summaryrefslogtreecommitdiffstats
path: root/debian/po/si.po
blob: 9f1d913b1c98dbe9876872abf7d2b205c1d9cf71 (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
154
155
156
157
158
159
160
161
162
163
164
165
166
167
168
169
170
171
172
173
174
175
176
177
178
179
180
181
182
183
184
185
186
187
188
189
190
191
192
193
194
195
196
197
198
199
200
201
202
203
204
205
206
207
208
209
210
211
212
213
214
215
216
217
218
219
220
221
222
223
224
225
226
227
228
229
230
231
232
233
234
235
236
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
253
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
280
281
282
283
284
285
286
287
288
289
290
291
292
293
294
295
296
297
298
299
300
301
302
303
304
305
306
307
308
309
310
311
312
313
314
315
316
317
318
319
320
321
322
323
324
325
326
327
328
329
330
331
332
333
334
335
336
337
338
339
340
341
342
343
344
345
346
347
348
349
350
351
352
353
354
355
356
357
358
359
360
361
362
363
364
365
366
367
368
369
370
371
372
373
374
375
376
377
378
379
380
381
382
383
384
385
386
387
388
389
390
391
392
393
394
395
396
397
398
399
400
401
402
403
404
405
406
407
408
409
410
411
412
413
414
415
416
417
418
419
420
421
422
423
424
425
426
427
428
429
430
431
432
433
434
435
436
437
438
439
440
# Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER
# This file is distributed under the same license as the PACKAGE package.
#
# Danishka Navin <danishka@gmail.com> , 2011.
msgid ""
msgstr ""
"Project-Id-Version: \n"
"Report-Msgid-Bugs-To: grub2@packages.debian.org\n"
"POT-Creation-Date: 2023-10-02 14:23+0000\n"
"PO-Revision-Date: 2011-09-29 08:35+0530\n"
"Last-Translator: Danishka Navin <danishka@gmail.com>\n"
"Language-Team: Sinhala <info@hanthana.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"X-Generator: Lokalize 1.2\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid "Chainload from menu.lst?"
msgstr "menu.lst චක්‍ර පූර්ණය"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid "GRUB upgrade scripts have detected a GRUB Legacy setup in /boot/grub."
msgstr "GRUB යාවත් විධානාවලි පැරණි GRUB සැකසුමක් /boot/grub හි සොයාගෙන ඇත."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid ""
"In order to replace the Legacy version of GRUB in your system, it is "
"recommended that /boot/grub/menu.lst is adjusted to load a GRUB 2 boot image "
"from your existing GRUB Legacy setup. This step can be automatically "
"performed now."
msgstr ""
"ඔබේ පද්ධතියේ පවතින GRUB සංස්කරණය ප්‍රතිපිහිටුවීමට. /boot/grub/menu.lst පවතින GRUB ස්ථාපනය "
"මගින් GRUB 2 ආරම්භක පිළිබිඹුවක් පූර්ණය කිරීමට සැකසීම නිර්දේශිතයි.\n"
"මෙම ස්ථාපනය දැන් ස්වයංක්‍රීයව ඉටුකල හැක."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid ""
"It's recommended that you accept chainloading GRUB 2 from menu.lst, and "
"verify that the new GRUB 2 setup works before it is written to the MBR "
"(Master Boot Record)."
msgstr ""
"menu.lst වෙතින් GRUB 2 දාමපූර්ණය පිළිගැනීම නිර්දේශිතයි. එමෙන්ම එය MBR (ප්‍රධාන ආරම්භක සටහන) "
"වෙත ලිවීමට පෙර GRUB 2 ස්ථාපනය ක්‍රියාකරයි දැයි පිරික්සන්න."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:2001
msgid ""
"Whatever your decision, you can replace the old MBR image with GRUB 2 later "
"by issuing the following command as root:"
msgstr ""
"ඔබේ තීරණය කුමක් වුවත් ඔබට අග්‍රය ලෙස පහත විධානය නිකුත් කිරීමෙන් GRUB 2 සමඟ පැරණි MBR "
"ප්‍රථිපිහිටුවිය හැක."

