summaryrefslogtreecommitdiffstats
path: root/debian/po/si.po
diff options
context:
space:
mode:
Diffstat (limited to 'debian/po/si.po')
-rw-r--r--debian/po/si.po440
1 files changed, 440 insertions, 0 deletions
diff --git a/debian/po/si.po b/debian/po/si.po
new file mode 100644
index 0000000..9f1d913
--- /dev/null
+++ b/debian/po/si.po
@@ -0,0 +1,440 @@
+# Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER
+# This file is distributed under the same license as the PACKAGE package.
+#
+# Danishka Navin <danishka@gmail.com> , 2011.
+msgid ""
+msgstr ""
+"Project-Id-Version: \n"
+"Report-Msgid-Bugs-To: grub2@packages.debian.org\n"
+"POT-Creation-Date: 2023-10-02 14:23+0000\n"
+"PO-Revision-Date: 2011-09-29 08:35+0530\n"
+"Last-Translator: Danishka Navin <danishka@gmail.com>\n"
+"Language-Team: Sinhala <info@hanthana.org>\n"
+"Language: si\n"
+"MIME-Version: 1.0\n"
+"Content-Type: text/plain; charset=UTF-8\n"
+"Content-Transfer-Encoding: 8bit\n"
+"X-Generator: Lokalize 1.2\n"
+"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:2001
+msgid "Chainload from menu.lst?"
+msgstr "menu.lst චක්‍ර පූර්ණය"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:2001
+msgid "GRUB upgrade scripts have detected a GRUB Legacy setup in /boot/grub."
+msgstr "GRUB යාවත් විධානාවලි පැරණි GRUB සැකසුමක් /boot/grub හි සොයාගෙන ඇත."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:2001
+msgid ""
+"In order to replace the Legacy version of GRUB in your system, it is "
+"recommended that /boot/grub/menu.lst is adjusted to load a GRUB 2 boot image "
+"from your existing GRUB Legacy setup. This step can be automatically "
+"performed now."
+msgstr ""
+"ඔබේ පද්ධතියේ පවතින GRUB සංස්කරණය ප්‍රතිපිහිටුවීමට. /boot/grub/menu.lst පවතින GRUB ස්ථාපනය "
+"මගින් GRUB 2 ආරම්භක පිළිබිඹුවක් පූර්ණය කිරීමට සැකසීම නිර්දේශිතයි.\n"
+"මෙම ස්ථාපනය දැන් ස්වයංක්‍රීයව ඉටුකල හැක."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:2001
+msgid ""
+"It's recommended that you accept chainloading GRUB 2 from menu.lst, and "
+"verify that the new GRUB 2 setup works before it is written to the MBR "
+"(Master Boot Record)."
+msgstr ""
+"menu.lst වෙතින් GRUB 2 දාමපූර්ණය පිළිගැනීම නිර්දේශිතයි. එමෙන්ම එය MBR (ප්‍රධාන ආරම්භක සටහන) "
+"වෙත ලිවීමට පෙර GRUB 2 ස්ථාපනය ක්‍රියාකරයි දැයි පිරික්සන්න."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:2001
+msgid ""
+"Whatever your decision, you can replace the old MBR image with GRUB 2 later "
+"by issuing the following command as root:"
+msgstr ""
+"ඔබේ තීරණය කුමක් වුවත් ඔබට අග්‍රය ලෙස පහත විධානය නිකුත් කිරීමෙන් GRUB 2 සමඟ පැරණි MBR "
+"ප්‍රථිපිහිටුවිය හැක."
+
+#. Type: multiselect
+#. Description
+#. Type: multiselect
+#. Description
+#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
+msgid "GRUB install devices:"
+msgstr "GRUB ස්ථාපන උපකරණ:"
+
+#. Type: multiselect
+#. Description
+#: ../grub-pc.templates.in:3001
+msgid ""
+"The grub-pc package is being upgraded. This menu allows you to select which "
+"devices you'd like grub-install to be automatically run for, if any."
+msgstr ""
+"grub-pc පැකේජය යාවත් වෙමින්. මෙම මෙනුව ඔබට grub-install ස්වයංක්‍රීයව ධාවනය විය යුත්තේ "
+"කුමන උපකරණ මත දැයි තේරීමට ඉඩදෙයි."
+
+#. Type: multiselect
+#. Description
+#: ../grub-pc.templates.in:3001
+msgid ""
+"Running grub-install automatically is recommended in most situations, to "
+"prevent the installed GRUB core image from getting out of sync with GRUB "
+"modules or grub.cfg."
