summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/security
diff options
context:
space:
mode:
authorDaniel Baumann <daniel.baumann@progress-linux.org>2024-04-19 00:47:55 +0000
committerDaniel Baumann <daniel.baumann@progress-linux.org>2024-04-19 00:47:55 +0000
commit26a029d407be480d791972afb5975cf62c9360a6 (patch)
treef435a8308119effd964b339f76abb83a57c29483 /l10n-si/security
parentInitial commit. (diff)
downloadfirefox-26a029d407be480d791972afb5975cf62c9360a6.tar.xz
firefox-26a029d407be480d791972afb5975cf62c9360a6.zip
Adding upstream version 124.0.1.upstream/124.0.1
Signed-off-by: Daniel Baumann <daniel.baumann@progress-linux.org>
Diffstat (limited to 'l10n-si/security')
-rw-r--r--l10n-si/security/manager/chrome/pipnss/nsserrors.properties189
-rw-r--r--l10n-si/security/manager/chrome/pipnss/pipnss.properties114
-rw-r--r--l10n-si/security/manager/chrome/pippki/pippki.properties71
-rw-r--r--l10n-si/security/manager/security/certificates/certManager.ftl208
-rw-r--r--l10n-si/security/manager/security/certificates/deviceManager.ftl117
-rw-r--r--l10n-si/security/manager/security/pippki/pippki.ftl95
6 files changed, 794 insertions, 0 deletions
diff --git a/l10n-si/security/manager/chrome/pipnss/nsserrors.properties b/l10n-si/security/manager/chrome/pipnss/nsserrors.properties
new file mode 100644
index 0000000000..f6b31fb8ae
--- /dev/null
+++ b/l10n-si/security/manager/chrome/pipnss/nsserrors.properties
@@ -0,0 +1,189 @@
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+SSL_ERROR_US_ONLY_SERVER=ආරක්‍ෂිතව සන්නිවේදනය කිරීමට නොහැකිය. සාමානය සහාය නොදක්වන ඉහළ ශ්‍රේණියක සංකේතනයක් ඉල්ලා සිටියි.
+SSL_ERROR_NO_CERTIFICATE=සත්‍යාපනය සඳහා අවශ්‍ය සහතිකය හෝ යතුර හමු නොවිණි.
+SSL_ERROR_BAD_CLIENT=අනුග්‍රාහකයේ නරක දත්ත සේවාදායකයට සමාසදය වී ඇත.
+SSL_ERROR_BAD_SERVER=අනුග්‍රාහකයේ නරක දත්ත සේවාදායකයට සමාසදය වී ඇත.
+SSL_ERROR_UNSUPPORTED_CERTIFICATE_TYPE=සහාය නොදක්වන සහතික වර්ගයකි.
+SSL_ERROR_UNSUPPORTED_VERSION=සහාය නොදක්වන ආරක්‍ෂණ කෙටුම්පතක අනුවාදයක් සාමානය භාවිතා කරයි.
+SSL_ERROR_WRONG_CERTIFICATE=අනුග්‍රාහකය සත්‍යාපනයට අසමත් විය: ප්‍රධාන දත්ත ගබඩාවේ පෞද්ගලික යතුර සහතික දත්ත ගබඩාවේ පොදු යතුර සමඟ නොගැළපේ.
+SSL_ERROR_POST_WARNING=හඳුනා නොගත් SSL දෝෂ කේතයකි.
+SSL_ERROR_SSL2_DISABLED=සාමානය සහාය දක්වන්නේ ස්ථානීයව අබල කර ඇති SSL අනුවාදය 2 සඳහා පමණි.
+SSL_ERROR_BAD_MAC_READ=SSL වෙත වැරදි පණිවිඩ සත්‍යාපන කේතයක් සහිත වාර්තාවක් ලැබුණි.
+SSL_ERROR_BAD_CERT_ALERT=SSL සමානයට ඔබගේ සහතිකය සත්‍යාපනයට නොහැකිය.
+SSL_ERROR_SSL_DISABLED=සබැඳීමට නොහැකිය: SSL අබල කර ඇත.
+SSL_ERROR_FORTEZZA_PQG=සබැඳීමට නොහැකිය: SSL සාමානය වෙනත් ෆෝර්ටෙසා වසමක ඇත.
+SSL_ERROR_UNKNOWN_CIPHER_SUITE=නොදන්නානා SSL කේතාංක කට්ටලයක් ඉල්ලා ඇත.
+SSL_ERROR_NO_CIPHERS_SUPPORTED=මෙම වැඩසටහනේ කේතාංක කට්ටල නැත, හෝ සබල කර ද නැත.
+SSL_ERROR_RX_RECORD_TOO_LONG=අවසර දීමට හැකි උපරිම දිග ඉක්මවන වාර්තාවක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_TX_RECORD_TOO_LONG=අවසර දීමට හැකි උපරිම දිග ඉක්මවන වාර්තාවක් යැවීමට SSL තැත් කෙරිණි.
+SSL_ERROR_RX_UNEXPECTED_HELLO_REQUEST=අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් ඉල්ලීමක පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_CLIENT_HELLO=අනුග්‍රාහක අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_SERVER_HELLO=සේවාදායක අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_CERTIFICATE=සහතිකය අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_SERVER_KEY_EXCH=සේවාදායකයේ යතුර හුවමාරු වන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_CERT_REQUEST=සහතිකය ඉල්ලන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_CERT_VERIFY=සහතිකය සත්‍යාපනය කරන අතට අත දීමේ අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_CLIENT_KEY_EXCH=අනුග්‍රාහකයේ යතුර හුවමාරු වන අනපේක්‍ෂිත අතට අත දීමේ පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_ALERT=අනපේක්‍ෂිත ඇඟවීම් වාර්තාවක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_HANDSHAKE=අනපේක්‍ෂිත අතට අත දීමේ වාර්තාවක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNEXPECTED_APPLICATION_DATA=අනපේක්‍ෂිත යෙදුම් දත්ත වාර්තාවක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNKNOWN_RECORD_TYPE=නොදන්නා අන්තර්ගත වර්ගයක් සහිත වාර්තාවක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNKNOWN_HANDSHAKE=නොදන්නා පණිවිඩ වර්ගයක් සහිත අතට අත දීමේ පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_RX_UNKNOWN_ALERT=නොදන්නා ඇඟවීම් විස්තරයක් සහිත ඇඟවීම් වාර්තාවක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_CLOSE_NOTIFY_ALERT=SSL සාමානය මෙම සම්බන්ධතාවය වසා ඇත.
+SSL_ERROR_UNSUPPORTED_CERT_ALERT=ලැබුණු වර්ගයේ සහතික සඳහා SSL සාමානය සහාය නොදක්වයි.
+SSL_ERROR_SIGN_HASHES_FAILURE=ඔබගේ සහතිකය සත්‍යාපනයට අවශ්‍ය දත්ත අංකිතව අත්සන් කළ නොහැකිය.
+SSL_ERROR_MAC_COMPUTATION_FAILURE=මා.ප්‍ර.පා. ආගණනයට අසමත් විය.
+SSL_ERROR_SESSION_KEY_GEN_FAILURE=SSL වාරය සඳහා වාර යතුරු උත්පාදනයට සේවාදායකය අසමත් විය.
+SSL_ERROR_HANDSHAKE_NOT_COMPLETED=වත්මන් අතට අත දීම සම්පූර්ණ වන තුරු තවත් SSL අතට අත දීමක් ඇරඹීමට නොහැකිය.
+SSL_ERROR_SESSION_NOT_FOUND=අනුග්‍රාහකයේ SSL වාර හැඳු. සේවාදායකයේ වාර නිහිතයේ හමු නොවිණි.
+SSL_ERROR_DECRYPTION_FAILED_ALERT=ලැබුණු SSL වාර්තාවක් විසංකේතනය කිරීමට සාමානයට නොහැකි විය.
+SSL_ERROR_UNKNOWN_CA_ALERT=සාමානය ඔබගේ සහතිකය නිකුත් කළ CA නොහඳුනයි සහ විශ්වාස නොකරයි.
+SSL_ERROR_DECRYPT_ERROR_ALERT=අත්සන සත්‍යාපනයට හෝ යතුර හුවමාරුවට අසමත් වූ බව සාමානය වාර්තා කරයි.
+SSL_ERROR_PROTOCOL_VERSION_ALERT=නොගැළපෙන හෝ සහාය නොදක්වන කෙටුම්පත් අනුවාදයක් සාමානය වාර්තා කරයි.
+SSL_ERROR_INSUFFICIENT_SECURITY_ALERT=අනුග්‍රාහකය සහාය දක්වන කේතාංක වලට වඩා ආරක්‍ෂිත එකක් සේවාදායකයට අවශ්‍යයි.
