summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/dom/chrome/netError.dtd
blob: fa2fc76d9a7b74ee1b24e15718a2d66081466059 (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79

<!ENTITY loadError.label "පිටුව පූරණයේ දෝෂයකි">
<!ENTITY retry.label "යළි උත්සාහ කරන්න">

<!ENTITY connectionFailure.title "සබැඳුමට අසමත් විය">

<!ENTITY deniedPortAccess.title "ආරක්‍ෂණ හේතුන් මත තොට සීමා කර ඇත.">

<!ENTITY dnsNotFound.title "ලිපිනය හමු නොවුණි">
<!ENTITY dnsNotFound.longDesc "
අතිරික්සුවට සැපයූ ලිපිනයෙහි සත්කාරක සේවාදායකය සොයා ගැනීමට නොහැකි විය.

ඔබ වසම ලිවීමේදී වරදක් සිදු කළාද? (උදා. www.mozilla.org වෙනුවට ww.mozilla.org)

මෙවැනි වසමක ලිපිනයක් පවතින බව ඔබට විශ්වාසද? එහි ලියාපදිංචිය කල් ඉකුත් වී තිබීමට හැකිය.

ඔබට වෙනත් අඩවි පිරික්සීමට නොහැකිද? ඔබගේ ජාල සම්බන්ධතාවය සහ ව.නා.ප. සේවාදායක සැකසුම් පරීක්‍ෂා කරන්න.

ඔබගේ පරිගණකය හෝ ජාලය ගිනිපවුරකින් හෝ ප්‍රතියුක්තයකින් ආරක්‍ෂා කර තිබේද? වැරදි සැකසුම් නිසා වියමන පිරික්සීමට බාධා සිදු වීමට හැකිය.

<!ENTITY fileNotFound.title "ගොනුව හමු නොවුණි">

<!ENTITY generic.title "ඉල්ලීම නිම කළ නොහැකිය">
<!ENTITY generic.longDesc "
මෙම ගැටළුව හෝ දෝෂය පිළිබඳව අතිරේක තොරතුරු දැනට නැත.

<!ENTITY malformedURI.title "සාවද්‍ය ලිපියකි">

<!ENTITY netInterrupt.title "දත්ත හුවමාරුවට බාධා විය">
<!ENTITY netInterrupt.longDesc "
අතිරික්සුව සාර්ථකව සම්බන්ධ වූ නමුත් තොරතුරු හුවමාරු කිරීමේදී සම්බන්ධතාවයට බාධා විය.  නැවත උත්සාහ කරන්න.

ඔබට වෙනත් අඩවි පිරික්සීමට නොහැකිද? පරිගණකයේ ජාල සම්බන්ධතාව පරීක්‍ෂා කරන්න.

ගැටළුව තවමත් තිබේද? සහාය ගැනීමට ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරුගෙන් විමසන්න.

<!ENTITY notCached.title "ලේඛනය ඉකුත්වී ඇත">
<!ENTITY notCached.longDesc "
ඉල්ලූ ලේඛනය අතිරික්සුවෙහි නිහිතය තුළ නැත.

ආරක්‍ෂණ ක්‍රමවේදයක් ලෙස, අතිරික්සුව සංවේදී දත්ත සහිත ලේඛන ස්වයංක්‍රීයව නැවත ඉල්ලන්නේ නැත.

අඩවියෙන් ලේඛනය යළි ඉල්ලීමට නැවත උත්සාහ කරන්න මත ඔබන්න.

<!ENTITY netOffline.title "මාර්ගඅපගත ප්‍රකාරය">

<!ENTITY contentEncodingError.title "අන්තර්ගත ආකේතන දෝෂයකි">
<!ENTITY contentEncodingError.longDesc "
ඔබ දැකීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන නිසා පෙන්වීමට නොහැකිය.

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.

<!ENTITY unsafeContentType.title "අනාරක්‍ෂිත ගොනු වර්ගයකි">
<!ENTITY unsafeContentType.longDesc "

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.