+msgstr ""
+"බොහෝ අවස්ථා වලදී grub-install ස්වයංක්‍රීයව ධාවනය කිරීම නිර්දේශිතයි. GRUB මොඩියුල හෝ grub."
+"cfg මගින් ස්ථාපිත GRUB මූල පිළිබිඹුව සම්මුහුර්තයෙන් බැහැර යාම වලක්වයි."
+
+#. Type: multiselect
+#. Description
+#. Type: multiselect
+#. Description
+#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
+msgid ""
+"If you're unsure which drive is designated as boot drive by your BIOS, it is "
+"often a good idea to install GRUB to all of them."
+msgstr ""
+"ඔබට ඔබේ BIOS මගින් සඳහන් කර ඇති ආරම්භක ධාවකය කුමක් දැයි විශ්වාස නොමැති නම්. සියල්ලේම GRUB "
+"පිහිටුවීම හොඳ අදහසකි."
+
+#. Type: multiselect
+#. Description
+#. Type: multiselect
+#. Description
+#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
+msgid ""
+"Note: it is possible to install GRUB to partition boot records as well, and "
+"some appropriate partitions are offered here. However, this forces GRUB to "
+"use the blocklist mechanism, which makes it less reliable, and therefore is "
+"not recommended."
+msgstr ""
+"සටහන: GRUB කොටස් ආරම්භක වාර්ථා තුළද පිහිටුවිය හැක. එමෙන්ම ඇතැම් සුදුසු කොටස් මෙහිදී පිරිනැමේ. "
+"කෙසේවුවත්, මෙය GRUB වෙත වැලකුම් ලැයිස්තු ක්‍රියාවලිය සිදුකිරිමට බල කරයි. එය වඩා අස්ථිර බැවින් "
+"නිර්දේශ නොකෙරේ."
+
+#. Type: multiselect
+#. Description
+#: ../grub-pc.templates.in:4001
+msgid ""
+"The GRUB boot loader was previously installed to a disk that is no longer "
+"present, or whose unique identifier has changed for some reason. It is "
+"important to make sure that the installed GRUB core image stays in sync with "
+"GRUB modules and grub.cfg. Please check again to make sure that GRUB is "
+"written to the appropriate boot devices."
+msgstr ""
+"GRUB ආරම්භක පූරකය දැනට නොපවතින තැටියට ස්ථාපනය කර තිබී ඇත. හෝ එහි අනන්‍ය හැඳින්වීම කිසියම් "
+"හේතුවක් නිසා වෙනස් වී ඇත. ස්ථාපිත GRUB මූල පිළිබිඹුව GRUB මොඩියුල හා grub.cfg සමඟ සම්මුහුර්ත "
+"බව තහවුරු කරගැනීම වැදගත්වේ. කරුණාකර සුදුසු ආරම්භක උපකරණයන් හි GRUB ලියැවී ඇතිදැයි නැවත "
+"පිරික්සන්න."
+
+#. Type: text
+#. Description
+#. Disk sizes are in decimal megabytes, to match how disk manufacturers
+#. usually describe them.
+#: ../grub-pc.templates.in:5001
+msgid "${DEVICE} (${SIZE} MB; ${MODEL})"
+msgstr "${DEVICE} (${SIZE} MB; ${MODEL})"
+
+#. Type: text
+#. Description
+#. The "-" is used to indicate indentation. Leading spaces may not work.
+#: ../grub-pc.templates.in:6001
+msgid "- ${DEVICE} (${SIZE} MB; ${PATH})"
+msgstr "- ${DEVICE} (${SIZE} MB; ${PATH})"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:7001
+msgid "Writing GRUB to boot device failed - continue?"
+msgstr "GRUB ආරම්භක උපකරණය ලිවීම අසාර්ථකයි - ඉදිරියට?"
+
+#. Type: boolean
+#. Description
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:7001 ../grub-pc.templates.in:8001
+msgid "GRUB failed to install to the following devices:"
+msgstr "GRUB පහත උපකරණ ස්ථාපනයෙහි අසාර්ථක විය:"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:7001
+msgid ""
+"Do you want to continue anyway? If you do, your computer may not start up "
+"properly."
+msgstr "ඔබට කෙසේ හෝ ඉදිරියට යෑමට ඇවැසිද? එසේ නම් ඔබේ පරිගණකය නිසිපරිදි ආරම්භ නොවනු ඇත."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:8001
+msgid "Writing GRUB to boot device failed - try again?"