+SSL_ERROR_INTERNAL_ERROR_ALERT=සාමානය අභ්‍යන්තර දෝෂයක් අත්විඳි බව වාර්තා කරයි.
+SSL_ERROR_USER_CANCELED_ALERT=සාමානය පරිශීලකයා අතට අත දීම අවලංගු කළා.
+SSL_ERROR_SERVER_CACHE_NOT_CONFIGURED=මෙම කෙවෙනියට SSL සේවාදායක නිහිතය වින්‍යාසගත කර නැත හා අබල කර නැත.
+SSL_ERROR_UNSUPPORTED_EXTENSION_ALERT=SSL සාමානය ඉල්ලූ TLS ආයුබෝවන් දිගුව සඳහා සහාය නොදක්වයි.
+SSL_ERROR_CERTIFICATE_UNOBTAINABLE_ALERT=සැපයූ ඒ.ස.නි. වෙතින් ඔබගේ සහතිකය අත්කර ගැනීමට SSL සාමානයට නොහැකි විය.
+SSL_ERROR_UNRECOGNIZED_NAME_ALERT=ඉල්ලූ ව.නා.ප. නම සඳහා SSL සාමානය සතුව සහතියක් නැත.
+SSL_ERROR_BAD_CERT_STATUS_RESPONSE_ALERT=SSL සාමානයට එහි සහතිකය සඳහා මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයක් ලබා ගැනීමට නොහැකි විය.
+SSL_ERROR_NEXT_PROTOCOL_DATA_INVALID=වලංගු නොවන NPN දිගු දත්ත SSL වෙත ලැබුණි.
+SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_SSL2=SSL 2.0 සම්බන්ධතා සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි.
+SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_SERVERS=සේවාදායක සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි.
+SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_CLIENTS=අනුග්‍රාහක සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි.
+SSL_ERROR_INVALID_VERSION_RANGE=SSL අනුවාද පරාසය වලංගු නොවේ.
+SSL_ERROR_CIPHER_DISALLOWED_FOR_VERSION=SSL සාමානය තෝරාගත් කෙටුම්පත් අනුවාදය සඳහා ඉඩ නොදුන් කේතාංක කට්ටලයක් තෝරා ඇත.
+SSL_ERROR_RX_UNEXPECTED_HELLO_VERIFY_REQUEST=අතට අත දීමේ අනපේක්‍ෂිත ආයුබෝවන් සත්‍යාපන ඉල්ලීමක පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_FEATURE_NOT_SUPPORTED_FOR_VERSION=කෙටුම්පත් අනුවාදය සඳහා SSL විශේෂාංගය සහාය නොදක්වයි.
+SSL_ERROR_RX_UNEXPECTED_CERT_STATUS=අතට අත දීමේ සහතික තත්‍වයක අනපේක්‍ෂිත පණිවිඩයක් SSL වෙත ලැබුණි.
+SSL_ERROR_WEAK_SERVER_CERT_KEY=සේවාදායක සහතිකයේ ඉතා දුර්වල වූ පොදු යතුරක් ඇතුළත් වේ.
+SEC_ERROR_BAD_DATA=ආරක්‍ෂණ පුස්තකාලය: නරක දත්ත ලැබුණි.
+SEC_ERROR_OUTPUT_LEN=ආරක්‍ෂණ පුස්තකාලය: ප්‍රතිදාන දිගහි දෝෂයකි.
+SEC_ERROR_INVALID_AVA=ආරක්‍ෂණ පුස්තකාලය: AVA වලංගු නොවෙි.
+SEC_ERROR_BAD_SIGNATURE=සාමානයේ සහතිකයෙහි අත්සන වලංගු නොවේ.
+SEC_ERROR_EXPIRED_CERTIFICATE=සාමානයේ සහතිකය ඉකුත් වී ඇත.
+SEC_ERROR_UNKNOWN_ISSUER=සාමානයේ සහතිකය නිකුත් කරන්නා නොහඳුනයි.
+SEC_ERROR_BAD_KEY=සාමානයේ පොදු යතුර වලංගු නොවේ.
+SEC_ERROR_BAD_PASSWORD=ඇතුල් කළ ආරක්‍ෂණ මුරපදය වැරදියි.
+SEC_ERROR_BAD_DATABASE=ආරක්‍ෂණ පුස්තකාලය: නරක දත්ත සමුදායකි.
+SEC_ERROR_UNTRUSTED_ISSUER=පරිශීලකයා විසින් සාමානයේ සහතික නිකුත්කරු විශ්වාස නොකරන බව යොදා ඇත.
+SEC_ERROR_UNTRUSTED_CERT=පරිශීලකයා විසින් සාමානයේ සහතිකය විශ්වාස නොකරන බව යොදා ඇත.
+SEC_ERROR_DUPLICATE_CERT=සහතිකය දැනටමත් ඔබගේ දත්ත සමුදායෙහි පවතී.
+SEC_ERROR_DUPLICATE_CERT_NAME=බාගත කළ සහතිකයේ නම ඔබගේ දත්ත සමුදායෙහි අඩංගු අනුපිටපතකි.
+SEC_ERROR_ADDING_CERT=දත්ත සමුදායට සහතිකය එක් කිරීමේ දෝෂයකි.
+SEC_ERROR_FILING_KEY=මෙම සහතිකය සඳහා යතුර යළි පිරවීමේ දෝෂයකි.
+SEC_ERROR_NO_KEY=මෙම සහතිකය සඳහා පෞද්. යතුර ප්‍රධාන දත්ත සමුදායේ සොයාගත නොහැකිය
+SEC_ERROR_CERT_VALID=මෙම සහතිකය වලංගුයි.
+SEC_ERROR_CERT_NOT_VALID=මෙම සහතිකය වලංගු නොවේ.
+SEC_ERROR_CERT_NO_RESPONSE=සහතික පුස්තකාලය: ප්‍රතිචාරයක් නැත
+SEC_ERROR_CRL_BAD_SIGNATURE=සහතික නිකුත් කරන්නා සඳහා වන CRL හි වලංගු නොවන අත්සනක් ඇත.
+SEC_ERROR_CRL_INVALID=නව CRL හි ආකෘතියක් වලංගු නොවේ.
+SEC_ERROR_EXTENSION_VALUE_INVALID=සහතික දිගුවේ අගය වලංගු නොවේ.
+SEC_ERROR_EXTENSION_NOT_FOUND=සහතික දිගුව හමු නොවුණි.
+SEC_ERROR_CA_CERT_INVALID=නිකුත්කරුගේ සහතිකය වලංගු නොවේ.
+SEC_ERROR_CERT_USAGES_INVALID=සහතික භාවිත ක්‍ෂේත්‍රය වලංගු නොවේ.
+SEC_INTERNAL_ONLY=**අභ්‍යන්තර පමණි ඒකකය**
+SEC_ERROR_INVALID_KEY=ඉල්ලූ මෙහෙයුම සඳහා යතුර සහාය නොදක්වයි.
+SEC_ERROR_UNKNOWN_CRITICAL_EXTENSION=සහතිකයේ නොදන්නා අවදානම් දිගුවක් අඩංගු වේ.
+SEC_ERROR_OLD_CRL=නව CRL දැනට පවතින එකට වඩා අවර නොවේ.
+SEC_ERROR_NO_EMAIL_CERT=සංකේතනය හෝ අත්සන් කර නැත: ඔබට තවමත් වි-තැපැල් සහතිකයක් නැත.
+SEC_ERROR_NO_RECIPIENT_CERTS_QUERY=සංකේතනය කර නැත: ඔබ සතුව එක් එක් ලබන්නන් සඳහා සහතික නැත.
+SEC_ERROR_NOT_A_RECIPIENT=විසංකේතනය කළ නොහැකිය: ඔබ ලබන්නෙකු නොවේ, හෝ ගැළපෙන සහතිකය හා පෞද්. යතුර හමු නොවිණි.
+SEC_ERROR_PKCS7_BAD_SIGNATURE=අත්සන සත්‍යාපනයට අසමත් විය: අත්සන්කරු හමු නොවුණි, බොහෝ අත්සන්කරුවන් හමු වුණි, හෝ අවිධිමත් හෝ හානි වූ දත්ත.
+XP_SEC_FORTEZZA_NO_CARD=ෆෝර්ටෙසා පත් හමු නොවුණි
+XP_SEC_FORTEZZA_NONE_SELECTED=ෆෝර්ටෙසා පත් තෝරා නැත
+XP_SEC_FORTEZZA_BAD_PIN=වැරදි අංකයකි
+SEC_ERROR_NO_KRL=මෙම අඩවියේ සහතිකය සඳහා KRL හමු නොවිණි.
