summaryrefslogtreecommitdiffstats
path: root/l10n-si/browser/browser/colorways.ftl
blob: b3ecd81890d2e230888ec2e97e99ec198ff8d399 (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
# This Source Code Form is subject to the terms of the Mozilla Public
# License, v. 2.0. If a copy of the MPL was not distributed with this
# file, You can obtain one at http://mozilla.org/MPL/2.0/.


## Colorway collections

## Colorway names and descriptions

playmaker-colorway-name = තරඟකරුවෙකි
playmaker-colorway-description = ඔබ ජයග්‍රහණය සඳහා අවස්ථා සාදන අතර ඔබ වටා සිටින සැමගේ ක්‍රීඩාව උසස් කිරීමට උපකාර කරයි.

expressionist-colorway-name = විභාවනවාදියෙකි
expressionist-colorway-description = ඔබ ලෝකය යථාවාදීව දකින අතර ඔබගේ මාපන අන් අයගේ උනන්දුවට හේතු වේ.

visionary-colorway-name = දූරදර්ශියෙකි
visionary-colorway-description = ඔබ පවතින තත්‍වය ප්‍රශ්න කරන අතර වඩාත් ධර්මිෂ්ඨ අනාගතයක් ගැන සිතීමට අන් අයව පොලඹවයි.

activist-colorway-name = ක්‍රියාකාරිකයෙකි
activist-colorway-description = ලෝකයෙහි ඔබට හමු වූවාට වඩා යහපත් තත්‍වයක් විශ්වාස කිරීමට අන් අයව යොමු කරයි.

dreamer-colorway-name = සිහින දකින්නෙකි
dreamer-colorway-description = ධෛර්යය සම්පන්න අයට සෞභාග්‍යය ළඟා වන බව ඔබ විශ්වාස කරයි සහ අන් අයට නිර්භීත වීමට පොළඹවයි.

innovator-colorway-name = නවෝත්පාදකයෙකි
innovator-colorway-description = ඔබ සෑම තැනකම අවස්ථා දකින අතර ඔබ වටා සිටින සැමගේ ජීවිතවලට ප්‍රතිලාභ අත්කර දෙයි.