+msgstr "GRUB ආරම්භක උපකරණය ලිවීම අසාර්ථකයි - නැවත උත්සාහ?"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:8001
+msgid ""
+"You may be able to install GRUB to some other device, although you should "
+"check that your system will boot from that device. Otherwise, the upgrade "
+"from GRUB Legacy will be canceled."
+msgstr ""
+"ඔබට GRUB වෙනත් උපකරණයක ස්ථාපනය කල හැක. ඒ අතර ඔබේ පද්ධතිය එම උපකරණය මගින් ආරම්භ "
+"වේදැයි සොයාබලන්න. එසේ නොමැති නම් පැරණි GRUB වෙතින් යාවත් වීම අවලංගු වේ."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:9001
+msgid "Continue without installing GRUB?"
+msgstr "GRUB ස්ථාපනයෙන් තොරව ඉදිරියට යන්නද?"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:9001
+msgid ""
+"You chose not to install GRUB to any devices. If you continue, the boot "
+"loader may not be properly configured, and when this computer next starts up "
+"it will use whatever was previously in the boot sector. If there is an "
+"earlier version of GRUB 2 in the boot sector, it may be unable to load "
+"modules or handle the current configuration file."
+msgstr ""
+"ඔබ කිසිඳු උපකරණයකට GRUB ස්ථාපනය නොකිරීමට තෝරා ඇත. ඔබ ඉදිරියට යයි නම් ආරම්භක පූරකය නිසිලෙස "
+"නොසැකසෙනු ඇත. ඊලඟ වතාවේ පරිගණකය ආරම්භ වන විට එය ආරම්භක කොටසේ පැවති ඕනෑම දෙයක් භාවිත "
+"කරයි. ආරම්භක කොටසේ GRUB 2 පැරණි සංස්කරණයක් පවතී නම්. එය මොඩියුල හැසිරවීමේ හා වත්මන් සැකසුම් "
+"ගොනුව භාවිතයේ අසමත් විය හැක."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:9001
+msgid ""
+"If you are already using a different boot loader and want to carry on doing "
+"so, or if this is a special environment where you do not need a boot loader, "
+"then you should continue anyway. Otherwise, you should install GRUB "
+"somewhere."
+msgstr ""
+"ඔබ දැනටමත් වෙනස් ආරම්භක පූරකයක් භාවිත කරයි නම් හා එය දිගටම භාවිත කිරීමට ඇවැසි නම්. හෝ මෙය "
+"ආරම්භක පූරකයක් ඇවැසි නොවන විශේෂිත පරිසරයක් නම්. ඔබට කෙසේ හෝ ඉදිරියට යා හැක. එසේ නොවේ "
+"නම්, ඔබට කොතැනක හෝ GRUB ස්ථාපනයට සිදුවේ."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:10001
+msgid "Remove GRUB 2 from /boot/grub?"
+msgstr " /boot/grub වෙතින් GRUB 2 ඉවත් කරන්නද?"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:10001
+msgid "Do you want to have all GRUB 2 files removed from /boot/grub?"
+msgstr "ඔබට /boot/grub වෙතින් සියළු GRUB 2 ගොනු ඉවත් කිරිමට ඇවැසිද?"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:10001
+msgid ""
+"This will make the system unbootable unless another boot loader is installed."
+msgstr "මෙය වෙනත් ආරම්භක පූරකයක් ස්ථාපනය කරන තුරු පද්ධතිය ආරම්භ කල නොහැකි කරයි."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:11001
+msgid "Finish conversion to GRUB 2 now?"
+msgstr "GRUB 2 වෙත හැරවීම අවසන් කරන්නද?"
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:11001
+msgid ""
+"This system still has files from the GRUB Legacy boot loader installed, but "
+"it now also has GRUB 2 boot records installed on these disks:"
+msgstr ""
+"තවමත් මෙම පද්ධතිය සතුව පැරණි GRUB ආරම්භක පූරකය ස්ථාපිතව පවතී. නමුත් පහත තැටි තුළ දැනට GRUB "
+"2 ආරම්භක වාර්ථා ස්ථාපිතව ඇත."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:11001
+msgid ""
+"It seems likely that GRUB Legacy is no longer in use, and that you should "
+"instead upgrade the GRUB 2 images on these disks and finish the conversion "
+"to GRUB 2 by removing old GRUB Legacy files. If you do not upgrade these "
+"GRUB 2 images, then they may be incompatible with the new packages and cause "
+"your system to stop booting properly."