+SEC_ERROR_KRL_EXPIRED=මෙම අඩවියේ සහතිකය අඳහා KRL කල් ඉකුත් වී ඇත.
+SEC_ERROR_KRL_BAD_SIGNATURE=මෙම අඩවියේ සහතිකය සඳහා වන KRL හි වලංගු නොවන අත්සනක් ඇත.
+SEC_ERROR_REVOKED_KEY=මෙම අඩවියේ සහතිකය සඳහා යතුර අහෝසි කර ඇත.
+SEC_ERROR_KRL_INVALID=නව KRL හි ආකෘතිය වලංගු නොවේ.
+SEC_ERROR_NEED_RANDOM=ආරක්‍ෂණ පුස්තකාලය: අහඹු දත්ත අවශ්‍යයි.
+SEC_ERROR_NO_MODULE=ආරක්‍ෂණ පුස්තකාලය: ඉල්ලූ මෙහෙයුම සිදු කිරීමට කිසිදු ආරක්‍ෂණ ඒකකයකට නොහැකිය.
+SEC_ERROR_READ_ONLY=ආරක්‍ෂණ පුස්තකාලය: දත්ත සමුදාය කියවීමට පමණි.
+SEC_ERROR_CERT_NICKNAME_COLLISION=සමාන අප නාමයක් සහිත සහතිකයක් දැනටමත් පවතී.
+SEC_ERROR_KEY_NICKNAME_COLLISION=සමාන අප නාමයක් සහිත යතුරක් දැනටමත් පවතී.
+SEC_ERROR_SAFE_NOT_CREATED=ආරක්‍ෂිත වස්තුව සෑදීමේදී දෝෂයකි
+SEC_ERROR_BAGGAGE_NOT_CREATED=ආම්පන්න වස්තුව සෑදීමේදී දෝෂයකි
+XP_JAVA_DELETE_PRIVILEGE_ERROR=වරප්‍රසාදය මැකීමට නොහැකි විය
+SEC_ERROR_EXPORTING_CERTIFICATES=සහතික නිර්යාතයට තැත් කිරීමේ දී දෝෂයකි.
+SEC_ERROR_IMPORTING_CERTIFICATES=සහතික ආයාතයට තැත් කිරීමේ දී දෝෂයකි.
+SEC_ERROR_PKCS12_DECODING_PFX=ආයාත කළ නොහැකිය. විකේතන දෝෂයකි. ගොනුව වලංගු නැත.
+SEC_ERROR_PKCS12_CORRUPT_PFX_STRUCTURE=ආයාත කළ නොහැකිය. ගොනුවේ ව්‍යුහයට හානිව ඇත.
+SEC_ERROR_PKCS12_UNSUPPORTED_VERSION=ආයාත කළ නොහැකිය. ගොනු අනුවාදයට සහාය නොදක්වයි.
+SEC_ERROR_PKCS12_PRIVACY_PASSWORD_INCORRECT=ආයාත කළ නොහැකිය. වැරදි රහස්‍යතා මුරපදයකි.
+SEC_ERROR_USER_CANCELLED=පරිශීලකයා අවලංගු කිරීම ඔබා ඇත.
+SEC_ERROR_PKCS12_DUPLICATE_DATA=ආයාත නොකෙරිණි, දැනටමත් දත්ත සමුදායේ තිබේ.
+SEC_ERROR_MESSAGE_SEND_ABORTED=පණිවිඩය නොයැවුණි.
+SEC_ERROR_INADEQUATE_KEY_USAGE=තැත් කළ මෙහෙයුම සඳහා සහතික යතුරු භාවිතය නොසෑහේ.
+SEC_ERROR_INADEQUATE_CERT_TYPE=යෙදුම සඳහා සහතික වර්ගය අනුමත කර නැත.
+SEC_ERROR_CERT_ADDR_MISMATCH=අත්සන් කිරීමේ සහතිකයේ ඇති ලිපිනය පණිවිඩ ශ්‍රීර්ෂක ලිපිනයට නොගැළපේ.
+SEC_ERROR_PKCS12_UNABLE_TO_IMPORT_KEY=ආයාත කළ නොහැකිය. පෞද්ගලික යතුර ආයාත කිරීමේදී දෝෂයකි.
+SEC_ERROR_KEYGEN_FAIL=පොදු/පෞද්. යතුරු යුගලයක් උත්පාදනයට නොහැකිය.
+SEC_ERROR_INVALID_PASSWORD=ඇතුල් කළ මුරපදය වලංගු නොවේ. අන් එකක් තෝරන්න.
+SEC_ERROR_BAD_NICKNAME=සහතික අප නාමය භාවිතයේ ඇත.
+SEC_ERROR_NOT_FORTEZZA_ISSUER=ෆෝර්ට්සා සාමාන දාමයෙහි ෆෝර්ට්සා නොවන සහතිකයක් ඇත.
+SEC_ERROR_JS_INVALID_MODULE_NAME=ඒකකයේ නම වලංගු නොවේ.
+SEC_ERROR_JS_INVALID_DLL=ඒකකයේ පෙත/ගොනු නාමය වලංගු නොවේ
+SEC_ERROR_JS_ADD_MOD_FAILURE=ඒකකය එක් කිරීමට නොහැකිය
+SEC_ERROR_JS_DEL_MOD_FAILURE=ඒකකය මැකීමට නොහැකිය
+SEC_ERROR_OLD_KRL=නව KRL පැරණි එකට වඩා අවර නැත.
+SEC_ERROR_CERT_NOT_IN_NAME_SPACE=මෙම සහතිකය සඳහා වූ සහතික කිරීමේ අධිකාරියට මෙම නමින් සහතිකයක් නිකුත් කිරීමට අවසර දී නැත.
+SEC_ERROR_KRL_NOT_YET_VALID=සහතිකය සඳහා වන අහෝසි කිරීමේ ලේඛනය තවමත් වලංගු නැත.
+SEC_ERROR_CRL_NOT_YET_VALID=සහතිකය සඳහා වන සහතික අහෝසි කිරීමේ ලේඛනය තවමත් වලංගු නැත.
+SEC_ERROR_UNKNOWN_CERT=ඉල්ලූ සහතිකය සොයා ගැනීමට නොහැකි විය.
+SEC_ERROR_UNKNOWN_SIGNER=අත්සන්කරුගේ සහතිකය සොයා ගැනීමට නොහැකි විය.
+SEC_ERROR_CERT_BAD_ACCESS_LOCATION=සහතික තත්‍ව සේවාදායකය සඳහා ස්ථානය වලංගු නොවන ආකෘතියක ඇත.
+SEC_ERROR_OCSP_UNKNOWN_RESPONSE_TYPE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය හරියටම විකේතනය කළ නොහැකිය; එය නොදන්නා වර්ගයකි.
+SEC_ERROR_OCSP_BAD_HTTP_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය අනපේක්‍ෂිත/වලංගු නොවන HTTP දත්ත එවන ලදි.
+SEC_ERROR_OCSP_MALFORMED_REQUEST=ඉල්ලීමට හානි වී හෝ අවිධිමත් ලෙස සකසා ඇති බව මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයට හමු විය.
+SEC_ERROR_OCSP_SERVER_ERROR=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයෙහි අභ්‍යන්තර දෝෂයකි.
+SEC_ERROR_OCSP_TRY_SERVER_LATER=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය පසුව උත්සාහ කරන ලෙස යෝජනා කරයි.
+SEC_ERROR_OCSP_UNKNOWN_RESPONSE_STATUS=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකය හඳුනා ගැනීමට නොහැකි තත්‍වයක් එවන ලදි.
+SEC_ERROR_OCSP_UNKNOWN_CERT=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයට සහතිකය සඳහා තත්‍වයක් නැත.
+SEC_ERROR_OCSP_NOT_ENABLED=මෙය සිදු කිරීමට පෙර ඔබ මා.ස.ත.කෙ. (OCSP) සබල කළ යුතුය.
+SEC_ERROR_OCSP_NO_DEFAULT_RESPONDER=මෙය සිදු කිරීමට පෙර ඔබ මා.ස.ත.කෙ. (OCSP) පෙරනිමි ප්‍රතිචාරකයක් සැකසිය යුතුය.
+SEC_ERROR_OCSP_MALFORMED_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) සේවාදායකයෙන් ලැබෙන ප්‍රතිචාරයට හානි වී හෝ අවිධිමත් ලෙස සකසා ඇත.
+SEC_ERROR_OCSP_UNAUTHORIZED_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය අත්සන්කරුට මෙම සහතිකය සඳහා තත්‍වයක් ලබා දීමට බලය නැත.
