blob: 92802b75ae8f2063b55d6fe630ae235861846c28 (
plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
|
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
fileNotFound=%S ගොනුව සොයාගත නොහැක. කරුණාකර ස්ථානය පරීක්ෂාකර නැවත උත්සාහ කරන්න.
unknownProtocolFound=පහත (%S) එකක් ලියාපදිංචි නාමාවලියක් නොවන අතර එය මෙම සන්දර්භය තුළ ඉඩ නොලැබේ.
connectionFailure=%S වෙත සම්බන්ධ වීමට ගත් උත්සාහයේදී සම්බන්ධතාව ප්‍රතික්ෂේප විය.
netInterrupt=%S සමඟ සම්බන්ධය අනපේක්‍ෂිත ලෙස බිඳිණි. සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් සම්ප්‍රශනය විය.
netTimeout=%S සමඟ සම්බන්ධ විමට සැරසෙන විට මෙහෙයුම් කාළය ඉක්විය.
redirectLoop=මෙම URL එක සඳහා නැවත හරවා යැවීම්, සීමාව ඉක්මවා ඇත. ඉල්ලුම් කළ පිටුව ප්‍රවේශනය කළ නොහැක. මෙය අවහිර කළ කුකියක් නිසා විය හැක.
confirmRepostPrompt=මෙම පිටුව දර්ශනය කිරීම සඳහා යෙදුම මීට පෙර සිදු කළ ක්‍රියාවක් යළි සිදු කළ යුතුයි (සෙවුමක් හෝ ඇණවුම් ස්ථිර කිරීමක්).
resendButton.label=යළි යවන්න
unknownSocketType=පෞද්ගලික ආරක්‍ෂක කළමනාකරු (PSM) ස්ථාපනය කළහොත් මිස ලේඛය දැක්විය නොහැක. PSM බාගැනිමෙන් පසු ස්ථාපනය කර ඉන්පසු යළි උත්සාහ කරන්න, නැතිනම් ඔබගේ පද්ධති පරිපාලකවරයාගෙන් විමසන්න.
netReset=ලේඛයේ දත්ත කිසිවක් නැත.
notCached=මෙම පිටුව තවදුරටත් නොපවතී.
netOffline=නොබැඳි විටකදී මෙම ලේඛනය දැක්විය නොහැක. සම්බන්ධ වීමට නොබැඳිව වැඩ කිරීම සළකුණු නොකරන්න.
isprinting=මුද්‍රණය වන අතරේදී හෝ මුද්‍රණ පෙරදසුනේදී ලේඛය වෙනස් කළ නොහැක.
deniedPortAccess=ආරක්‍ෂක හේතුන් මත දෙන ලද පොර්ට් අංකය ප්‍රවේශය අක්‍රීය කර ඇත.
proxyResolveFailure=ඔබ විසින් වින්‍යාස කර ඇති නියුතු සේවාදායකය සොයාගත නොහැක. කරුණාකර නියුතු සේවාදායකයේ සැකසුම් පරීක්ෂාකර නැවත උත්සාහ කරන්න.
proxyConnectFailure=ඔබ විසින් වින්‍යාස කර ඇති නියුතු සේවාදායකයට සම්බන්ධ වීමට ගත් උත්සාහයේදී සම්බන්ධය ප්‍රතික්ෂේප කෙරිණි. කරුණාකර නියුතු සේවාදායකයේ සැකසුම් පරීක්ෂාකර නැවත උත්සාහ කරන්න.
contentEncodingError=ඔබ නැරඹීමට උත්සාහ කරන පිටුව දර්ශනය කළ නොහැක මන්ද එය සාවද්‍ය හෝ සහාය නොදක්වන සංකෝචන ක්‍රමයක් භාවිතා කරයි.
unsafeContentType=ඔබ නැරඹීමට උත්සාහ කරන පිටුව දර්ශනය කළ නොහැක මන්ද එය තුළ විවෘත කිරිම අනාරක්‍ෂිත විය හැකි ගොනු වර්‍ගයක් ඇත. කරුණාකර මෙම අඩවියේ හිමිකරු වෙත මෙය දන්වන්න.
malwareBlocked=%S හි ඇති වෙබ් අඩවිය ආක්‍රමණික අඩවියක් ලෙසත් ඔබේ ආරක්‍ෂක අභිප්‍රේත අනුව එය වාරණයට ලක්කර ඇත.
cspBlocked=මෙම පිටුව මේ ආකාරයෙන් ඇඩප්ටරය එය වලක්වන අන්තර්ගත ආරක්ෂක ප්රතිපත්තියක් තිබෙනවා.
remoteXUL=මෙම පිටුව පෙරනිමියෙන් ඉවත් කර ඇත බව සහාය නොදක්වන තාක්ෂණය භාවිතා කරයි .
|