+msgstr ""
+"පැරණි GRUB භාවිතයේ නොපවතින ලෙසක් දිස්වේ. එනම් ඔබට එම තැටි වල GRUB 2 පිළිබිඹු යාවත් කිරීමට "
+"හා GRUB 2 වෙත හැරවීම සම්පූර්ණ කිරීමට පැරණි GRUB ගොනු ඉවත්කිරීමට සිදුවන බවයි. ඒවා නව පැකේජ "
+"සමඟ සහාය නොදක්වනු ඇති අතර ඔබේ පද්ධතිය නිසිලෙස ආරම්භ නොවනු ඇත."
+
+#. Type: boolean
+#. Description
+#: ../grub-pc.templates.in:11001
+msgid ""
+"You should generally finish the conversion to GRUB 2 unless these boot "
+"records were created by a GRUB 2 installation on some other operating system."
+msgstr ""
+"GRUB 2 ස්ථාපනය මගින් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත මෙම ආරම්භක වාර්ථා නිර්මාණය කර නොමැති නම්, "
+"ඔබ සාමාන්‍යෙන් GRUB 2 වෙත හැරවීම අවසන් කල යුතුයි."
+
+#. Type: string
+#. Description
+#: ../templates.in:1001
+msgid "Linux command line:"
+msgstr "Linux විධාන රේඛාව:"
+
+#. Type: string
+#. Description
+#: ../templates.in:1001
+msgid ""
+"The following Linux command line was extracted from /etc/default/grub or the "
+"`kopt' parameter in GRUB Legacy's menu.lst. Please verify that it is "
+"correct, and modify it if necessary. The command line is allowed to be empty."
+msgstr ""
+"පහත Linux විධානය /etc/default/grub හෝ පැරණි GRUB හි menu.lst හි 'kopt' පරාමිතියෙන් "
+"උපුටාගන්නා ලදී. කරුණාකර එය නිවැරදි දැයි තහවුරු කරන්න, ඇවැසිනම් වෙනස්කම් කරන්න. විධාන රේඛාව "
+"හිස්ව පැවතීමට ඉඩදෙයි. "
+
+#. Type: string
+#. Description
+#: ../templates.in:2001
+msgid "Linux default command line:"
+msgstr "පෙරනිමි Linux විධාන රේඛාව:"
+
+#. Type: string
+#. Description
+#: ../templates.in:2001
+msgid ""
+"The following string will be used as Linux parameters for the default menu "
+"entry but not for the recovery mode."
+msgstr ""
+"පහත යෙදුම පෙරනිමි මෙනු ඇතුළත් කිරීම් සඳහා Linux පරාමිතියක් ලෙස භාවිත වන නමුත් ගැලවීම් ප්‍රකාරයට "
+"නොවේ."
+
+#. Type: boolean
+#. Description
+#: ../templates.in:3001
+msgid "Force extra installation to the EFI removable media path?"
+msgstr ""
+
+#. Type: boolean
+#. Description
+#: ../templates.in:3001
+msgid ""
+"Some EFI-based systems are buggy and do not handle new bootloaders "
+"correctly. If you force an extra installation of GRUB to the EFI removable "
+"media path, this should ensure that this system will boot Debian correctly "
+"despite such a problem. However, it may remove the ability to boot any other "
+"operating systems that also depend on this path. If so, you will need to "
+"make sure that GRUB is configured successfully to be able to boot any other "
+"OS installations correctly."
+msgstr ""
+
+#. Type: boolean
+#. Description
+#: ../templates.in:4001
+msgid "Update NVRAM variables to automatically boot into Debian?"
+msgstr ""
+
+#. Type: boolean
+#. Description
+#: ../templates.in:4001
+msgid ""
+"GRUB can configure your platform's NVRAM variables so that it boots into "
+"Debian automatically when powered on. However, you may prefer to disable "
+"this behavior and avoid changes to your boot configuration. For example, if "
+"your NVRAM variables have been set up such that your system contacts a PXE "
+"server on every boot, this would preserve that behavior."
+msgstr ""
+
+#. Type: boolean
+#. Description
+#: ../templates.in:5001
+msgid "Run os-prober automatically to detect and boot other OSes?"