+SEC_ERROR_OCSP_FUTURE_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරය තවමත් වලංගු නැත (අනාගතයේ දිනයක් තිබේ).
+SEC_ERROR_OCSP_OLD_RESPONSE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයෙහි යල් පැන ගිය තොරතුරු අඩංගු වේ.
+SEC_ERROR_UNSUPPORTED_MESSAGE_TYPE=CMS හෝ PKCS #7 පණිවිඩ වර්ගය සහාය නොදක්වයි.
+SEC_ERROR_MODULE_STUCK=PKCS #11 ඒකකය තවමත් භාවිතයේ පවතින නිසා ඉවත් කිරීමට නොහැකි විය.
+SEC_ERROR_BAD_TEMPLATE=ASN.1 දත්ත විකේතනය කළ නොහැකිය. සඳහන් කළ අච්චුව වලංගු නැත.
+SEC_ERROR_CRL_NOT_FOUND=ගැළපෙන ස.අ.ලේ. (CRL) හමු නොවුණි.
+SEC_ERROR_REUSED_ISSUER_AND_SERIAL=ඔබ දැනට පවතින සහතිකයක් ලෙස එකම නිකුත්කරු/අනුක්‍රමිකය සමග සහතිකයක් ආයාත කිරීමට තැත් කරයි, නමුත් එය සමාන සහතිකය නොවේ.
+SEC_ERROR_BUSY=NSS වසා දැමීමට නොහැකි විය. වස්තූන් තවමත් භාවිතයේ පවතී.
+SEC_ERROR_EXTRA_INPUT=DER-ආකේතිත පණිවිඩයේ අමතර භාවිතා නොකළ දත්ත අඩංගුය.
+SEC_ERROR_UNSUPPORTED_ELLIPTIC_CURVE=සහය නොදක්වන ඉලිප්සීය වක්‍රය.
+SEC_ERROR_UNRECOGNIZED_OID=හඳුනා නොගත් වස්තූන් හඳුන්වනය.
+SEC_ERROR_REVOKED_CERTIFICATE_CRL=නිකුත්කරුගේ සහතික අහෝසි කිරීමේ ලේඛනයෙන් සහතිකය අහෝසි කර ඇත.
+SEC_ERROR_REVOKED_CERTIFICATE_OCSP=නිකුත්කරුගේ මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරකය සහතිකය අස් කර තිබෙන බව වාර්තා කරයි.
+SEC_ERROR_CRL_INVALID_VERSION=නිකුත්කරුගේ සහතික අහෝසි කිරීමේ ලේඛනයෙහි නොදන්නා අනුවාද අංකයක් ඇත.
+SEC_ERROR_CRL_V1_CRITICAL_EXTENSION=අවදානම් දිගුවක් නිකුත් කරන්නාගේ V1 සහතික අහෝසි කිරීමේ ලේඛනයේ තිබේ.
+SEC_ERROR_CRL_UNKNOWN_CRITICAL_EXTENSION=නොදන්නා අවදානම් දිගුවක් නිකුත් කරන්නාගේ V2 සහතික අහෝසි කිරීමේ ලැයිස්තුවේ තිබේ.
+SEC_ERROR_UNKNOWN_OBJECT_TYPE=නොදන්නා වස්තු වර්ගයක් දක්වා ඇත.
+SEC_ERROR_CRL_ALREADY_EXISTS=CRL දැනටමත් පවතී.
+SEC_ERROR_NOT_INITIALIZED=NSS ආරම්භ කර නැත.
+SEC_ERROR_OCSP_RESPONDER_CERT_INVALID=වින්‍යාසගත මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරකයෙහි සහතිකය වලංගු නොවේ.
+SEC_ERROR_OCSP_BAD_SIGNATURE=මා.ස.ත.කෙ. (OCSP) ප්‍රතිචාරයෙහි වලංගු නොවන අත්සනක් ඇත.
+SEC_ERROR_OUT_OF_SEARCH_LIMITS=සහතික වලංගු කරන සෙවීම සීමා ඉක්මවා ඇත
+SEC_ERROR_POLICY_VALIDATION_FAILED=සහතික දාමය ප්‍රතිපත්ති වලංගුකරණයට අසමත් වේ
+SEC_ERROR_UNKNOWN_AIA_LOCATION_TYPE=සහතික AIA දිගුවේ නොදන්නා ස්ථාන වර්ගයකි
+SEC_ERROR_BAD_HTTP_RESPONSE=සේවාදායකය නරක HTTP ප්‍රතිචාරය ලබා දුණි
+SEC_ERROR_BAD_LDAP_RESPONSE=සේවාදායකය නරක LDAP ප්‍රතිචාරය ලබා දුණි
+SEC_ERROR_FAILED_TO_ENCODE_DATA=ASN1 ආකේතකය සමඟ දත්ත ආකේතනයට අසමත් විය
+SEC_ERROR_BAD_INFO_ACCESS_LOCATION=සහතික දිගුවේ නරක තොරතුරු ප්‍රවේශ ස්ථානයකි
+SEC_ERROR_LIBPKIX_INTERNAL=සහතික වලංගු කිරීමේදී Libpkix අභ්‍යන්තර දෝෂයක් සිදු විය.
+SEC_ERROR_PKCS11_GENERAL_ERROR=PKCS #11 ඒකකයක් CKR_GENERAL_ERROR ලබා දී ඇත, ප්‍රතිසාධනය කළ නොහැකි දෝෂයක් සිදුවී ඇති බව පෙන්නුම් කරයි.
+SEC_ERROR_BAD_INFO_ACCESS_METHOD=සහතික දිගුවෙහි නොදන්නා තොරතුරු ප්‍රවේශ ක්‍රමයකි.
+SEC_ERROR_CRL_IMPORT_FAILED=CRL ආයාත කිරීමට තැත් කිරීමේ දෝෂයකි.
+SEC_ERROR_EXPIRED_PASSWORD=මුරපදය කල් ඉකුත් විය.
+SEC_ERROR_LOCKED_PASSWORD=මුරපදය අගුළු දමා ඇත.
+SEC_ERROR_UNKNOWN_PKCS11_ERROR=නොදන්නා PKCS #11 දෝෂයකි.
+MOZILLA_PKIX_ERROR_INADEQUATE_KEY_SIZE=සේවාදායකය ආරක්‍ෂිත සම්බන්ධතාවයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවන යතුරක් සහිත සහතිකයක් ඉදිරිපත් කර ඇත.
+MOZILLA_PKIX_ERROR_REQUIRED_TLS_FEATURE_MISSING=අවශ්‍ය TLS විශේෂාංගයක් නැත.
diff --git a/l10n-si/security/manager/chrome/pipnss/pipnss.properties b/l10n-si/security/manager/chrome/pipnss/pipnss.properties
new file mode 100644
index 0000000000..6e7a7c9c3c
--- /dev/null
+++ b/l10n-si/security/manager/chrome/pipnss/pipnss.properties
@@ -0,0 +1,114 @@
+#
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+
+CertPasswordPromptDefault=ඔබගේ ප්‍රාථමික මුරපදය යොදන්න.
+
+# The following strings have special requirements: they must fit in a 32 or 64
+# bytes buffer after being encoded to UTF-8.
+#
+# It's possible to verify the length of a translation using the Browser Console
+# in Firefox and evaluating the following code:
+#
+# (new TextEncoder().encode('YOURSTRING')).length
+#
+# Simply replace YOURSTRING with your translation.
+#
+# If it's not possible to produce an understandable translation within these
+# limits, keeping the English text is an acceptable workaround.
+
+# LOCALIZATION NOTE (RootCertModuleName): string limit is 64 bytes after
+# conversion to UTF-8.
+# length_limit = 64 bytes
+RootCertModuleName=Builtin Roots Module
+# LOCALIZATION NOTE (ManufacturerID): string limit is 32 bytes after conversion
+# to UTF-8.
+# length_limit = 32 bytes
+ManufacturerID=Mozilla.org
+# LOCALIZATION NOTE (LibraryDescription): string limit is 32 bytes after
+# conversion to UTF-8.
+# length_limit = 32 bytes
+LibraryDescription=PSM Internal Crypto Services
+# LOCALIZATION NOTE (TokenDescription): string limit is 32 bytes after
+# conversion to UTF-8.
+# length_limit = 32 bytes
+TokenDescription=Generic Crypto Services
+# LOCALIZATION NOTE (PrivateTokenDescription): string limit is 32 bytes after
+# conversion to UTF-8.
+# length_limit = 32 bytes
+PrivateTokenDescription=Software Security Device
+# LOCALIZATION NOTE (SlotDescription): string limit is 64 bytes after conversion
+# to UTF-8.