#. Type: multiselect
#. Description
#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
msgid "GRUB install devices:"
msgstr "GRUB ස්ථාපන උපකරණ:"

#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001
msgid ""
"The grub-pc package is being upgraded. This menu allows you to select which "
"devices you'd like grub-install to be automatically run for, if any."
msgstr ""
"grub-pc පැකේජය යාවත් වෙමින්. මෙම මෙනුව ඔබට grub-install ස්වයංක්‍රීයව ධාවනය විය යුත්තේ "
"කුමන උපකරණ මත දැයි තේරීමට ඉඩදෙයි."

#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001
msgid ""
"Running grub-install automatically is recommended in most situations, to "
"prevent the installed GRUB core image from getting out of sync with GRUB "
"modules or grub.cfg."
msgstr ""
"බොහෝ අවස්ථා වලදී grub-install ස්වයංක්‍රීයව ධාවනය කිරීම නිර්දේශිතයි. GRUB මොඩියුල හෝ grub."
"cfg මගින් ස්ථාපිත GRUB මූල පිළිබිඹුව සම්මුහුර්තයෙන් බැහැර යාම වලක්වයි."

#. Type: multiselect
#. Description
#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
msgid ""
"If you're unsure which drive is designated as boot drive by your BIOS, it is "
"often a good idea to install GRUB to all of them."
msgstr ""
"ඔබට ඔබේ BIOS මගින් සඳහන් කර ඇති ආරම්භක ධාවකය කුමක් දැයි විශ්වාස නොමැති නම්. සියල්ලේම GRUB "
"පිහිටුවීම හොඳ අදහසකි."

#. Type: multiselect
#. Description
#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:3001 ../grub-pc.templates.in:4001
msgid ""
"Note: it is possible to install GRUB to partition boot records as well, and "
"some appropriate partitions are offered here. However, this forces GRUB to "
"use the blocklist mechanism, which makes it less reliable, and therefore is "
"not recommended."
msgstr ""
"සටහන: GRUB කොටස් ආරම්භක වාර්ථා තුළද පිහිටුවිය හැක. එමෙන්ම ඇතැම් සුදුසු කොටස් මෙහිදී පිරිනැමේ. "
"කෙසේවුවත්, මෙය GRUB වෙත වැලකුම් ලැයිස්තු ක්‍රියාවලිය සිදුකිරිමට බල කරයි. එය වඩා අස්ථිර බැවින් "
"නිර්දේශ නොකෙරේ."

#. Type: multiselect
#. Description
#: ../grub-pc.templates.in:4001
msgid ""
"The GRUB boot loader was previously installed to a disk that is no longer "
"present, or whose unique identifier has changed for some reason. It is "
"important to make sure that the installed GRUB core image stays in sync with "
"GRUB modules and grub.cfg. Please check again to make sure that GRUB is "
"written to the appropriate boot devices."
msgstr ""
"GRUB ආරම්භක පූරකය දැනට නොපවතින තැටියට ස්ථාපනය කර තිබී ඇත. හෝ එහි අනන්‍ය හැඳින්වීම කිසියම් "
"හේතුවක් නිසා වෙනස් වී ඇත. ස්ථාපිත GRUB මූල පිළිබිඹුව GRUB මොඩියුල හා grub.cfg සමඟ සම්මුහුර්ත "
"බව තහවුරු කරගැනීම වැදගත්වේ. කරුණාකර සුදුසු ආරම්භක උපකරණයන් හි GRUB ලියැවී ඇතිදැයි නැවත "
"පිරික්සන්න."

#. Type: text
#. Description
#. Disk sizes are in decimal megabytes, to match how disk manufacturers
#. usually describe them.
#: ../grub-pc.templates.in:5001
msgid "${DEVICE} (${SIZE} MB; ${MODEL})"
msgstr "${DEVICE} (${SIZE} MB; ${MODEL})"

#. Type: text
#. Description
#. The "-" is used to indicate indentation. Leading spaces may not work.
#: ../grub-pc.templates.in:6001
msgid "- ${DEVICE} (${SIZE} MB; ${PATH})"
msgstr "- ${DEVICE} (${SIZE} MB; ${PATH})"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:7001
msgid "Writing GRUB to boot device failed - continue?"
msgstr "GRUB ආරම්භක උපකරණය ලිවීම අසාර්ථකයි - ඉදිරියට?"