<!ENTITY netReset.title "සම්බන්ධතාවයට බාධා විය">

<!ENTITY netTimeout.title "ජාලය ඉකුත් විය">
<!ENTITY netTimeout.longDesc "
ඉල්ලන ලද අඩවිය සම්බන්ධතා ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වූ අතර අතිරික්සුව පිළිතුරක් අපේක්‍ෂාවෙන් සිටීම නතර කර ඇත.

සේවාදායකය වෙත ඉහළ ඉල්ලුමක් හෝ තාවකාලික ඇණහිටීමක් විය හැකිද? පසුව උත්සාහ කරන්න.

ඔබට වෙනත් අඩවි පිරික්සීමට නොහැකිද? පරිගණකයේ ජාල සම්බන්ධතාව පරීක්‍ෂා කරන්න.

ඔබගේ පරිගණකය හෝ ජාලය ගිනි පවුරකින් හෝ ප්‍රතියුක්තයකින් ආරක්‍ෂා කර තිබේද? වැරදි සැකසුම් නිසා මෙවැනි දෑ සිදු වීමට හැකිය.

තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමතන්න.

<!ENTITY unknownProtocolFound.title "නොදන්නා කෙටුම්පතකි">

<!ENTITY proxyConnectFailure.longDesc "
ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට අතිරික්සුව වින්‍යාසගත කර ඇත, නමුත් ප්‍රතියුක්තය සම්බන්ධතාවයක් ප්‍රතික්‍ෂේප කෙරිණි.

අතිරික්සුවෙහි ප්‍රතියුක්ත වින්‍යාසය නිවැරදි ද? සැකසුම් පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.

ප්‍රතියුක්ත සේවාව මෙම ජාලයෙහි සම්බන්ධතා සඳහා ඉඩ දෙන්නේද?

තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමතන්න.

<!ENTITY proxyResolveFailure.title "ප්‍රතියුක්ත සේවාදායකය හමු නොවුණි">
<!ENTITY proxyResolveFailure.longDesc "
ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට අතිරික්සුව වින්‍යාසගත කර ඇත, නමුත් ප්‍රතියුක්තය හමු නොවිණි.

අතිරික්සුවෙහි ප්‍රතියුක්ත වින්‍යාසය නිවැරදි ද? සැකසුම් පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.

පරිගණකය සක්‍රිය ජාලයකට සම්බන්ධිත ද?

තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමන්න.

<!ENTITY unknownSocketType.title "වැරදි ප්‍රතිචාරයකි">

<!ENTITY nssFailure2.title "ආරක්‍ෂිත සම්බන්ධතාවය බිඳ වැටුණි">
<!ENTITY nssFailure2.longDesc2 "
ලැබුණු දත්තවල සත්‍යතාව තහවුරු කිරීමට නොහැකි නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.

<!ENTITY nssBadCert.title "ආරක්‍ෂිත සම්බන්ධතාවය බිඳ වැටුණි">

<!ENTITY securityOverride.linkText "හෝ ඔබට හැරදැමීමක් එක් කළ හැකිය…">

<!ENTITY cspBlocked.title "අන්තර්ගත ආරක්‍ෂණ ප්‍රතිපත්තිය මගින් අවහිරයි">

<!ENTITY xfoBlocked.title "X-රාමු-විකල්ප ප්‍රතිපත්තිය මගින් අවහිරයි">

<!ENTITY corruptedContentErrorv2.title "හානි වූ අන්තර්ගත දෝෂයකි">
<!ENTITY corruptedContentErrorv2.longDesc "
දත්ත සම්ප්‍රේෂණ දෝෂයක් අනාවරණය වූ නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

දේශීය සේවාවක් නම් මෙම ගැටළුව පිළිබඳව අඩවියෙහි හිමිකරුවන්ට දන්වන්න.

<!ENTITY inadequateSecurityError.title "ඔබගේ සම්බන්ධතාවය අනාරක්‍ෂිතයි">

<!ENTITY blockedByPolicy.title "අවහිර කළ පිටුව">

<!ENTITY networkProtocolError.title "ජාල කෙටුම්පතෙහි දෝෂයකි">
<!ENTITY networkProtocolError.longDesc "
ජාල කෙටුම්පතෙහි දෝෂයක් අනාවරණය වූ නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

මෙම ගැටළුව පිළිබඳව අඩවියේ හිමිකරුවන්ට දන්වන්න.