+# length_limit = 64 bytes
+SlotDescription=PSM Internal Cryptographic Services
+# LOCALIZATION NOTE (PrivateSlotDescription): string limit is 64 bytes after
+# conversion to UTF-8.
+# length_limit = 64 bytes
+PrivateSlotDescription=PSM Private Keys
+# LOCALIZATION NOTE (Fips140TokenDescription): string limit is 32 bytes after
+# conversion to UTF-8.
+# length_limit = 32 bytes
+Fips140TokenDescription=Software Security Device (FIPS)
+# LOCALIZATION NOTE (Fips140SlotDescription): string limit is 64 bytes after
+# conversion to UTF-8.
+# length_limit = 64 bytes
+Fips140SlotDescription=FIPS 140 Cryptographic, Key and Certificate Services
+
+# LOCALIZATION NOTE (nick_template): $1s is the common name from a cert (e.g. "Mozilla"), $2s is the CA name (e.g. VeriSign)
+nick_template=%1$s හි %2$s හැඳු.
+
+CertDumpKUCertSign=සහතිකය අත්සන්කරු
+CertDumpKUCRLSigner=CRL අත්සන්කරු
+
+PSMERR_SSL_Disabled=SSL කෙටුම්පත අබල නිසා ආරක්‍ෂිතව සම්බන්ධ වීමට නොහැකිය.
+PSMERR_SSL2_Disabled=අඩවිය මගින් SSL කෙටුම්පතෙහි පරණ, අනාරක්‍ෂිත අනුවාදයක් භාවිතා කරන නිසා ආරක්‍ෂිතව සම්බන්ධ වීමට නොහැකිය.
+PSMERR_HostReusedIssuerSerial=ඔබට වලංගු නොවන සහතිකයක් ලැබී ඇත. සේවාදායකයේ පරිපාලක හෝ ලියුම්කරු අමතා ඔවුන්ට පහත තොරතුරු සපයන්න:\n\nසහතික අධිකාරිය විසින් නිකුත් කරන ලද තවත් සහතිකයකට සමාන අනුක්‍රමික අංකයක් ඔබගේ සහතිකයේ අඩංගු වේ. අනන්‍ය අනුක්‍රමික අංකයක් අඩංගු නව සහතිකයක් ගන්න.
+
+# LOCALIZATION NOTE (SSLConnectionErrorPrefix2): %1$S is the host string, %2$S is more detailed information (localized as well).
+SSLConnectionErrorPrefix2=%1$S වෙත සම්බන්ධතාවයක් අතරතුර දෝෂයක් සිදු විය. %2$S\n
+
+certErrorIntro=%S වලංගු නොවන ආරක්‍ෂණ සහතිකයක් භාවිතා කරයි.
+
+certErrorTrust_SelfSigned=සහතිකය ස්වයංව අත්සන් කර ඇති නිසා එය විශ්වාස නැත.
+certErrorTrust_UnknownIssuer=නිකුත් කරන්නාගේ සහතිකය නොදන්නා නිසා සහතිකය විශ්වාස නැත.
+certErrorTrust_UnknownIssuer2=සේවාදායකය සුදුසු අතරමැදි සහතික නොයවනවා විය හැකිය.
+certErrorTrust_UnknownIssuer3=අතිරේක මූල සහතිකයක් ආයාත කිරීමට සිදුවිය හැකිය.
+certErrorTrust_CaInvalid=වලංගු නොවන CA සහතිකයක් මඟින් නිකුත් කර ඇති නිසා සහතිකය විශ්වාස නැත.
+certErrorTrust_Issuer=නිකුත් කරන්නාගේ සහතිකය විශ්වාස නැති නිසා සහතිකය විශ්වාස නැත.
+certErrorTrust_ExpiredIssuer=නිකුත් කරන්නාගේ සහතිකය කල් ඉකුත් වී ඇති නිසා සහතිකය විශ්වාස නැත.
+certErrorTrust_Untrusted=සහතිකය විශ්වසනීය මූලාශ්‍රයකින් නොලැබෙයි.
+certErrorTrust_MitM=ඔබගේ සම්බන්ධතාවය TLS ප්‍රතියුක්තයක් මගින් ඛණ්ඩනය කරනු ලැබේ. හැකි නම් එය අස්ථාපනය කරන්න හෝ උපාංගය එහි මූල සහතිකය විශ්වාස කිරීමට සකසන්න.
+
+certErrorMismatch=%S යන නම සඳහා සහතිකය වලංගු නොවේ.
+# LOCALIZATION NOTE (certErrorMismatchSinglePrefix): %S is replaced by the domain for which the certificate is valid
+certErrorMismatchSinglePrefix=සහතිකය වලංගු වන්නේ %S සඳහා පමණි.
+certErrorMismatchMultiple=සහතිකය පහත නම් සඳහා පමණක් වලංගුය:
+
+# LOCALIZATION NOTE (certErrorExpiredNow): Do not translate %1$S (date+time of expired certificate) or %2$S (current date+time)
+certErrorExpiredNow=සහතිකය %1$S දින කල් ඉකුත් විය. වත්මන් කාලය %2$S වේ.
+
+# LOCALIZATION NOTE (certErrorNotYetValidNow): Do not translate %1$S (date+time certificate will become valid) or %2$S (current date+time)
+certErrorNotYetValidNow=සහතිකය %1$S දක්වා වලංගු නොවේ. වත්මන් කාලය %2$S වේ.
+
+certErrorMitM=සහතික අධිකාරි විසින් නිකුත් කරනු ලබන සහතික හරහා වියමන අඩවි ඔවුන්ගේ අනන්‍යතාවය ඔප්පු කරයි.
+# LOCALIZATION NOTE (certErrorMitM2): %S is brandShortName
+# LOCALIZATION NOTE (certErrorMitM3): %S is brandShortName
+
+certErrorSymantecDistrustAdministrator=මෙම ගැටලුව පිළිබඳව අඩවියේ පරිපාලකයා වෙත දැනුම් දීමට හැකිය.
+
+# LOCALIZATION NOTE (certErrorCodePrefix3): %S is replaced by the error code.
+certErrorCodePrefix3=දෝෂයේ කේතය: %S
+
+P12DefaultNickname=ආයාත කළ සහතික
+CertUnknown=නොදන්නා
+CertNoEmailAddress=(වි-තැපෑලක් නැත)
+CaCertExists=මෙම සහතිකය දැනටමත් සහතික අධිකාරියක් ලෙස ස්ථාපිතයි.
+NotACACert=මෙය සහතික අධිකාරියක සහතිකයක් නොවේ, එබැවින් සහතික අධිකාර ලේඛනයට ආයාත කළ නොහැකිය.
+UserCertIgnoredNoPrivateKey=සහතිකය ඉල්ලා සිටින විට සාදන ලද අදාළ පෞද්ගලික යතුර ඔබ සතු නොවූ නිසා මෙම පෞද්ගලික සහතිකය ස්ථාපනය කිරීමට නොහැකිය.
+UserCertImported=ඔබගේ පෞද්ගලික සහතිකය ස්ථාපනය කර ඇත. ඔබ මෙම සහතිකයේ උපස්ථ පිටපතක් තබා ගත යුතුය.
+CertOrgUnknown=(නොදන්නා)
+CertNotStored=(ගබඩා කර නැත)
+CertExceptionPermanent=ස්ථිර
+CertExceptionTemporary=තාවකාලික
diff --git a/l10n-si/security/manager/chrome/pippki/pippki.properties b/l10n-si/security/manager/chrome/pippki/pippki.properties
new file mode 100644
index 0000000000..5bd7b37e8f
--- /dev/null
+++ b/l10n-si/security/manager/chrome/pippki/pippki.properties
@@ -0,0 +1,71 @@
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+# Download Cert dialog
+# LOCALIZATION NOTE(newCAMessage1):
+# %S is a string representative of the certificate being downloaded/imported.
+newCAMessage1=ඔබට පහත කාරණා සඳහා “%S” විශ්වාස කිරීමට අවශ්‍යද?
+unnamedCA=සහතික අධිකාරිය (නම් නොකළ)
+
+# PKCS#12 file dialogs
+getPKCS12FilePasswordMessage=මෙම සහතික උපස්ථය සංකේතනය කිරීමට භාවිතා කළ මුරපදය යොදන්න:
+
+# Client auth
+clientAuthRemember=තීරණය මතක තබා ගන්න
+# LOCALIZATION NOTE(clientAuthNickAndSerial): Represents a single cert when the
+# user is choosing from a list of certificates.
+# %1$S is the nickname of the cert.
+# %2$S is the serial number of the cert in AA:BB:CC hex format.
+clientAuthNickAndSerial=%1$S [%2$S]
+# LOCALIZATION NOTE(clientAuthHostnameAndPort):
+# %1$S is the hostname of the server.