#. Type: boolean
#. Description
#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:7001 ../grub-pc.templates.in:8001
msgid "GRUB failed to install to the following devices:"
msgstr "GRUB පහත උපකරණ ස්ථාපනයෙහි අසාර්ථක විය:"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:7001
msgid ""
"Do you want to continue anyway? If you do, your computer may not start up "
"properly."
msgstr "ඔබට කෙසේ හෝ ඉදිරියට යෑමට ඇවැසිද? එසේ නම් ඔබේ පරිගණකය නිසිපරිදි ආරම්භ නොවනු ඇත."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:8001
msgid "Writing GRUB to boot device failed - try again?"
msgstr "GRUB ආරම්භක උපකරණය ලිවීම අසාර්ථකයි - නැවත උත්සාහ?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:8001
msgid ""
"You may be able to install GRUB to some other device, although you should "
"check that your system will boot from that device. Otherwise, the upgrade "
"from GRUB Legacy will be canceled."
msgstr ""
"ඔබට GRUB වෙනත් උපකරණයක ස්ථාපනය කල හැක. ඒ අතර ඔබේ පද්ධතිය එම උපකරණය මගින් ආරම්භ "
"වේදැයි සොයාබලන්න. එසේ නොමැති නම් පැරණි GRUB වෙතින් යාවත් වීම අවලංගු වේ."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:9001
msgid "Continue without installing GRUB?"
msgstr "GRUB ස්ථාපනයෙන් තොරව ඉදිරියට යන්නද?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:9001
msgid ""
"You chose not to install GRUB to any devices. If you continue, the boot "
"loader may not be properly configured, and when this computer next starts up "
"it will use whatever was previously in the boot sector. If there is an "
"earlier version of GRUB 2 in the boot sector, it may be unable to load "
"modules or handle the current configuration file."
msgstr ""
"ඔබ කිසිඳු උපකරණයකට GRUB ස්ථාපනය නොකිරීමට තෝරා ඇත. ඔබ ඉදිරියට යයි නම් ආරම්භක පූරකය නිසිලෙස "
"නොසැකසෙනු ඇත. ඊලඟ වතාවේ පරිගණකය ආරම්භ වන විට එය ආරම්භක කොටසේ පැවති ඕනෑම දෙයක් භාවිත "
"කරයි. ආරම්භක කොටසේ GRUB 2 පැරණි සංස්කරණයක් පවතී නම්. එය මොඩියුල හැසිරවීමේ හා වත්මන් සැකසුම් "
"ගොනුව භාවිතයේ අසමත් විය හැක."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:9001
msgid ""
"If you are already using a different boot loader and want to carry on doing "
"so, or if this is a special environment where you do not need a boot loader, "
"then you should continue anyway. Otherwise, you should install GRUB "
"somewhere."
msgstr ""
"ඔබ දැනටමත් වෙනස් ආරම්භක පූරකයක් භාවිත කරයි නම් හා එය දිගටම භාවිත කිරීමට ඇවැසි නම්. හෝ මෙය "
"ආරම්භක පූරකයක් ඇවැසි නොවන විශේෂිත පරිසරයක් නම්. ඔබට කෙසේ හෝ ඉදිරියට යා හැක. එසේ නොවේ "
"නම්, ඔබට කොතැනක හෝ GRUB ස්ථාපනයට සිදුවේ."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:10001
msgid "Remove GRUB 2 from /boot/grub?"
msgstr " /boot/grub වෙතින් GRUB 2 ඉවත් කරන්නද?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:10001
msgid "Do you want to have all GRUB 2 files removed from /boot/grub?"
msgstr "ඔබට /boot/grub වෙතින් සියළු GRUB 2 ගොනු ඉවත් කිරිමට ඇවැසිද?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:10001
msgid ""
"This will make the system unbootable unless another boot loader is installed."
msgstr "මෙය වෙනත් ආරම්භක පූරකයක් ස්ථාපනය කරන තුරු පද්ධතිය ආරම්භ කල නොහැකි කරයි."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:11001
msgid "Finish conversion to GRUB 2 now?"
msgstr "GRUB 2 වෙත හැරවීම අවසන් කරන්නද?"