+msgstr ""
+
+#. Type: boolean
+#. Description
+#: ../templates.in:5001
+msgid ""
+"GRUB can use the os-prober tool to attempt to detect other operating systems "
+"on your computer and add them to its list of boot options automatically."
+msgstr ""
+
+#. Type: boolean
+#. Description
+#: ../templates.in:5001
+msgid ""
+"If your computer has multiple operating systems installed, then this is "
+"probably what you want. However, if your computer is a host for guest OSes "
+"installed via LVM or raw disk devices, running os-prober can cause damage to "
+"those guest OSes as it mounts filesystems to look for things."
+msgstr ""
+
+#. Type: string
+#. Description
+#: ../templates.in:6001
+msgid "kFreeBSD command line:"
+msgstr "kFreeBSD විධාන රේඛාව:"
+
+#. Type: string
+#. Description
+#: ../templates.in:6001
+msgid ""
+"The following kFreeBSD command line was extracted from /etc/default/grub or "
+"the `kopt' parameter in GRUB Legacy's menu.lst. Please verify that it is "
+"correct, and modify it if necessary. The command line is allowed to be empty."
+msgstr ""
+"පහත kFreeBSD විධානය /etc/default/grub හෝ පැරණි GRUB හි menu.lst හි 'kopt' "
+"පරාමිතියෙන් උපුටාගන්නා ලදී. කරුණාකර එය නිවැරදි දැයි තහවුරු කරන්න, ඇවැසිනම් වෙනස්කම් කරන්න. "
+"විධාන රේඛාව හිස්ව පැවතීමට ඉඩදෙයි. "
+
+#. Type: string
+#. Description
+#: ../templates.in:7001
+msgid "kFreeBSD default command line:"
+msgstr "kFreeBSD පෙරනිමි විධාන රේඛාව:"
+
+#. Type: string
+#. Description
+#: ../templates.in:7001
+msgid ""
+"The following string will be used as kFreeBSD parameters for the default "
+"menu entry but not for the recovery mode."
+msgstr ""
+"පහත යෙදුම පෙරනිමි මෙනු ඇතුළත් කිරීම් සඳහා kFreeBSD පරාමිතියක් ලෙස භාවිත වන නමුත් ගැලවීම් "
+"ප්‍රකාරයට නොවේ."
+
+#~ msgid "/boot/grub/device.map has been regenerated"
+#~ msgstr "/boot/grub/device.map නැවත ජනනය වී ඇත"
+
+#~ msgid ""
+#~ "The file /boot/grub/device.map has been rewritten to use stable device "
+#~ "names. In most cases, this should significantly reduce the need to change "
+#~ "it in future, and boot menu entries generated by GRUB should not be "
+#~ "affected."
+#~ msgstr ""
+#~ "ස්ථාවර උපකරණ නාම භාවිතය සඳහා /boot/grub/device.map නැවත ලියවිනි. බොහෝ අවස්ථාවල, "
+#~ "මෙය ඉදිරියේදී වෙනස් කිරීමට ඇවැසි නොවේ, තවද GRUB මගින් ජනිත ආරම්භක මෙනු ඇතුළත් කිරීම් වෙනස් "
+#~ "නොකල යුතුයි."
+
+#~ msgid ""
+#~ "However, since more than one disk is present in the system, it is "
+#~ "possible that the system is depending on the old device map. Please check "
+#~ "whether there are any custom boot menu entries that rely on GRUB's (hdN) "
+#~ "drive numbering, and update them if necessary."
+#~ msgstr ""
+#~ "කෙසේ වුවත් පද්ධතියේ තැටි එකකට වඩා පවතින බැවින්, පද්ධතිය පැරණි උපකරණ සිතියමක් මත "
+#~ "රඳාපවතිනවා විය හැක. කරුණාකර GRUB හි (hdN) ධාවක අංකකරණය මත රඳාපවතින රුචි ආරම්භක "
+#~ "මෙනු ඇතුළත් කිරීම් පවතීදැයි සොයන්න. ඇවැසිනම් ඒවා යාවත් කරන්න."
+
+#~ msgid ""
+#~ "If you do not understand this message, or if there are no custom boot "
+#~ "menu entries, you can ignore this message."
+#~ msgstr ""
+#~ "මෙම පණිවුඩය ඔබට තේරුම්ගත නොහැකි නම් හෝ, කිසිඳු රුචි ආරම්භක මෙනු ඇතුළත්කිරිමක් නොමැති නම් ඔබට "
+#~ "මෙම පණිවුඩය මඟහැරිය හැක."