+# %2$S is the port of the server.
+clientAuthHostnameAndPort=%1$S:%2$S
+# LOCALIZATION NOTE(clientAuthMessage1): %S is the Organization of the server
+# cert.
+clientAuthMessage1=සංවිධානය: “%S”
+# LOCALIZATION NOTE(clientAuthMessage2): %S is the Organization of the issuer
+# cert of the server cert.
+clientAuthMessage2=නිකුත් කළේ: "%S"
+# LOCALIZATION NOTE(clientAuthIssuedTo): %1$S is the Distinguished Name of the
+# currently selected client cert, such as "CN=John Doe,OU=Example" (without
+# quotes).
+clientAuthIssuedTo=නිකුත් වූයේ: %1$S
+# LOCALIZATION NOTE(clientAuthSerial): %1$S is the serial number of the selected
+# cert in AA:BB:CC hex format.
+clientAuthSerial=අනුක්‍රමික අංකය: %1$S
+# LOCALIZATION NOTE(clientAuthValidityPeriod):
+# %1$S is the already localized notBefore date of the selected cert.
+# %2$S is the already localized notAfter date of the selected cert.
+clientAuthValidityPeriod=%1$S සිට %2$S දක්වා වලංගු වේ
+# LOCALIZATION NOTE(clientAuthKeyUsages): %1$S is a comma separated list of
+# already localized key usages the selected cert is valid for.
+clientAuthKeyUsages=යතුරු භාචිත: %1$S
+# LOCALIZATION NOTE(clientAuthEmailAddresses): %1$S is a comma separated list of
+# e-mail addresses the selected cert is valid for.
+clientAuthEmailAddresses=වි-තැපැල් ලිපින: %1$S
+# LOCALIZATION NOTE(clientAuthIssuedBy): %1$S is the Distinguished Name of the
+# cert which issued the selected cert.
+clientAuthIssuedBy=නිකුත් කළේ: %1$S
+# LOCALIZATION NOTE(clientAuthStoredOn): %1$S is the name of the PKCS #11 token
+# the selected cert is stored on.
+clientAuthStoredOn=ගබඩා කළේ: %1$S
+
+# Page Info
+pageInfo_NoEncryption=සම්බන්ධතාවය අසංකේතිතයි
+pageInfo_Privacy_None1=%S අඩවිය ඔබ දකින පිටුව සංකේතනයට සහාය නොදක්වයි.
+# LOCALIZATION NOTE (pageInfo_EncryptionWithBitsAndProtocol and pageInfo_BrokenEncryption):
+# %1$S is the name of the encryption standard,
+# %2$S is the key size of the cipher.
+# %3$S is protocol version like "SSL 3" or "TLS 1.2"
+pageInfo_EncryptionWithBitsAndProtocol=සම්බන්ධතාවය සංකේතිතයි (%1$S, බිටු %2$S යතුරු, %3$S)
+pageInfo_Privacy_Encrypted1=ඔබ දකින පිටුව අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය වීමට පෙර සංකේතනය කර ඇත.
+pageInfo_Privacy_Encrypted2=සංකේතනය මගින් අනවසර පුද්ගලයින්ට පරිගණක අතර ගමන් කරන තොරතුරු දැකීම ඉතා අපහසු කරයි. එබැවින් මෙම පිටුව ජාලය හරහා ගමන් කිරීමේදී කිසිවකු එය කියවා ඇතැයි සිතීමට නොහැකිය.
+pageInfo_MixedContent=සම්බන්ධතාවය අර්ධ සංකේතිතයි
+pageInfo_MixedContent2=ඔබ නරඹන පිටුවේ කොටස් අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කිරීමට පෙර සංකේතනය කර නොතිබුණි.
+pageInfo_WeakCipher=මෙම අඩවිය වෙත ඔබගේ සම්බන්ධතාවය සඳහා දුර්වල හා පෞද්ගලික නොවන සංකේතනයක් භාවිතා කරයි. වෙනත් පුද්ගලයින්ට ඔබගේ තොරතුරු දැකීමට හෝ අඩවියේ හැසිරීම වෙනස් කිරීමට හැකිය.
+
+# Token Manager
+password_not_set=(සකසා නැත)
+enable_fips=FIPS සබල කරන්න
diff --git a/l10n-si/security/manager/security/certificates/certManager.ftl b/l10n-si/security/manager/security/certificates/certManager.ftl
new file mode 100644
index 0000000000..f5c4ca4ccc
--- /dev/null
+++ b/l10n-si/security/manager/security/certificates/certManager.ftl
@@ -0,0 +1,208 @@
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+certmgr-title =
+ .title = සහතික කළමනාකරු
+
+certmgr-tab-mine =
+ .label = ඔබගේ සහතික
+
+certmgr-tab-remembered =
+ .label = සත්‍යාපන තීරණ
+
+certmgr-tab-people =
+ .label = පුද්ගලයින්
+
+certmgr-tab-servers =
+ .label = සේවාදායක
+
+certmgr-tab-ca =
+ .label = අධිකාරි
+
+certmgr-mine = මෙම සංවිධාන වෙතින් ඔබව හඳුනාගත හැකි සහතික ඔබ සතුව ඇත
+certmgr-people = මෙම පුද්ගලයින් හඳුනාගත හැකි සහතික ඇතුළත් ගොනුවක් ඔබ සතුව ඇත
+certmgr-ca = මෙම සහතික අධිකාරි හඳුනාගත හැකි සහතික ඇතුළත් ගොනුවක් ඔබ සතුව ඇත
+
+certmgr-edit-ca-cert2 =
+ .title = CA සහතිකයේ විශ්වාස සැකසුම් සංස්කරණය
+ .style = min-width: 48em;
+
+certmgr-edit-cert-edit-trust = විශ්වාස සැකසුම් සංස්කරණය:
+
+certmgr-edit-cert-trust-ssl =
+ .label = මෙම සහතිකයෙන් අඩවි හඳුනාගත හැකිය.
+
+certmgr-edit-cert-trust-email =
+ .label = මෙම සහතිකයෙන් තැපැල් පරිශීලකයින් හඳුනාගත හැකිය.
+
+certmgr-delete-cert2 =
+ .title = සහතිකය මකන්න
+ .style = min-width: 48em; min-height: 24em;
+
+certmgr-cert-host =
+ .label = සත්කාරකය
+
+certmgr-cert-name =
+ .label = සහතිකයේ නම
+
+certmgr-cert-server =
+ .label = සේවාදායකය
+
+certmgr-token-name =
+ .label = ආරක්‍ෂණ උපාංගය
+
+certmgr-expires-label =
+ .label = කල් ඉකුත් වීම
+
+certmgr-email =
+ .label = වි-තැපැල් ලිපිනය
+
+certmgr-serial =
+ .label = අනුක්‍රමික අංකය
+
+certmgr-view =
+ .label = දකින්න…
+ .accesskey = V
+
+certmgr-edit =
+ .label = විශ්වාසය සංස්කරණය...
+ .accesskey = E
+
+certmgr-export =
+ .label = නිර්යාත…
+ .accesskey = x
+
+certmgr-delete =
+ .label = මකන්න…
+ .accesskey = D
+
+certmgr-delete-builtin =
+ .label = මකන්න හෝ අවිශ්වාස...
+ .accesskey = D
+
+certmgr-backup =
+ .label = උපස්ථ...
+ .accesskey = B
+
+certmgr-backup-all =
+ .label = සියල්ල උපස්ථ කරන්න...
+ .accesskey = k
+
+certmgr-restore =
+ .label = ආයාත…
+ .accesskey = m
+
+certmgr-add-exception =
+ .label = හැරදැමීමක් යොදන්න…
+ .accesskey = x
+
+exception-mgr =
+ .title = ආරක්‍ෂණ හැරදැමීමක් යොදන්න
+
+exception-mgr-extra-button =
+ .label = ආරක්‍ෂණ හැරදැමීම තහවුරුව
+ .accesskey = C
+
+exception-mgr-supplemental-warning = නීත්‍යානුකූල බැංකු, වෙළඳසැල් සහ වෙනත් පොදු අඩවි මෙය කිරීමට අසන්නේ නැත.
+
+exception-mgr-cert-location-url =
+ .value = ස්ථානය:
+
+exception-mgr-cert-location-download =
+ .label = සහතිකය ගන්න
+ .accesskey = G
+
+exception-mgr-cert-status-view-cert =
+ .label = දකින්න…
+ .accesskey = V
+
+exception-mgr-permanent =
+ .label = මෙම හැරදැමීම ස්ථිරව තබාගන්න
+ .accesskey = P
+
+pk11-bad-password = ඇතුල් කළ මුරපදය වැරදියි.
