතා නොකළ දත්ත අඩංගුය.
SEC_ERROR_UNSUPPORTED_ELLIPTIC_CURVE=සහය නොදක්වන ඉලිප්සීය වක්‍රය.
SEC_ERROR_UNRECOGNIZED_OID=හඳුනා නොගත් වස්තූන් හඳුන්වනය.
SEC_ERROR_REVOKED_CERTIFICATE_CRL=නිකුත්කරුගේ සහතික අහෝසි කිරීමේ ලේඛනයෙන් සහතිකය අහෝසි කර ඇත.
SEC_ERROR_REVOKED_CERTIFICATE_OCSP=නිකුත්කරුගේ මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරකය සහතිකය අස් කර තිබෙන බව වාර්තා කරයි.
SEC_ERROR_CRL_INVALID_VERSION=නිකුත්කරුගේ සහතික අහෝසි කිරීමේ ලේඛනයෙහි නොදන්නා අනුවාද අංකයක් ඇත.
SEC_ERROR_CRL_V1_CRITICAL_EXTENSION=අවදානම් දිගුවක් නිකුත් කරන්නාගේ V1 සහතික අහෝසි කිරීමේ ලේඛනයේ තිබේ.
SEC_ERROR_CRL_UNKNOWN_CRITICAL_EXTENSION=නොදන්නා අවදානම් දිගුවක් නිකුත් කරන්නාගේ V2 සහතික අහෝසි කිරීමේ ලැයිස්තුවේ තිබේ.
SEC_ERROR_UNKNOWN_OBJECT_TYPE=නොදන්නා වස්තු වර්ගයක් දක්වා ඇත.
SEC_ERROR_CRL_ALREADY_EXISTS=CRL දැනටමත් පවතී.
SEC_ERROR_NOT_INITIALIZED=NSS ආරම්භ කර නැත.
SEC_ERROR_OCSP_RESPONDER_CERT_INVALID=වින්‍යාසගත මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරකයෙහි සහතිකය වලංගු නොවේ.
SEC_ERROR_OCSP_BAD_SIGNATURE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයෙහි වලංගු නොවන අත්සනක් ඇත.
SEC_ERROR_OUT_OF_SEARCH_LIMITS=සහතික වලංගු කරන සෙවීම සීමා ඉක්මවා ඇත
SEC_ERROR_POLICY_VALIDATION_FAILED=සහතික දාමය ප්‍රතිපත්ති වලංගුකරණයට අසමත් වේ
SEC_ERROR_UNKNOWN_AIA_LOCATION_TYPE=සහතික AIA දිගුවේ නොදන්නා ස්ථාන වර්ගයකි
SEC_ERROR_BAD_HTTP_RESPONSE=සේවාදායකය නරක HTTP ප්‍රතිචාරය ලබා දුණි
SEC_ERROR_BAD_LDAP_RESPONSE=සේවාදායකය නරක LDAP ප්‍රතිචාරය ලබා දුණි
SEC_ERROR_FAILED_TO_ENCODE_DATA=ASN1 ආකේතකය සමඟ දත්ත ආකේතනයට අසමත් විය
SEC_ERROR_BAD_INFO_ACCESS_LOCATION=සහතික දිගුවේ නරක තොරතුරු ප්‍රවේශ ස්ථානයකි
SEC_ERROR_LIBPKIX_INTERNAL=සහතික වලංගු කිරීමේදී Libpkix අභ්‍යන්තර දෝෂයක් සිදු විය.
SEC_ERROR_PKCS11_GENERAL_ERROR=PKCS #11 ඒකකයක් CKR_GENERAL_ERROR ලබා දී ඇත, ප්‍රතිසාධනය කළ නොහැකි දෝෂයක් සිදුවී ඇති බව පෙන්නුම් කරයි.
SEC_ERROR_BAD_INFO_ACCESS_METHOD=සහතික දිගුවෙහි නොදන්නා තොරතුරු ප්‍රවේශ ක්‍රමයකි.
SEC_ERROR_CRL_IMPORT_FAILED=CRL ආයාත කිරීමට තැත් කිරීමේ දෝෂයකි.
SEC_ERROR_EXPIRED_PASSWORD=මුරපදය කල් ඉකුත් විය.
SEC_ERROR_LOCKED_PASSWORD=මුරපදය අගුළු දමා ඇත.
SEC_ERROR_UNKNOWN_PKCS11_ERROR=නොදන්නා PKCS #11 දෝෂයකි.
MOZILLA_PKIX_ERROR_INADEQUATE_KEY_SIZE=සේවාදායකය ආරක්‍ෂිත සම්බන්ධතාවයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවන යතුරක් සහිත සහතිකයක් ඉදිරිපත් කර ඇත.
MOZILLA_PKIX_ERROR_REQUIRED_TLS_FEATURE_MISSING=අවශ්‍ය TLS විශේෂාංගයක් නැත.