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:11001
msgid ""
"This system still has files from the GRUB Legacy boot loader installed, but "
"it now also has GRUB 2 boot records installed on these disks:"
msgstr ""
"තවමත් මෙම පද්ධතිය සතුව පැරණි GRUB ආරම්භක පූරකය ස්ථාපිතව පවතී. නමුත් පහත තැටි තුළ දැනට GRUB "
"2 ආරම්භක වාර්ථා ස්ථාපිතව ඇත."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:11001
msgid ""
"It seems likely that GRUB Legacy is no longer in use, and that you should "
"instead upgrade the GRUB 2 images on these disks and finish the conversion "
"to GRUB 2 by removing old GRUB Legacy files. If you do not upgrade these "
"GRUB 2 images, then they may be incompatible with the new packages and cause "
"your system to stop booting properly."
msgstr ""
"පැරණි GRUB භාවිතයේ නොපවතින ලෙසක් දිස්වේ. එනම් ඔබට එම තැටි වල GRUB 2 පිළිබිඹු යාවත් කිරීමට "
"හා GRUB 2 වෙත හැරවීම සම්පූර්ණ කිරීමට පැරණි GRUB ගොනු ඉවත්කිරීමට සිදුවන බවයි. ඒවා නව පැකේජ "
"සමඟ සහාය නොදක්වනු ඇති අතර ඔබේ පද්ධතිය නිසිලෙස ආරම්භ නොවනු ඇත."

#. Type: boolean
#. Description
#: ../grub-pc.templates.in:11001
msgid ""
"You should generally finish the conversion to GRUB 2 unless these boot "
"records were created by a GRUB 2 installation on some other operating system."
msgstr ""
"GRUB 2 ස්ථාපනය මගින් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත මෙම ආරම්භක වාර්ථා නිර්මාණය කර නොමැති නම්, "
"ඔබ සාමාන්‍යෙන් GRUB 2 වෙත හැරවීම අවසන් කල යුතුයි."

#. Type: string
#. Description
#: ../templates.in:1001
msgid "Linux command line:"
msgstr "Linux විධාන රේඛාව:"

#. Type: string
#. Description
#: ../templates.in:1001
msgid ""
"The following Linux command line was extracted from /etc/default/grub or the "
"`kopt' parameter in GRUB Legacy's menu.lst. Please verify that it is "
"correct, and modify it if necessary. The command line is allowed to be empty."
msgstr ""
"පහත Linux විධානය /etc/default/grub හෝ පැරණි GRUB හි menu.lst හි 'kopt' පරාමිතියෙන් "
"උපුටාගන්නා ලදී. කරුණාකර එය නිවැරදි දැයි තහවුරු කරන්න, ඇවැසිනම් වෙනස්කම් කරන්න. විධාන රේඛාව "
"හිස්ව පැවතීමට ඉඩදෙයි. "

#. Type: string
#. Description
#: ../templates.in:2001
msgid "Linux default command line:"
msgstr "පෙරනිමි Linux විධාන රේඛාව:"

#. Type: string
#. Description
#: ../templates.in:2001
msgid ""
"The following string will be used as Linux parameters for the default menu "
"entry but not for the recovery mode."
msgstr ""
"පහත යෙදුම පෙරනිමි මෙනු ඇතුළත් කිරීම් සඳහා Linux පරාමිතියක් ලෙස භාවිත වන නමුත් ගැලවීම් ප්‍රකාරයට "
"නොවේ."

#. Type: boolean
#. Description
#: ../templates.in:3001
msgid "Force extra installation to the EFI removable media path?"
msgstr ""

#. Type: boolean
#. Description
#: ../templates.in:3001
msgid ""
"Some EFI-based systems are buggy and do not handle new bootloaders "
"correctly. If you force an extra installation of GRUB to the EFI removable "
"media path, this should ensure that this system will boot Debian correctly "
"despite such a problem. However, it may remove the ability to boot any other "
"operating systems that also depend on this path. If so, you will need to "
"make sure that GRUB is configured successfully to be able to boot any other "
"OS installations correctly."
msgstr ""

#. Type: boolean
#. Description
#: ../templates.in:4001
msgid "Update NVRAM variables to automatically boot into Debian?"
msgstr ""

#. Type: boolean
#. Description
#: ../templates.in:4001
msgid ""
"GRUB can configure your platform's NVRAM variables so that it boots into "
"Debian automatically when powered on. However, you may prefer to disable "
"this behavior and avoid changes to your boot configuration. For example, if "
"your NVRAM variables have been set up such that your system contacts a PXE "
"server on every boot, this would preserve that behavior."
msgstr ""

#. Type: boolean
#. Description
#: ../templates.in:5001
msgid "Run os-prober automatically to detect and boot other OSes?"
msgstr ""