+pkcs12-decode-err = ගොනුව විකේතනය කිරීමට අසමත් විය. එය PKCS #12 ආකෘතියේ නැත, හෝ හානි වී ඇත, නැතහොත් ඔබ ඇතුල් කළ මුරපදය වැරදිය.
+pkcs12-unknown-err-restore = නොදන්නා හේතු නිසා PKCS #12 ගොනුව ප්‍රත්‍යර්පණයට අසමත් විය.
+pkcs12-unknown-err-backup = නොදන්නා හේතු නිසා PKCS #12 උපස්ථ ගොනුව සෑදීමට අසමත් විය.
+pkcs12-unknown-err = PKCS #12 මෙහෙයුම නොදන්නා හේතු නිසා අසාර්ථක විය.
+pkcs12-dup-data = සහතිකය සහ පෞද්ගලික යතුර දැනටමත් ආරක්‍ෂණ උපාංගයේ පවතී.
+
+## PKCS#12 file dialogs
+
+choose-p12-backup-file-dialog = උපස්ථයට ගොනු නාමය
+file-browse-pkcs12-spec = PKCS12 ගොනු
+choose-p12-restore-file-dialog = ආයාතයට සහතික ගොනුව
+
+## Import certificate(s) file dialog
+
+file-browse-certificate-spec = සහතික ගොනු
+import-ca-certs-prompt = ආයාත කිරීමට CA සහතික(ය) අඩංගු ගොනුව තෝරන්න
+import-email-cert-prompt = ආයාත කිරීමට යමෙකුගේ වි-තැපැල් සහතිකය අඩංගු ගොනුව තෝරන්න
+
+## For editing certificates trust
+
+# Variables:
+# $certName: the name of certificate
+edit-trust-ca = "{ $certName }" සහතිකය සහතික අධිකාරියක් නියෝජනය කරයි.
+
+## For Deleting Certificates
+
+delete-user-cert-title =
+ .title = ඔබගේ සහතික මකන්න
+delete-user-cert-confirm = මෙම සහතික මැකීමට අවශ්‍ය බවට ඔබට විශ්වාසද?
+delete-user-cert-impact = ඔබගේම සහතිකයක් මකා දැමුවහොත්, තවදුරටත් එය ඔබව හඳුනා ගැනීමට භාවිත කළ නොහැකිය.
+
+
+delete-ca-cert-title =
+ .title = CA සහතික මකන්න හෝ අවිශ්වාස කරන්න
+delete-ca-cert-confirm = ඔබ මෙම CA සහතික මකා දැමීමට ඉල්ලා ඇත. නිර්මිත සහතික සඳහා සියළු විශ්වාස ද ඉවත් කරනු ලැබේ. ඔබට මැකීමට හෝ අවිශ්වාස කිරීමට අවශ්‍ය බව විශ්වාසද?
+delete-ca-cert-impact = ඔබ සහතික අධිකාරියක (CA) සහතිකයක් මැකීම හෝ අවිශ්වාස කරන්නේ නම්, මෙම යෙදුම එම CA විසින් නිකුත් කරන ලද කිසිදු සහතිකයක් තවදුරටත් විශ්වාස නොකරයි.
+
+
+delete-email-cert-title =
+ .title = වි-තැපැල් සහතික මකන්න
+delete-email-cert-confirm = මෙම පුද්ගලයින්ගේ වි-තැපැල් සහතික මැකීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?
+delete-email-cert-impact = ඔබ කිසිවෙකුගේ වි-තැපැල් සහතිකයක් මකා දැමුවහොත් එම පුද්ගලයා වෙත සංකේතිත වි-තැපෑලක් යැවීමට නොහැකිය.
+
+# Used for semi-uniquely representing a cert.
+#
+# Variables:
+# $serialNumber : the serial number of the cert in AA:BB:CC hex format.
+cert-with-serial =
+ .value = අනුක්‍රමික අංකය සහිත සහතිකය: { $serialNumber }
+
+# Used when no cert is stored for an override
+no-cert-stored-for-override = (ගබඩා කර නැත)
+
+# When a certificate is unavailable (for example, it has been deleted or the token it exists on has been removed).
+certificate-not-available = (නොතිබේ)
+
+## Used to show whether an override is temporary or permanent
+
+permanent-override = ස්ථිර
+temporary-override = තාවකාලික
+
+## Add Security Exception dialog
+
+add-exception-branded-warning = ඔබ { -brand-short-name } මෙම අඩවිය හඳුනා ගන්නා අයුරු අභිබවීමට සැරසෙයි.
+add-exception-domain-mismatch-short = වැරදි අඩවියකි
+add-exception-domain-mismatch-long = සහතිකය වෙනත් අඩවියකට අයත් වේ, එයින් අදහස් වන්නේ යමෙක් මෙම අඩවිය ලෙස වංචනිකව පෙනී සිටීමට උත්සාහ කරන බවයි.
+add-exception-expired-short = යල් පැන ගිය තොරතුරු
+add-exception-expired-long = සහතිකය දැනට වලංගු නොවේ. එය සොරකම් කර හෝ අහිමි වී හෝ යමෙක් වංචනිකව හැසිරීමට යොදා ගෙන තිබෙනවා විය හැකිය.
+add-exception-unverified-or-bad-signature-short = නොදන්නා අනන්‍යතාවකි
+add-exception-valid-short = වලංගු සහතිකයකි
+add-exception-checking-short = තොරතුරු පිරික්සමින්
+add-exception-checking-long = අඩවිය හඳුනා ගැනීමට තැත් කරමින්...
+add-exception-no-cert-short = තොරතුරු නොතිබේ
+add-exception-no-cert-long = මෙම අඩවිය සඳහා හඳුනාගැනීමේ තත්‍වය ගැනීමට නොහැකි විය.
+
+## Certificate export "Save as" and error dialogs
+
+save-cert-as = සහතිකය ගොනුවට සුරකින්න
+cert-format-base64 = X.509 සහතිකය (PEM)
+cert-format-base64-chain = X.509 දාමය සහිත සහතිකය (PEM)
+cert-format-der = X.509 සහතිකය (DER)
+cert-format-pkcs7 = X.509 සහතිකය (PKCS#7)
+cert-format-pkcs7-chain = X.509 දාමය සහිත සහතිකය (PKCS#7)
+write-file-failure = ගොනුවේ දෝෂයකි
diff --git a/l10n-si/security/manager/security/certificates/deviceManager.ftl b/l10n-si/security/manager/security/certificates/deviceManager.ftl
new file mode 100644
index 0000000000..4784ab2826
--- /dev/null
+++ b/l10n-si/security/manager/security/certificates/deviceManager.ftl
@@ -0,0 +1,117 @@
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+
+## Strings used for device manager
+
+devmgr-window =
+ .title = උපාංග කළමනාකරු
+ .style = min-width: 67em; min-height: 32em;
+
+devmgr-devlist =
+ .label = ආරක්‍ෂණ ඒකකය හා උපාංග
+
+devmgr-header-details =
+ .label = විස්තර
+
+devmgr-header-value =
+ .label = අගය
+
+devmgr-button-login =
+ .label = පිවිසෙන්න
+ .accesskey = n
+
+devmgr-button-logout =
+ .label = නික්මෙන්න
+ .accesskey = O
+
+devmgr-button-changepw =
+ .label = මුරපදය සංශෝධනය
+ .accesskey = P
+
+devmgr-button-load =
+ .label = පූරණය
+ .accesskey = L
+
+devmgr-button-enable-fips =
+ .label = FIPS සබල කරන්න
+ .accesskey = F
+
+devmgr-button-disable-fips =
+ .label = FIPS අබල කරන්න
+ .accesskey = F
+
+## Strings used for load device
+
+load-device =
+ .title = PKCS#11 උපාංග ධාවකය පූරණය
+
+load-device-info = ඔබට එක් කිරීමට අවශ්‍ය ඒකකයේ තොරතුරු ඇතුල් කරන්න.
+
+load-device-modname =
+ .value = ඒකකයේ නම
+ .accesskey = M
+
+load-device-modname-default =
+ .value = නව PKCS#11 ඒකකය
+
+load-device-filename =
+ .value = ඒකක ගොනුවේ නම
+ .accesskey = f
+
+load-device-browse =
+ .label = පිරික්සන්න...
+ .accesskey = B
+
+## Token Manager
+
+devinfo-status =
+ .label = තත්‍වය
+
+devinfo-status-disabled =
+ .label = අබලයි
+
+devinfo-status-not-present =
+ .label = දැනට නැත
+
+devinfo-status-not-logged-in =
+ .label = ඇතුළු වී නැත
+
+devinfo-status-logged-in =
+ .label = ඇතුළු වී ඇත
+
+devinfo-status-ready =
+ .label = සූදානම්
+
+devinfo-desc =
+ .label = සවිස්තරය
+
+devinfo-man-id =
+ .label = නිෂ්පාදකයා
+
+devinfo-hwversion =
+ .label = HW අනුවාදය
+devinfo-fwversion =
+ .label = FW අනුවාදය
+
+devinfo-modname =
+ .label = ඒකකය
+
+devinfo-modpath =
+ .label = පෙත
+
+login-failed = පිවිසීමට අසමත් විය
+
+devinfo-label =
+ .label = නම්පත
+
+devinfo-serialnum =
+ .label = අනුක්‍රමික අංකය
+
+fips-nonempty-primary-password-required = FIPS ප්‍රකාරය සඳහා ඔබට එක් එක් ආරක්‍ෂණ උපාංගය සඳහා ප්‍රාථමික මුරපදයක් තිබීම අවශ්‍ය වේ. FIPS ප්‍රකාරය සබල කිරීමට උත්සාහ කිරීමට පෙර කරුණාකර මුරපදය සකසන්න.
+unable-to-toggle-fips = ආරක්‍ෂණ උපාංගය සඳහා FIPS ප්‍රකාරය වෙනස් කළ නොහැකිය. මෙම යෙදුමෙන් පිටවී නැවත ආරම්භ කිරීම නිර්දේශ කෙරේ.
+
+add-module-failure = ඒකකය එක් කිරීමට නොහැකිය
+del-module-warning = මෙම ආරක්‍ෂණ ඒකකය මැකීමට වුවමනාද?
+del-module-error = ඒකකය මැකීමට නොහැකිය
diff --git a/l10n-si/security/manager/security/pippki/pippki.ftl b/l10n-si/security/manager/security/pippki/pippki.ftl
new file mode 100644
index 0000000000..89e90a7156
--- /dev/null
+++ b/l10n-si/security/manager/security/pippki/pippki.ftl
@@ -0,0 +1,95 @@
+# This Source Code Form is subject to the terms of the Mozilla Public
+# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
+# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.
+
+password-quality-meter = මුරපදයේ ගුණත්‍ව මාපකය
+
+## Change Password dialog
+
+change-device-password-window =
+ .title = මුරපදය වෙනස් කරන්න
+# Variables:
+# $tokenName (String) - Security device of the change password dialog
+change-password-token = ආරක්‍ෂණ උපාංගය: { $tokenName }
+change-password-old = වත්මන් මුරපදය:
+change-password-new = නව මුරපදය:
+change-password-reenter = නව මුරපදය (නැවත):
+pippki-failed-pw-change = මුරපදය වෙනස් කළ නොහැකිය.
+pippki-incorrect-pw = ඔබ නිවැරදි වත්මන් මුරපදය ඇතුල් කර නැත. නැවත උත්සාහ කරන්න.
+pippki-pw-change-ok = මුරපදය වෙනස් කෙරිණි.
+pippki-pw-empty-warning = ඔබගේ ගබඩා කර ඇති මුරපද සහ පෞද්ගලික යතුරු ආරක්‍ෂා නොවනු ඇත.
+pippki-pw-erased-ok = ඔබගේ මුරපදය මකා දමා ඇත. { pippki-pw-empty-warning }
+pippki-pw-not-wanted = අවවාදයයි! මුරපදයක් භාවිතා නොකිරීමට ඔබ තීරණය කර ඇත. { pippki-pw-empty-warning }
+
+## Reset Primary Password dialog
+
+reset-primary-password-window2 =
+ .title = ප්‍රාථමික මුරපදය යළි සකසන්න
+ .style = min-width: 40em
+reset-password-button-label =
+ .label = යළි සකසන්න
+reset-primary-password-text = ඔබගේ ප්‍රාථමික මුරපදය යළි සකසන්නේ නම්, ඔබ ගබඩා කර තිබෙන සියළුම වියමන හා වි-තැපැල් මුරපද මෙන්ම, පෞද්ගලික සහතික සහ යතුරු අමතක කෙරෙනු ඇත. ඔබගේ ප්‍රාථමික මුරපදය යළි සැකසීමට වුවමනා ද?
+pippki-reset-password-confirmation-title = ප්‍රාථමික මුරපදය යළි සකසන්න
+pippki-reset-password-confirmation-message = ඔබගේ ප්‍රාථමික මුරපදය යළි සකසා ඇත.
+
+## Downloading cert dialog
+
+download-cert-window2 =
+ .title = සහතිකය බාගැනෙමින්
+ .style = min-width: 46em
+download-cert-message = නව සහතික අධිකාරියක් (CA) විශ්වාස කිරීමට ඉල්ලා ඇත.
+download-cert-trust-ssl =
+ .label = අඩවි හඳුනා ගැනීමට මෙම CA විශ්වාස කරන්න.
+download-cert-trust-email =
+ .label = වි-තැපැල් පරිශීලකයින් හඳුනාගැනීමට මෙම CA විශ්වාස කරන්න.
+download-cert-message-desc = කිසියම් කාර්යයක් සඳහා මෙම CA විශ්වාස කිරීමට පෙර, සහතිකය සහ එහි ප්‍රතිපත්ති මෙන්ම ක්‍රියා පටිපාටි (තිබේ නම්) පරීක්‍ෂා කළ යුතුය.
+download-cert-view-text = CA සහතිකය පිරික්සන්න
+
+## Client Authorization Ask dialog
+
+
+## Client Authentication Ask dialog
+
+client-auth-window =
+ .title = පරිශීලක හඳුනාගැනීමේ ඉල්ලීම
+client-auth-site-description = ඔබ විසින්ම සහතිකයක් ආධාරයෙන් හඳුන්වා දෙන ලෙස මෙම අඩවිය ඉල්ලා සිටියි:
+client-auth-choose-cert = හඳුනාගැනීමක් ලෙස ඉදිරිපත් කිරීමට සහතිකයක් තෝරන්න:
+client-auth-cert-details = තේරූ සහතිකයේ තොරතුරු:
+# Variables:
+# $issuedTo (String) - The subject common name of the currently-selected client authentication certificate
+client-auth-cert-details-issued-to = නිකුත් වූයේ: { $issuedTo }
+# Variables:
+# $serialNumber (String) - The serial number of the certificate (hexadecimal of the form "AA:BB:...")
+client-auth-cert-details-serial-number = අනුක්‍රමික අංකය: { $serialNumber }
+# Variables:
+# $notBefore (String) - The date before which the certificate is not valid (e.g. Apr 21, 2023, 1:47:53 PM UTC)
+# $notAfter (String) - The date after which the certificate is not valid
+client-auth-cert-details-validity-period = { $notBefore } සිට { $notAfter } දක්වා වලංගු වේ
+# Variables:
+# $keyUsages (String) - A list of already-localized key usages for which the certificate may be used
+client-auth-cert-details-key-usages = යතුරු භාචිත: { $keyUsages }
+# Variables:
+# $emailAddresses (String) - A list of email addresses present in the certificate
+client-auth-cert-details-email-addresses = වි-තැපැල් ලිපින: { $emailAddresses }
+# Variables:
+# $issuedBy (String) - The issuer common name of the certificate
+client-auth-cert-details-issued-by = නිකුත් කළේ: { $issuedBy }
+# Variables:
+# $storedOn (String) - The name of the token holding the certificate (for example, "OS Client Cert Token (Modern)")
+client-auth-cert-details-stored-on = ගබඩා කළේ: { $storedOn }
+client-auth-cert-remember-box =
+ .label = තීරණය මතක තබා ගන්න
+
+## Set password (p12) dialog
+
+set-password-window =
+ .title = සහතික උපස්ථ මුරපදයක් තෝරන්න
+set-password-message = ඔබ මෙහි ඇතුල් කරන උපස්ථ මුරපදය ඔබ සෑදීමට නියමිත උපස්ථ ගොනුව සුරක්‍ෂිත කරයි. උපස්ථ කිරීම සඳහා ඔබ මෙම මුරපදය සැකසිය යුතුය.
+set-password-backup-pw =
+ .value = සහතිකයේ උපස්ථ මුරපදය:
+set-password-repeat-backup-pw =
+ .value = සහතිකයේ උපස්ථ මුරපදය (නැවත):
+set-password-reminder = වැදගත්: ඔබගේ සහතිකයේ උපස්ථ මුරපදය අමතක වුවහොත්, මෙම උපස්ථය පසුව ප්‍රත්‍යර්පණය කිරීමට නොහැකි වනු ඇත. එය ආරක්‍ෂිත ස්ථානයක සටහන් කරන්න.
+
+## Protected authentication alert
+