#. Type: boolean
#. Description
#: ../templates.in:5001
msgid ""
"GRUB can use the os-prober tool to attempt to detect other operating systems "
"on your computer and add them to its list of boot options automatically."
msgstr ""

#. Type: boolean
#. Description
#: ../templates.in:5001
msgid ""
"If your computer has multiple operating systems installed, then this is "
"probably what you want. However, if your computer is a host for guest OSes "
"installed via LVM or raw disk devices, running os-prober can cause damage to "
"those guest OSes as it mounts filesystems to look for things."
msgstr ""

#. Type: string
#. Description
#: ../templates.in:6001
msgid "kFreeBSD command line:"
msgstr "kFreeBSD විධාන රේඛාව:"

#. Type: string
#. Description
#: ../templates.in:6001
msgid ""
"The following kFreeBSD command line was extracted from /etc/default/grub or "
"the `kopt' parameter in GRUB Legacy's menu.lst. Please verify that it is "
"correct, and modify it if necessary. The command line is allowed to be empty."
msgstr ""
"පහත kFreeBSD විධානය /etc/default/grub හෝ පැරණි GRUB හි menu.lst හි 'kopt' "
"පරාමිතියෙන් උපුටාගන්නා ලදී. කරුණාකර එය නිවැරදි දැයි තහවුරු කරන්න, ඇවැසිනම් වෙනස්කම් කරන්න. "
"විධාන රේඛාව හිස්ව පැවතීමට ඉඩදෙයි. "

#. Type: string
#. Description
#: ../templates.in:7001
msgid "kFreeBSD default command line:"
msgstr "kFreeBSD පෙරනිමි විධාන රේඛාව:"

#. Type: string
#. Description
#: ../templates.in:7001
msgid ""
"The following string will be used as kFreeBSD parameters for the default "
"menu entry but not for the recovery mode."
msgstr ""
"පහත යෙදුම පෙරනිමි මෙනු ඇතුළත් කිරීම් සඳහා kFreeBSD පරාමිතියක් ලෙස භාවිත වන නමුත් ගැලවීම් "
"ප්‍රකාරයට නොවේ."

#~ msgid "/boot/grub/device.map has been regenerated"
#~ msgstr "/boot/grub/device.map නැවත ජනනය වී ඇත"

#~ msgid ""
#~ "The file /boot/grub/device.map has been rewritten to use stable device "
#~ "names. In most cases, this should significantly reduce the need to change "
#~ "it in future, and boot menu entries generated by GRUB should not be "
#~ "affected."
#~ msgstr ""
#~ "ස්ථාවර උපකරණ නාම භාවිතය සඳහා /boot/grub/device.map නැවත ලියවිනි. බොහෝ අවස්ථාවල, "
#~ "මෙය ඉදිරියේදී වෙනස් කිරීමට ඇවැසි නොවේ, තවද GRUB මගින් ජනිත ආරම්භක මෙනු ඇතුළත් කිරීම් වෙනස් "
#~ "නොකල යුතුයි."

#~ msgid ""
#~ "However, since more than one disk is present in the system, it is "
#~ "possible that the system is depending on the old device map. Please check "
#~ "whether there are any custom boot menu entries that rely on GRUB's (hdN) "
#~ "drive numbering, and update them if necessary."
#~ msgstr ""
#~ "කෙසේ වුවත් පද්ධතියේ තැටි එකකට වඩා පවතින බැවින්, පද්ධතිය පැරණි උපකරණ සිතියමක් මත "
#~ "රඳාපවතිනවා විය හැක. කරුණාකර GRUB හි (hdN) ධාවක අංකකරණය මත රඳාපවතින රුචි ආරම්භක "
#~ "මෙනු ඇතුළත් කිරීම් පවතීදැයි සොයන්න. ඇවැසිනම් ඒවා යාවත් කරන්න."

#~ msgid ""
#~ "If you do not understand this message, or if there are no custom boot "
#~ "menu entries, you can ignore this message."
#~ msgstr ""
#~ "මෙම පණිවුඩය ඔබට තේරුම්ගත නොහැකි නම් හෝ, කිසිඳු රුචි ආරම්භක මෙනු ඇතුළත්කිරිමක් නොමැති නම් ඔබට "
#~ "මෙම පණිවුඩය මඟහැරිය හැක."